අපේ සල්ලි වලින් අපිටම ඇරපන්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අපේ සල්ලි වලින් අපිටම ඇරපන්

holo-neth-1.png

BUP_DFT_DFT-2-63.jpg

මහින්දගේ ජනපතිවරණ සටනට "එකවර දෙතැනක සිටීමේ තාක්ෂණය" ගෙනඑයි!
2014-12-16 10:37:48 Views - 6596
ත්‍රිමාණ ප්‍රක්ෂේපණ තාක්ෂනය නොහොත් "Hologram" තාක්ෂණය ලංකාවේ පළමු වරට ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදාගෙන තිබේ. මෙම තාක්ෂණය මගින් දැනට ජීවත් නොවන පුද්ගලයෙකුගේ වුවද ත්‍රිමාන රුවක් සජීවීව වේදිකාවේ මැවිය හැකි වේ.

"එකවර දෙතැනක සිටීමේ තාක්ෂණය" ලෙසද හැඳින්වෙන මෙම හොලෝග්‍රෑම් තාක්ෂනය ආලෝකය ට සංවේදී හෙවත් ප්‍රකාශ සංවේදී මාධ්‍යයක් මත විකසනය කරනු ලබන ඡායාරූපයකි. එහෙත් එය සජීවී ය. අවශ්‍ය ස්ථානයේ දී ප්‍රතිබිම්බය නිර්මාණය වේ. එම ප්‍රතිබිම්බය ‘හොලෝග්‍රාෆ්’ ලෙසද හඳුන්වනු ලබයි. මෙම ප්‍රතිබිම්බයේ ඇඳුම්, කටහඬ වෙනස් කල හැක.

රාජ්‍යය නායකයන් තමාට සහභාගී විය නොහැකි දේශන සඳහා මෙම තාක්ෂනය ඔස්සේ සජීවීව ඇමතීම සිදුකරනු ලැබේ. ඉන්දීය අගමැති මෝදී විසින් ඔහුගේ ජන්ද ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේද මෙම තාක්ෂනය හරහාය. ඒ අනුව රැලි සියයකට පවා එකවර සහභාගී වීමේ හැකියාක් මෝදිට තිබුණි. ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වන බැරක් ඔබාමා පවා මෙම තාක්ෂනය භාවිතා කරනු ලබයි.

ඉතා මිල අධික වූ මෙම තාක්ෂනය සඳහා ආයෝජනය කොට ඇත්තේ "ශිෆ්ට් සොලුයුෂන්ස්" නම් සමාගමක් විසිනි.
- See more at: http://offair.nethfm.com/article/10288#sthash.RklHTn9W.dpuf
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේවාට වියදම් කරන මහජන සල්ලි වලින් යකෝ මිනිසුන්ට කන්න බොන්න දීපියව්
 

RanilWick

Member
Nov 6, 2014
78
8
0
Ponsiyo ube maha ekata mewa naha kiyala ridenawa neda.
Mewa chandeta labena adara walin karanne. ape salli mewa wala naha
 

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මහින්දගෙ කුට්ටි ගිලපු හාල් පාරුවො තමයි චන්දෙට අදාර කරන්නෙ.කොහොමත් මිනිස්සුන්ගෙ සල්ලි තමයි
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Ponsiyo ube maha ekata mewa naha kiyala ridenawa neda.
    Mewa chandeta labena adara walin karanne. ape salli mewa wala naha

    බලපන්කො මෛත්‍රීපාල.එක පෝස්ටරයක් ගහන්නේ නැතිව චන්දයක් කරන හැටි.ඔය හම්බ වෙන ආධාර වලින් පන්සල් ටිකක් හදපන්
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Ponsiyo ube maha ekata mewa naha kiyala ridenawa neda.
    Mewa chandeta labena adara walin karanne. ape salli mewa wala naha

    අපිට රිදෙනව තමයි යකො ... අපි උබල වගේ කොමිස් ගහලවත්, කුඩු විකුනල වත්, නංගිල අක්කල විකුනල වත් නෙමෙයි සල්ලි හොයන්නේ.. අපේ සල්ලි නස්ති වෙනවා බලං ඉන්න බෑ ....