අපේ සිංහල උන්

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0

මොන කතා කීවත් අපේ සිංහල උන් අපේ උන් එක්කමනෙ මරාගන්නෙ.. එහා ගමෙන් මෙහා ගමට එන්න බෑ මෙහා ගමෙන් අනික් ගමට යන්න බෑ එනකන් ඉන්නව ගහන්න ගියොත් මරාගන්නව.. සංගීත සංදර්ශනයකට යන්න බෑ එතන වලි මරාගන්නව අපේ උන්ගෙ පුදුම එකමුතුකමක් තියෙන්නෙ කලකිරෙනව අපේ ජාතියෙම උන් මෙහෙම කරගද්දි.. අර බලකාය මේ බලකාය අර ලේ මේ ලේ කියල ෆේස්බුක් එකේ මහ උජාරැ පඩි කතා දැම්මට වැඩක් නෑ... ඇත්තට සමගියක් නැත්තන්... සිංහල ජාතිය අපි මීට වඩා එකමුතු විය යුතුයි


17390485_1918819188348333_972232369429930468_o.jpg
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලංකාවේ සිංහල අයගේ ලේවල තියෙනවා කාටවත් සැකන්ඩ් වෙන්න අකමැති.. ආඩම්බරකාරී මෙව්වා එකක්.. ඕක නැති වෙනකන් හැමදාම බෙදිලා තමයි ඉන්නේ :P
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    2500ක මෙව්වා එක හැර 2500න් පස්සේ කරපු ඉලව්වක් නැත.