අපේ සල්ලි ගේමක් නැතුව ලංකාවට ගෙන්නමු.

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    commercial bank eka witharada add karanna puuluwan?
    na machooo www.theswiftcodes.com/sri-lanka/ mee link ekata gihin ube bank eke swift code eka hoyaganin
    :) awlak nam kiyannako


    machan kiyapanko a wage bank tikak mata a bank hoya ganna widihai cord hoyaganna widihai therenne ne ban
    www.theswiftcodes.com/sri-lanka/ mee link ekata gihin ube bank ekata thiyena swift code eka hoyaganna . ita passe ee code eka swift bic kiyana tanata copy past karala ithuru wada tikakaranna :)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැම බැන්කුවකම වගේ තියෙනව බන්,ඔය ෆෝම් එකේ එවා බෑන්ක් එකට ගිහින් අහන්න. මමත් සම්පත් බැන්කුවට ගිහින් ගත්තෙ එහෙම
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    thanx machoooooooo
    ela :yes:

    හැම බැන්කුවකම වගේ තියෙනව බන්,ඔය ෆෝම් එකේ එවා බෑන්ක් එකට ගිහින් අහන්න. මමත් සම්පත් බැන්කුවට ගිහින් ගත්තෙ එහෙම
    ow :yes::yes::yes::yes::yes::yes:

    machan meken salli gennana eka illegal wenawada?
    ehema naaaaaaa awlak na ;)

    elaaaaaaaaazz
    :D:D:D:D:D
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    කොල්ලනේ මට අද ඉඩන් දවස් 10 එන්න වෙන එකක් නෑ මම රට යනව මම ගිහින් අපු ගමන් ම උබලට හෙල්ප් කරන්නම් උබලට ප්‍රශ්න තියෙනවනම් PM එකක් හරි කොම්මෙන්ට් එකක් හරි දාපල්ලා