අපේ සර්ට කෙල්ලන්ගෙන් මැද ඇගිල්ල😒

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    Personality එකක් තියන කෙල්ලෝ ඉන්නවා බන් ලංකාවේ,
    Personality එකක් තියන කොල්ලෝ තමයි නැත්තේ.
    ඔව් බන් අපේ උන්ට කිසිම personality එකක් නැහැ.


    වදින්න වෙන තැන වදින්න ඕනේ තමයි , පුළුවන් තරම් බලන්න ඕනේ ස' කියන එක මචන් level එකට ගෙන්න.
    Olympic දිනපු ඒකට නාමල් ස' නාමල් මචන් කර ගන්න බැරි නම් උගෙත් personality issues තියනව.
    කවද හරි කරන්න පුල්ලුවන් වෙන්න ඕනේ, අඩුම ගැනේ පොඩි try එකක් වත් ඕනේ.
    එකපාර ඕව වෙන්න ඕනේ නැහැ.
    නිකන් මේ මහින්ද බිත්තෙයේ රාමු කරලා ගොන් බක්තියක් එක්ක personality එක නැති කර ගෙන නිකන් මෝඩයෙක් වගේ
    වෙඅනවට වැඩිය.


    පුළුවන් තරම් බලන්න ඕනේ ස'වගේ නිකන් බොරු ගබ්මු show දන්නේ නැතුව ඉන්න. මොකද කන බොන මෙසේ හෙමෝම යන්නේ අපායට, යන්නේ එකම අපායට නම් මොකදට නිකන් බොරු ෆුකට කෙටයම් !

    සිරිසේන ජනාධිපති වතේ මෙච්චර කුජිත උනේ නෑ
    බ්‍රා සිරිසේන වගේද බන් වැල නන්දසේන !
    ------ Post added on Sep 1, 2021 at 7:03 PM
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    3c9a561372488934.gif
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    හිටං මෙච්චර චා වුනේ නෑ 😂😂

    සරලවම ගෝටට leadership skills, නෑ weak personality. ඉතින් මිනිහට කවුරුවත් ඇහුම්කන් දෙන්නෑ. ඒ මිනිහව මුරුංගා අත්තේ තියලා ජනාධිපතිකම ඇගේ ගැහුවා වෙන උන්ට ඕනි දේවල් කරගන්න. සර් දැන් පව් ගෙවනවා
    ------ Post added on Sep 1, 2021 at 7:24 PM
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    හිටං මෙච්චර චා වුනේ නෑ 😂😂

    සරලවම ගෝටට leadership skills, නෑ weak personality. ඉතින් මිනිහට කවුරුවත් ඇහුම්කන් දෙන්නෑ. ඒ මිනිහව මුරුංගා අත්තේ තියලා ජනාධිපතිකම ඇගේ ගැහුවා වෙන උන්ට ඕනි දේවල් කරගන්න. සර් දැන් පව් ගෙවනවා
    ------ Post added on Sep 1, 2021 at 7:24 PM
    ඔව් බන් මේ පොඩි චූ ජංගි කෙල්ලෝ ටිකක් ස'ට මේද ඇගිල්ල පෙන්නනකොට ඇදෙනවා බන් තනි ඇසට !
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    හරිනේ දැන් හස්ත මුද්ද්‍රාවෙන් ලිOගික අඩත්තේට්ටම් කිරීම කියලා මුන්ව කුදලන් යයිද දන්නෑ. .

    ෂවේන්ද්‍ර. . . මෙච්චර දෙයක් වෙනකන් තෝ නිදාගෙන හිටියද මිනිහෝ. .
    සුදු වර්න රථෙ ගෙනෙන්. .
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    2000 න් පස්සේ ඉපදිච්ච වුන් වගේ..
    නැත්තං යුද්දෙ හොඳටම කරපු සර් ට මැද ඇගිල්ල පෙන්නයි ද
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    2000 න් පස්සේ ඉපදිච්ච වුන් වගේ..
    නැත්තං යුද්දෙ හොඳටම කරපු සර් ට මැද ඇගිල්ල පෙන්නයි ද

    කොරෝනාව නාවනම් 2000න් පස්සේ ඉන්ටා කැලි 2000ක් ඇවිද්දවලා වර්ථාවක් තියන්නයි මම හිතාගෙන හිටියේ. 🤪 මැදඇගිලි තමයිගොඩක් සෙට්වුනේ ගෙදර යන්න බැරි නිසා මැදඇගිල්ල හොදායිය කියනව ‍ගොඩක් අය‍. ඒ අයගෙන් 80% පච්ච ගහලා / බිරි විදලා හිටියේ.. o_O😏