අපේ සල්ලි USD වලින් SAVE කරලා තියාගන්න

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Even if you open an NRFC, you can't convert your existing LKR to USD.

    The only option would be to buy USDT/Crypto from Peer to Peer, convert them to USD. This will cost you a lot though.
    But may be still pay off in the long run.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,660
    113
    NRFC එකක් අරින හැටි කියන්නම් නොදන්න එවුන්ට, පාස්පෝට් එක අරන් ගිහින් කියපන් ඇරල දෙන්ඩ කියල,කොමර්ශල් HNB වගේ ඒව අරිනව..පාස්පෝට් මදි ජොබ් ඇග්ග්‍රිම්න්ට් ලෙටර් එකක් ඉල්ලනවනම් {ආණ්ඩුවෙ බැoකු ] පොඩ්ඩක් හදල දීපියවු. මහ දෙයක්යැයි, ඕකුන් රට රටවලට කතා කරල අහන්නෙ නැ.. 🤭 🤭


    මේක තමා විදිය NRFC වලට.

    තමන්ට වෙන රටකින් සල්ලි එනව කියල පෙන්නන්න පුළුවන් නන් RFC හදන්න පුලුවන් පාස්පෝට් නැතුව.

    මේව ගත්ත කියල තමන් අතේ තියෙන රුපියල් ඩොලර් විදියට දාන්න බෑ. කොහේ හරි රටකින් එන ඒව ඩොලර් විදියටම තියාගන්න තමා පුළුවන්.
     
    • Like
    Reactions: HYBRIDPC

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,108
    1
    11,122
    113
    NRFC එකක් අරින හැටි කියන්නම් නොදන්න එවුන්ට, පාස්පෝට් එක අරන් ගිහින් කියපන් ඇරල දෙන්ඩ කියල,කොමර්ශල් HNB වගේ ඒව අරිනව..පාස්පෝට් මදි ජොබ් ඇග්ග්‍රිම්න්ට් ලෙටර් එකක් ඉල්ලනවනම් {ආණ්ඩුවෙ බැoකු ] පොඩ්ඩක් හදල දීපියවු. මහ දෙයක්යැයි, ඕකුන් රට රටවලට කතා කරල අහන්නෙ නැ.. 🤭 🤭
    උබ එහෙමද මචන් ඇර ගත්තේ, හොදට කතා කරලා ඇරලා දුන්නද?
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    nrfc th man nan kiyanne epa. basically banku wala salli thiyanna epa. hyper inflation ekak apu gaman govt eken okkoma bank withdrawals hold karai.
    loku risk ekak thiyenawa
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Bank of America savings account rates
    Account nameInterest rateMinimum deposit
    Advantage Savings0.01%$100
    Advantage Savings, Gold0.02%$100
    Advantage Savings, Platinum0.03%$100
    Advantage Savings, Platinum Honors0.05%$100
    Apita puluwanda bun USA account ekak open karanna?
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    Cant do it in SL.
    *.You cant open a PFC without proper documents
    *.You cannot make deposits unless you have a proper source .
    *.you cant withdraw in USD currency
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    ඒ බූරු වැඩෙ කරන්න එපා. කරනවානම් රත්තරන් හරි ඉඩම් හරි අරන් තියා ගන්න. මේ වෙලාවේ නැති ඩොලර් අරන් හන්ග් ගන්න එපා. NRFC වලට රට ඉදන් එන සල්ලි විතරයි දාන්න දෙන්නේ දන්න විදියට. Cripto වල ලොකු ගානක් දාන එකත් මේ වන විදිහට ෂුවර් නෑ. වොලට් ඒකට කෙල වුනොත් වැඩේ හරි. ඩොලර් අරන් තියලා මීයෝ කෑවොත් හරි. ගංවතුරට අහුවුනොත් හරි. නැත්නම් ඩොලර් නෝට්ටු replace කලොත් හරි බඩු පැකට්. අනික කොහොමත් කළු කඩෙන් තමා ගන්න වෙන්නේ. ඩොලර් නැති හින්දා එකක් 220 විතර ඇති බැංකු හේතුවක් නැතුව ඩොලර් නිදහස් කරන්නේ නැහැ ආණ්ඩුවේ rate ඒකට ගන්න. රත්තරන් හරි ඉඩම් හරි ගන්නවානම් රත්තරන් වත් ඔප්පු වත් ගෙදර තියා ගන්න එපා. USD 100000 විතර කියන්නේ කෝටි ගානක් නේ බැංකුවක සේප්පුවක් අරන් දාලා තියන්න වටින දේවල්. බැංකුව වග කියනවා වගේම හොරුන්ගේ කරදරයෙන් බේරෙනවා. අනික කොටි ගානක් යට කරන්න පුලුවන්නම් අවුරුද්දකට රුපියල් පොඩි ගාණක් බැංකුවට ගෙවන්න බැරි ඇයි?
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    S5dLZCr.jpg
     

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    මේ යන විදිහට රුපියලට කෙල වෙනවා

    අපේ සල්ලි USD වලින් SAVE කරලා තියාගන්න පුළුවන් කොහොමද

    Paypal තියන්න බයයි මොන වෙලේ Limit වෙයිද කියලා

    අනික් ක්‍රම මොනවද

    Lak 4 5 වගේ USD අරන් තියා ගන්න
    Dollar walin fixed deposits danna puluwan neda?
     

    nidahasa

    Active member
  • Nov 24, 2007
    122
    69
    28
    binance.com එකේ පුළුවන් ඩොලර්කොයින් කියන ක්‍රිප්ටොකරන්සි එකට හරි බිට්කොයින් වගේ වෙන ක්‍රිප්ටොකරන්සියකට හරි දාලා තියන්න.