අපේ සම(හ)රක් ඉන්දියාවට යන්නේ ඇයි

pcud

Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    අපේ සම(හ)රක් ඉන්දියාවට යන්නේ ඇයි

    අපේ සම(හ)රක් ඉන්දියාවට යන්නේ ඇයි ? :no:



    11(41).jpg


    12(39).jpg


    13(32).jpg


    14(38).jpg


    මමනම් කියන්නේ ලංකාවේ අයට තමිල්නාඩු යන එක තහනම් කරන්න ඕන.

    :angry: :angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    mona magulata oya kari ratata yanawada manda


    lankawe maha karumekata lankawa india wa laga located une. oita wada hodai african continent eke thibuna nam.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    ලංකාව ඉන්දියාවෙන් ආරක්ෂාව ඉල්ලයි

    මහනුවරින් වන්දනා නඩයක් සමග දඹදිව ගිය හිමිනමකට තමිල්නාඩුවේ චෙන්නායි මධ්‍යම දුම්රිය පොළේදී එල්ලවූ අමාණුශික ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම පියවර ගෙන ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සලසන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය ඉන්දියා රජයෙන් ඉල්ලීමක් කළේය.
    චෙන්නායි දුම්රිය පොළට ආ චෙන්නායි ශීඝ්‍රග්‍රාමී දුම්රියේදී මුල්ම ප්‍රහාරය ඉල්ල විය. කොටි හිතවදීන්ගේ දරුණු පහරකීමට ලක්වූ මහනුවර හිමි නම පණ බේරා ගැනීම සඳහා දුම්රිය පොළේ දීව්වේය. ඇද වැටුනේය. ආරක්ෂාව පතා ඒ හිමියනට ගත හැකි කිසිම ක්‍රියාමාර්ගයක් නොවීය. අන්තිමේදී වෙස් මාරු කරගෙන පණ බේරා ගැනීමට ඒ හිමියනට සිදු විය.
    නව දිල්ලියේ සිට චෙන්නායි නුවරට ආවේ 20 දෙනකුගෙන් පමණ නඩයක් සමගය.
    ශ්‍රී ලංකාවට ආපසු ඒම සඳහා චෙන්නායි ගුවන් තොටට යෑම සඳහා ප්‍රවාහන පහසුකම් ලැබෙනතුරු එමි නතර වී සිටියදී මේ පහරදීම සිදුවිය.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    තමිල්නාඩු සක්කිලි බල්ලෝ අපේ ලංකාවේ අයට මෙහෙම කෙලිනකං අපේ විදේශ අමාත්‍යාංශය නිදි වැදිලා ඉන්නේ ඇයි :angry: :angry: