අපේ වාහනයක් හොටෙල් එකකට රෙන්ට් එකට දෙන්නේ කොහොමද?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,064
    8,904
    113
    Cenon
    cenon.com
    මචන් වාහනයක් තියනවා (Toyota Premio 2010) අවුරුද්දකට වගේ හොදට නඩත්තු කරන ආයතනයකට කුලියට දෙන්නේ කොහොමද?
    යාලුවෙක් රට යන්න තියන නිසා වාහනේ රෙන්ට් කරන්න බලනව, විස්වාසවන්ත තැනකට.

    දන්නා කෙනෙක් ඉන්නවා නම් උපදෙසක් දෙන්න :love: 🙏 ☑️

    #How_to_rent_our_car_to_a_hotel

    bump please.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,406
    13,331
    113
    33
    ෆින්ලන්ඩ්
    ලොකු hotels උත් ගන්නේ company වලින්. අදුරන අයගේ ඒව තමා ගොඩක් direct ගන්නේ. Hotels වලට ත් ඕන වෙන්නේ සීසන් එකට විතරයි. සීසන් එකේ සමහර වාහන මසෙට 10,000++ km දුවන ඒව තියනවා

    Hotels නම් ගොඩක් connection වලින් ඉස්සර ගියේ. දැන් නම් ඕන එකක් ගන්නවා ගොඩක් hotels ගාන අඩු නම්.

    දැන් ලොකු ගණන් කියන්නේ. ඒ ගණන් වලට නොදිත් බැහැ හරිය ට maintain කරනවා නම්.

    2014 WagonR, Priues තියෙනවා සමහර tourisam කරන අය ගාව කිලෝමීටර් ලක්ෂ 7 , 8 දුවපුවා.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,052
    113
    මචන් වාහනයක් තියනවා (Toyota Premio 2010) අවුරුද්දකට වගේ හොදට නඩත්තු කරන ආයතනයකට කුලියට දෙන්නේ කොහොමද?
    යාලුවෙක් රට යන්න තියන නිසා වාහනේ රෙන්ට් කරන්න බලනව, විස්වාසවන්ත තැනකට.

    දන්නා කෙනෙක් ඉන්නවා නම් උපදෙසක් දෙන්න :love: 🙏 ☑️

    #How_to_rent_our_car_to_a_hotel

    bump please.
    Hoyala balanna kenek nathnam hodama de vikunala yana 1 ban. Awruddak yaddi oke kalith nathi wei.
    Godak awun wahane kanawa.
     
    • Like
    Reactions: NRTG and Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,064
    8,904
    113
    Cenon
    cenon.com
    ලොකු hotels උත් ගන්නේ company වලින්. අදුරන අයගේ ඒව තමා ගොඩක් direct ගන්නේ. Hotels වලට ත් ඕන වෙන්නේ සීසන් එකට විතරයි. සීසන් එකේ සමහර වාහන මසෙට 10,000++ km දුවන ඒව තියනවා

    Hotels නම් ගොඩක් connection වලින් ඉස්සර ගියේ. දැන් නම් ඕන එකක් ගන්නවා ගොඩක් hotels ගාන අඩු නම්.

    දැන් ලොකු ගණන් කියන්නේ. ඒ ගණන් වලට නොදිත් බැහැ හරිය ට maintain කරනවා නම්.

    2014 WagonR, Priues තියෙනවා සමහර tourisam කරන අය ගාව කිලෝමීටර් ලක්ෂ 7 , 8 දුවපුවා.
    ela bro
     
    • Like
    Reactions: NRTG