අපේ විදුහල්පතිතුමා R.I.Tඅලස් ගුරුපියානන් ගේ &#

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    543015_355806124483908_2026131598_n.jpg

    ඩී.ඇස්. සේනානායක විදුහලේ මුල් ම ගුරු මණ්ඩලය. ඉදිරිපෙල මැද අපේ විදුහල්පති පියාණන්
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මම නම් මේ සර්ව අදුරන්නේ නෑ.
    මට මේ සර්ගේ පින්තූරේ දැක්කහම මතක් වුනේ අර ක්‍රිකට් වල කමෙන්ට්‍රීස් දෙන කෙනෙකුත් ඉන්නවා නේ මේ වගේ..
    සිරියාවන්ත සර් කෙනෙක්..

    නිවන්සුව පතනවා..
    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ ආදරණිය විදුහල්පි පියානන් ගේ දේහය බුහුමන් පිණිස 02/12/2013 දින උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා ඩී.ඇස්.සේනානායකීය ආර්.අයි.ටී. අලස් ශාලාවේ තැන්පත් කොට තැබෙන අතර, ආදි සිසුන් හට එදින පෙරවරු 7.00 විද්‍යාලයය වෙත පැමිණෙන ලෙස ආදි ශිෂ්‍ය සංගමය මෙයින් දන්වා සිටී.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ ආදරණිය විදුහල්පි පියානන් ගේ දේහය බුහුමන් පිණිස 02/12/2013 දින උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා ඩී.ඇස්.සේනානායකීය ආර්.අයි.ටී. අලස් ශාලාවේ තැන්පත් කොට තැබෙන අතර, ආදි සිසුන් හට එදින පෙරවරු 7.00 විද්‍යාලයය වෙත පැමිණෙන ලෙස ආදි ශිෂ්‍ය සංගමය මෙයින් දන්වා සිටී.

    :(:(:(:(:(:sorry:
     
    මේ ගුරුතුමාගේ මරනයත් විහිලුවකට ගත්තා, පාර්ලිමේන්තුවේ ඉන්න සුරුට්ටු බොන ටියුශන් කඩ කාරයා.. අම්මපා උනුත් ගුරුවරුද? එහෙව් අද්යාපන වෙලෙන්දො අතර මෙතුමා ගුරුවරයෙක්. මම D.S. නොවෙමි.. ඒත් මෙතුමා අද්යාපනය ලැබුවේ මමත් අද්යාපනය ලැබූ විදුහලෙන්ම වීම මටද මහත් ගවුරවයක්..