අපේ හමුදුරුවො ගැන දැන් Reddit එකෙත් කතා වෙනවා

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    අපේ හමුදුරුවො ගැන දැන් Reddit එකෙත් කතා වෙනවා

    https://www.reddit.com/r/photoshopb...tle_buddhist_monk_giving_the_finger/?sort=new

    ඔන්න ඔතනින් ගිහින් බලගන්න රෙප් කපන උන් කපාලා යන්න
    පෙරටොන්ගේ ක්‍රෙයාකලාපය පිලිකුලෙන් හෙල දකින්නෙමු!!!!!
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    https://www.reddit.com/r/photoshopb...tle_buddhist_monk_giving_the_finger/?sort=new

    ඔන්න ඔතනින් ගිහින් බලගන්න රෙප් කපන උන් කපාලා යන්න
    හාමුදුරුවොන්ගෙ ක්‍රෙයාකලාපය පිලිකුලෙන් හෙල දකින්නෙමු!!!!!

    ඕක නිවැරදි කරහන් පෙරටොන්ගේ ක්‍රියා කලාපය හෙලා දකිමු කියලා :lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පෙරටුගාමීන් හෙන පොන්තේ දැම්මේ.
    දැන් හරිනේ.
    මේ උඩ ඉන්න පාදිලි පොන්සියලටත් කරගන්න ඕන වුනේ චීවරයට අපහාස කරන එක.
    දැන් උන්ගේ උවමනාව ඉෂ්ඨ වුනා.
    සතුටු ඇති..:(:(:(
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19952794 said:
    ඕක නිවැරදි කරහන් පෙරටොන්ගේ ක්‍රියා කලාපය හෙලා දකිමු කියලා :lol:



    සොහොන;19635391 said:
    ඔයා කවුද බයියෙක්ද ,ටෝයියෙක්ද ,ජෙප්පෙක්ද සුරංගනා කතා කියවන්නේ දේශපාලනය කරන්න නිදහස කාටත් පොදුයි අනික මුට පාස්පෝර්ට එක දෙන්න හොර ඇමතියාට පුළුවන් නේ :rofl: නොදී ඉන්නේ මොකද මු මේ රටේ ඉපදුන එකෙක් කියලා දැන දැනම පිටසක්වල නීති ගේන්නේ ඇයි :P



    සොහොන;19635518 said:


    සැ.යු

    ගුනරත්නම් අත් අඩංගුවට ගැනීම හෙලා දකිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය නොවැම්බර් 10 දා නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් විය. ‘ගුනරත්නම් කොන්දේසි විරහිතව වහාම නිදහස් කල යුතුයැයි කියා සිටින අතරම සසප, 2012 දී ජවිපෙන් කැඩී ගිය ඔහුට හෝ ඔහුගේ ව්‍යාජ වාම පෙසප ට කිසිදු දේශපාලන සහයෝගයක් නොදක්වයි.’


    මට උගේ ගැනී වත් ගෙදර බල්ලාගේ විස්තර වත් ඕනේ නැ ඕනේ කරන එකම දේ කුමාර් ගුණරත්නම් කොන්දේසි විරහිතව නිදහස් කරන්න ඕනේ දේ විතරයි හොරුන්ට රටේ දේශපාලන නිදහසේ කරන්න පුලුවන්නම් මොකද මුට බැරි ලංකාවේ මුට වඩා මහජන මුදල් ගසා කන වුන් ඕනේ තරම් අමුතුවෙන් ආ,අයන්නේ ඉදලා කියන්න ඕනේ නැනේ තොත්ත බාබා දන්නවනේ :lol: මු ලංකාවේ මනුස්සයෙක් වෙලා මුට පිටසක්වල නීති නෙදකින් විදේශීය පුරවැසියා ලු රෙදි ඇදගෙනද කඩේ යන්නේ:lol:


    මේ තියෙන්නේ මුගේ නැටිල්ල..
    :no::no::no:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ හාමුදුරුවෝ තව හොදයි අර උඩුවේ ධම්මාලෝක කියන චීවරධාරියට වඩා...
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    පෙරටුගාමීන් හෙන පොන්තේ දැම්මේ.
    දැන් හරිනේ.
    මේ උඩ ඉන්න පාදිලි පොන්සියලටත් කරගන්න ඕන වුනේ චීවරයට අපහාස කරන එක.
    දැන් උන්ගේ උවමනාව ඉෂ්ඨ වුනා.
    සතුටු ඇති..:(:(:(

    ape buddhagama tamai meken baldu une