අපේ සල්ලි නන්දෙගේ රුපියල් වලින් බේරගන්නේ කොහොමද ?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    පොත්වල තියන සල්ලි කන්දරාව දවසින් දවස බාල්දු වෙනවා කියලා දැනෙන කොට පපුව හෝස්ගාලා යනවා බන්.:(:(මෙහෙම ගියොත් 300ට රුපියල බාල්දු වෙයි.. ලංකාවේ ඉන්න අපේ සල්ලි කොහොමද ආරක්ෂිතව තියාගන්නේ..මේවා ඩොලර් විදිහට තියාගන්න ක්‍රමයක් නැද්ද ?කොහොම තියාගත්තොත්ද වාසි..:dull::dull::dull::dull:
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Machn apita ape salli foreign share market ekaka invest krnna baida ? danne nathi nisa ahnne:eek: Mkd dn company wala shares bahala tiynne tikak wena ratawal walath eth thathwe hoda athata harenawane tika tika etkota ape mudale agaya wadi wenawa.
     
    • Like
    Reactions: Ravana21

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නන්දෙ කරපු ආර්ථිකයක් නෑ බං
    ඌ අහිංසකයි
    මහ රජාණෝගෙ කාලෙ ඉදන් රුපියල බලාගත්තෙ කබ්රාල්
    බේබිත් දවසක බාර දෙන්නෙත් කබ්රාල්ට
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ube laga salli kandarawak tiyenam uba baya wenne na
    baya wenna ona api wage higannu
    mama nam me tikema digata harahata purchase kala
    කන්දරාවක් කිව්ව්ට එහෙම ලොකුවට නැ.. මොනාද purchase කලේ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනුන්ගෙන් කන ජොබක් නැති තොට මොන සල්ලිද පොන්ස්
     
    • Haha
    Reactions: Ravana21

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල

    කොහොම තියාගත්තත් වියදම් කරන්න වේන්නේ ලන්කාවේනේ. ඉවසලා හිටපන් තව අවුරුදු තුනක්. අපතයෝ ටික හැදිගෑවිලා යනකම්. :lol: :lol::lol:

    තුනෙන්දේකේ ආන්ඩුව ගූගහලා එලවන්නේ.​

     
    • Wow
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    banku wala salli wiyadam karala danawa 😁
    etakota beraganna rupiyal nahane
    agriculture + food + medicine wage business walata invest karanna
    දෙසැම්බර් වල ආයි රට වහාවි.. කොහොමද අලුත් බිස්නස් වලට දාන්නේ එතකොට..බයයිනේ..:dull:
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    rata wahuwath noka nobi beheth natiwa inna puluwanda?
    true :cool:

    අනුන්ගෙන් කන ජොබක් නැති තොට මොන සල්ලිද පොන්ස්
    අපිට ඉතින් මෙකේ ඉන්නවට බොට වගේ ගෙවන්නෙනම් නෑ තමයි..
    :yes:
    ------ Post added on Nov 22, 2021 at 3:59 PM