අපේ විදියට ආර්ථික විද්‍යාව
අනං මනං බර වචන ඕනෙ නෑ..
දල ජාතික කියයි දල දේශීය කියයි, මූර්ත වටිනාකම කියයි මූල්‍ය වටිනාකම කියයි, මේව මොකුත් ඕනෙ නෑ, තේරෙන විදියට හිතමු මෙහෙම..
අපිට සැපට ජීවත් වෙන්ඩ ඕනෙ මොනාද ?
1. කෑම
2. අඳින්ඩ ඇඳුම්
3. යාන වාහන
4. ඉලෙක්ට්‍රොනික් උපකරණ
5. ගෑනු
මේ හැම දේකටම ස්වභාවික සම්පත් තියෙන්ඩ ඕන..
කෑමට ගන්ඩ පුලුවන් දේවල්, ඇඳුම වලට අවශ්‍ය කරන මූලික දේවල්, ඉලෙක්ට්‍රොනික් උපාංග කාර්මික දේවල් නිපදවන්ඩ ඕන කරන ස්වභාවික සම්පත්..
ස්වාභාවික සම්පත් වැඩියෙන්ම තියෙන රටවල් තමා පොහොසත්, ආයෙ දල ජාතික අරව මේව මොකුත් ඕනෙ නෑ..
අනික තමා තාක්ෂණික ඥානය, අපේ රටේ සර්කිට් අනං මනං හදන්ඩ ඕන හැම ස්වභාවික සම්පතක්ම තියෙනව කියල හිතමු, තිබුණට වැඩක් නෑ උපකරණ හදන්ඩ දන්නෙ නැත්තං..
අනිත් කට්ටිය තමා මැද පෙරදිග රටවල්, එයාට ලෝකෙටම ඛනිජ තෙල් විකුණනව
ඇමරිකාව වගේ රටක් ගත්තම නැති දෙයක් නෑ.. ඛනිජ තෙලුත් තියෙනවනෙ, තාක්ෂණික ඥානයත් තියෙනව, ආයෙ ඉතිං කියන්ඩ දෙයක් නෑ..
අපි කොච්චර දවසකට පාන් පිටි කනවද. අපේ රටේ තිරිඟු වවන්ඩ බෑනෙ.. ඔන්න තිරිඟු වැවුණනං සෑහෙන විදේශ විනිමයක් ඉතුරු වෙනව..