Personality එකක් තියන කෙල්ලෝ ඉන්නවා බන් ලංකාවේ,
Personality එකක් තියන කොල්ලෝ තමයි නැත්තේ.
ඔව් බන් අපේ උන්ට කිසිම personality එකක් නැහැ.
වදින්න වෙන තැන වදින්න ඕනේ තමයි , පුළුවන් තරම් බලන්න ඕනේ ස' කියන එක මචන් level එකට ගෙන්න.
Olympic දිනපු ඒකට නාමල් ස' නාමල් මචන් කර ගන්න බැරි නම් උගෙත් personality issues තියනව.
කවද හරි කරන්න පුල්ලුවන් වෙන්න ඕනේ, අඩුම ගැනේ පොඩි try එකක් වත් ඕනේ.
එකපාර ඕව වෙන්න ඕනේ නැහැ.
නිකන් මේ මහින්ද බිත්තෙයේ රාමු කරලා ගොන් බක්තියක් එක්ක personality එක නැති කර ගෙන නිකන් මෝඩයෙක් වගේ
වෙඅනවට වැඩිය.
පුළුවන් තරම් බලන්න ඕනේ ස'වගේ නිකන් බොරු ගබ්මු show දන්නේ නැතුව ඉන්න. මොකද කන බොන මෙසේ හෙමෝම යන්නේ අපායට, යන්නේ එකම අපායට නම් මොකදට නිකන් බොරු ෆුකට කෙටයම් !
------ Post added on Sep 1, 2021 at 7:03 PM

බ්රා සිරිසේන වගේද බන් වැල නන්දසේන !සිරිසේන ජනාධිපති වතේ මෙච්චර කුජිත උනේ නෑ