අපේ සල්ලි වෙන උන්ට දෙන්නෙ එයි??

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    මෙච්චර මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කාලා , ආයෙත් ඡන්දෙ ඉල්ලලා දිනලා ආයෙත් හොරකම් කරණකන් බලන් ඉන්න අපි ඇත්තටම මිනිස්සු ද??? අපි වහල්ලු නැත්තං එළු රංචුවක් වෙන්න ඕනේ

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    baiyonta owa adala ne unta kamak ne rajapaksha rata china walata vikunala china walata wahallu unath unta one hamadama rajapakshala ta wadinna habei wedi kalayak ne china take the leadership rajapakha rata paninwa. etakota balamu wena de baiyanta. 😂
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ යක්කු තමා මහින්දය හොරකම් කරපුවගෙ සැර බාල කරේ
    ලැම්බොගිනි, අස්වයො, මිනී මොරු ගැන කියලා

    ඒව බොරු උනාම, උන් කොච්චර හොරකම් කරා කීවත් බයියො ගනන් ගන්නෙ නෑ
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    Meke pudhuma meva anurayata vitharai penne ?
    Lankava bankaloth venna Pradhana hethuva horakama kiyaneka Katath theren ne
     
    • Love
    Reactions: Boole

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔහේ බව් බව් ගානව ගොං පකය. කරපු ලබ්බක් නෑ. 2015-2019 කාලෙ කොරෝනා අවා නම් මූ මුලින්ම කරන්න ආණ්ඩුවට කවදාවත් සහයෝගෙ දුන්නෙ නෑ වගේ අනිත් පැත්තට බව් බව් ගාන එක.
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇත්තටම මේ කාලකන්නි මැදමුලනෙ සෙට් එක හොරාකාපුවා ආපහු වමාරගන්න එකෙක් ඉන්නවනම් මම ඌට චන්දෙ දෙනවා
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මට තියෙන ප්‍රශ්නේ මු හැමදාම හොරා හොරා කිව්වට මුන් එකක් නඩු දළ ඒවගෙන් දිනලා තියෙනවද?ඔක්කොටම හොරා හොරා කියන්න පුළුවන් ඒවා උසාවියේ ඔප්පු කරන්න ඕනනේ.කොහොමත් මන්ත්‍රී ලට චන්දෙ දෙන්නේ රටේ මිනිස්සුනේ .උන් කොහොමත් වැඩකරන්නේ චන්දෙ බලාගෙන මිසක් රට ගැන හිතල නෙවෙයිනේ .එත් මුන් උසාවි යන්නෙත් නෑ හැබැයි හැමතැනම කොම්ප්ලන් දාගේනනම් යනවා එත් ඒවා කෙරුනේ නැත්තේ හේතුව කියන්නේ නෑ .මුන්ට පුළුවන්නේ කෙලින්ම නඩු දාන්න.
     
    • Like
    Reactions: Solo Rider

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    මට තියෙන ප්‍රශ්නේ මු හැමදාම හොරා හොරා කිව්වට මුන් එකක් නඩු දළ ඒවගෙන් දිනලා තියෙනවද?ඔක්කොටම හොරා හොරා කියන්න පුළුවන් ඒවා උසාවියේ ඔප්පු කරන්න ඕනනේ.කොහොමත් මන්ත්‍රී ලට චන්දෙ දෙන්නේ රටේ මිනිස්සුනේ .උන් කොහොමත් වැඩකරන්නේ චන්දෙ බලාගෙන මිසක් රට ගැන හිතල නෙවෙයිනේ .එත් මුන් උසාවි යන්නෙත් නෑ හැබැයි හැමතැනම කොම්ප්ලන් දාගේනනම් යනවා එත් ඒවා කෙරුනේ නැත්තේ හේතුව කියන්නේ නෑ .මුන්ට පුළුවන්නේ කෙලින්ම නඩු දාන්න.
    Gon comments valakinna 🤮
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට තියෙන ප්‍රශ්නේ මු හැමදාම හොරා හොරා කිව්වට මුන් එකක් නඩු දළ ඒවගෙන් දිනලා තියෙනවද?ඔක්කොටම හොරා හොරා කියන්න පුළුවන් ඒවා උසාවියේ ඔප්පු කරන්න ඕනනේ.කොහොමත් මන්ත්‍රී ලට චන්දෙ දෙන්නේ රටේ මිනිස්සුනේ .උන් කොහොමත් වැඩකරන්නේ චන්දෙ බලාගෙන මිසක් රට ගැන හිතල නෙවෙයිනේ .එත් මුන් උසාවි යන්නෙත් නෑ හැබැයි හැමතැනම කොම්ප්ලන් දාගේනනම් යනවා එත් ඒවා කෙරුනේ නැත්තේ හේතුව කියන්නේ නෑ .මුන්ට පුළුවන්නේ කෙලින්ම නඩු දාන්න.
    ඒවට තමා ඩීල් කියන්නෙ. හැමෝම බැලන්ස් එකේ ඉන්නෙ ඩීල් දාලා. හැමෝම බලේ ඉන්න කාලෙ හොරාකාලා බලේ නැති කාලේ බලේ තියන එවුන්ගෙන් උදව් ගන්නවා. හැමෝම අපරාධ කරලා හම්බ කරගෙන බේරෙනවා ඔය සිස්ටම් එක ඇතුලේ ඉඳගෙන

    ඒ සර්කල් එකෙන් අයින් වෙන එවුන් තමයි ඔය හිරේ යන්නෙ. මැරිල යන්නෙ.

    මැදමුලනෙ සෙට් එක ලඟ අනිත් හැම එකාගෙම ෆයිල් තියනවා ඕකෙන් පිට පනින්න ගියොත් අදින්න බලාගෙන.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට තියෙන ප්‍රශ්නේ මු හැමදාම හොරා හොරා කිව්වට මුන් එකක් නඩු දළ ඒවගෙන් දිනලා තියෙනවද?ඔක්කොටම හොරා හොරා කියන්න පුළුවන් ඒවා උසාවියේ ඔප්පු කරන්න ඕනනේ.කොහොමත් මන්ත්‍රී ලට චන්දෙ දෙන්නේ රටේ මිනිස්සුනේ .උන් කොහොමත් වැඩකරන්නේ චන්දෙ බලාගෙන මිසක් රට ගැන හිතල නෙවෙයිනේ .එත් මුන් උසාවි යන්නෙත් නෑ හැබැයි හැමතැනම කොම්ප්ලන් දාගේනනම් යනවා එත් ඒවා කෙරුනේ නැත්තේ හේතුව කියන්නේ නෑ .මුන්ට පුළුවන්නේ කෙලින්ම නඩු දාන්න.
    Comment දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අපරාධ නීති සංග්‍රහයයි, මූල්‍ය අපරාධ නීතියයි කියවලා ආවොත් නරකද? නැත්තම් ඔහොම comments දානකොට මෝඩකම පොඩ්ඩක් එලියට පනිනවා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔහේ බව් බව් ගානව ගොං පකය. කරපු ලබ්බක් නෑ. 2015-2019 කාලෙ කොරෝනා අවා නම් මූ මුලින්ම කරන්න ආණ්ඩුවට කවදාවත් සහයෝගෙ දුන්නෙ නෑ වගේ අනිත් පැත්තට බව් බව් ගාන එක.
    :yes:මෙයා වැඩිකල් රඟන්නේ නෑ..