අපේ සිංහල jokes - ඩේලි අප්ඩේට් වෙන ලංකාවේ නොම්ම&#351

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    අපේ සිංහල jokes - ඩේලි අප්ඩේට් වෙන ලංකාවේ නොම්ම&#351


    අපේ සිංහල jokes
    ඩේලි අප්ඩේට් වෙන ලංකාවේ නොම්මර එකේ විහිලු කළාපය

    දැන්ම ඇවිත් බලන්න...

    http://apesinhalajokes.blogspot.com/
     
    Last edited:

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    මේකේ වැරැද්ද තියෙන්නේ කොතැනද?


    ගුරුවරයා - "පිරිමි ළමයා තනිවී සිටියාය." ඇම්ඩන් ! මේකේ වැරැද්ද තියෙන්නේ කොතැනද ?
    ඇම්ඩන් - "දෙමාපියන්ගේ ..."
    ගුරුවරයා - "ඒ..... කොහොමද මිනිහෝ එහෙම වෙන්නේ ?"
    ඇම්ඩන් - "කෙල්ලෙක් ආශ්‍රය කරන්න දුන්නනම් තනියක් කොහෙද ස...ර්"
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    දාන්න බෑ... අනේ හි..ර. යි .....

    අළුත බැඳපු ජෝඩුවක් තානායමට පැමිණි නෑදෑයන් පිටව ගියපසු කාමයට වී දොර වසාගත්තේය. කාමරය පසුපස සිටින කොලුවා අළුත් ජෝඩුවගේ කථා අසා හොරෙන් අසා සිටියේ උගේ කොලු කමටය. ජෝඩුවගේ කසු කුසුව මෙසේය

    මනමාලි - ඉක්මනට එන්නකෝ...
    මනමාලයා - ඔයාට ඉන්න බෑ නේද ?
    මනමාලි - ඔව් අනේ... පුදුම අමාරුවකින් ඉවසගෙන ඉන්නේ
    මනමාලයා - පව් බබා ඔයා. හිරම හිරයි
    මනමාලි - ඒත් දාන්නේ නැතිවත් බෑනේ.
    මනමාලයා - ඉන්න මම හෙමින් කරන්නම්. ඒත් බෑ පැටියෝ
    මනමාලි - හොඳටම ඉදිමිලා. පුපුරන්න වගේ. මට බයත් හිතෙනවා
    මනමාලයා - බය වෙන්න එපා. මම හෙමින් හෙමින් එලියට ගන්නම්.
    මනමාලි - ඌ..... යි. සබන් ටිකක් ගාමුද.
    මනමාලයා - බේබි ක්‍රීම් එක තියෙනව නේද.
    මනමාලි - දවසක් දෙකක් යනකොට හරියයි නේද ?
    මනමාලයා - නෑ බබා අපි මේක ආපහු දීල ලොකු කරගනිමු. නැත්නම් ඔයාගේ ඇඟිල්ල කැත වෙනවා. වෙඩින් රිං එක කියලා දාන්න බැරිනම් මක් කරන්නද.
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    ගිරවියෝ

    ඈන් - අනේ බලන්ඩකෝ බ්‍රදර්, මගේ ගිරවියෝ දෙන්න මේ වගේ යාඥා කරන්නෙ නෑනේ. උන් දෙන්න ලඟට ඕන කෙනෙක් ගිය ගමන් “ඇයි සැපක් ඕනිද?” කියලා අහනව. ලැජ්ජාවේ බෑ.

    බ්‍රදර් - ඕහ් ! මම කියන්නද, ඔය ගිරවියෝ දෙන්න ගේන්න මෙහෙ. මේ කූඩුවට දාල ටික දවසක් ගියහම මගේ ගිරව් දෙන්න ගිරවියෝ දෙන්නට යාඥා කරන්න උගන්වයි.

    ඈන් - ලොකු උදව්වක් බ්‍රදර්.

    ටික දවසකින් ඈන් ගිරවියෝ දෙන්නා රැගෙන බ්‍රදර් හමුවීමට යයි. බ්‍රදර් ඔහුගේ ගිරා කූඩුවට ඈන්ගේ ගිරවියන් දෙදෙනා ඇතුල් කරයි. දින කීපයකට පසු

    බ්‍රදර් - හරි වැඩේනේ ඈන්! උනේ.
    ඈන් - ඇයි බ්‍රදර් ?

    බ්‍රදර් - ඔයාගේ ගිරවියෝ දෙන්න හින්ද මගේ ගිරව් දෙන්න යාඥා කරන එක නවත්වලා. දැන් උන් කියන්නේ “යාඥාවේ ප්‍රතිඵල ලැබුණා.....දෙවියන් වහන්සේට ස්තූතියි !” කියලා විතරයි.

    ඈන් - ගිරවියෝ !!

    බ්‍රදර් - උන් දෙන්න මුකුත්ම කියන්නේ නෑ.