[FONT="]කාලෙකින් [/FONT][FONT="]ආපහු[/FONT][FONT="] ත්[/FONT][FONT="]රෙඩ් [/FONT][FONT="]එකක්[/FONT][FONT="] දාන්නෙ[/FONT],,[FONT="]ත්[/FONT][FONT="]රෙඩ්[/FONT][FONT="] එකක් [/FONT][FONT="]දාන්න [/FONT][FONT="]වෙලාවක් [/FONT][FONT="]තිබ්බෙ[/FONT][FONT="] නෑ[/FONT] [FONT="]බන්[/FONT],, [FONT="]ඒකයි[/FONT],,[FONT="]පස්සෙ [/FONT][FONT="]අපේ[/FONT][FONT="]"[/FONT][FONT="]සොහොන[/FONT][FONT="]" [/FONT][FONT="]ෆ්[/FONT][FONT="]රෙන්ඩා [/FONT]msg [FONT="]එකක් [/FONT][FONT="]දැම්මා[/FONT][FONT="] ආපහු [/FONT][FONT="]එකක් [/FONT][FONT="]දාපන්[/FONT] [FONT="]බන්[/FONT][FONT="]කියල[/FONT] 
,,[FONT="]ඒ[/FONT][FONT="] නිසා [/FONT][FONT="]තමයි[/FONT][FONT="] ඉඩ[/FONT][FONT="] තියෙන [/FONT][FONT="]වෙලාවක[/FONT][FONT="] මේක [/FONT][FONT="]දාන්න [/FONT][FONT="]හිතුනෙ[/FONT],,

[FONT="]හැමදාම [/FONT]DC [FONT="]ගැන [/FONT][FONT="]කියන [/FONT][FONT="]එකේ[/FONT][FONT="] මේ [/FONT][FONT="]අවුරුද්ද [/FONT]Marval [FONT="]ලගෙ[/FONT]Deadpool [FONT="]වලින්ම[/FONT][FONT="] පටන් [/FONT][FONT="]ගත්ත[/FONT][FONT="] කියහන්කො

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බය[/FONT][FONT="]වෙන්නෙපා [/FONT][FONT="]මචන්[/FONT] Spoilers [FONT="]දෙන්නෙ[/FONT][FONT="]නෑ[/FONT],, [FONT="]තේරෙන[/FONT][FONT="] සින්හලෙන්ම [/FONT][FONT="]කියනවනම් [/FONT][FONT="]පටන් [/FONT][FONT="]ගන්නකොට [/FONT][FONT="]නම් [/FONT][FONT="]ටික [/FONT][FONT="]යන [/FONT][FONT="]තැන [/FONT][FONT="]ඉදන්ම [/FONT][FONT="]හිනා[/FONT][FONT="]ලෝකයක්[/FONT] [FONT="]
ෆිල්ම්[/FONT][FONT="] එකේ[/FONT][FONT="] නම් [/FONT][FONT="]ටික [/FONT][FONT="]පවා [/FONT][FONT="]මහ [/FONT][FONT="]පජාත [/FONT][FONT="]විදියට [/FONT][FONT="]යන්නෙ[/FONT] 
,,[FONT="]එතනින්[/FONT][FONT="] ආතල් [/FONT][FONT="]දීල [/FONT][FONT="]පටන් [/FONT][FONT="]ගන්න [/FONT] [FONT="]ෆිල්ම්[/FONT][FONT="]එක [/FONT][FONT="]මචන් [/FONT][FONT="]කියන්න [/FONT][FONT="]ලෝබ [/FONT][FONT="]වෙන්නෙ [/FONT][FONT="]ඕනෙ[/FONT][FONT="] නෑ [/FONT][FONT="]කැ[/FONT]ri [FONT="]ම [/FONT][FONT="]මෝල් [/FONT][FONT="]ෆිල්ම්[/FONT][FONT="]එක 
[/FONT],,[FONT="]පටන්[/FONT][FONT="]ගත්ත[/FONT] [FONT="]වෙලේ [/FONT][FONT="]ඉදන් [/FONT]Action [FONT="]ගොඩකුයි[/FONT][FONT="] ආතල් [/FONT][FONT="]ගොඩකුයි [/FONT][FONT="]එක්ක[/FONT][FONT="] යන [/FONT][FONT="]මෝල්[/FONT][FONT="]විකාරයක්[/FONT] 

[FONT="]සුදු[/FONT] [FONT="]කොඩි [/FONT][FONT="]සීන් [/FONT][FONT="]එකක් [/FONT][FONT="]තියෙනව[/FONT][FONT="] පට්ට[/FONT]
,, 127 hours spoilers LOL ,, Taxi [FONT="]ඩ්[/FONT][FONT="]රයිවර්[/FONT] [FONT="]එක්ක [/FONT][FONT="]සීන්[/FONT][FONT="]එක[/FONT],, [FONT="]තව[/FONT][FONT="] ගොඩක්[/FONT][FONT="] තියෙනව[/FONT],,[FONT="]කියන්න[/FONT][FONT="] ගියොත්[/FONT][FONT="] ඉවරයක්[/FONT][FONT="]නෑ[/FONT],,[FONT="]බලපු [/FONT][FONT="]උන්[/FONT][FONT="] දන්නව[/FONT] [FONT="]මම්[/FONT][FONT="] මේ[/FONT][FONT="] කියල [/FONT][FONT="]තියෙන්නෙ [/FONT][FONT="]මොනවද [/FONT][FONT="]කියල 

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පුලුවන්නම් [/FONT][FONT="]කොහේ[/FONT][FONT="]හරි[/FONT] Cinema [FONT="]එකකින් [/FONT][FONT="]බලන්න[/FONT][FONT="] පලයව්
[/FONT],,Comedy [FONT="]ෆිල්ම් [/FONT][FONT="]එකකවත්[/FONT][FONT="] නෑ [/FONT][FONT="]ඒ[/FONT][FONT="] වගේ [/FONT][FONT="]ආතල්[/FONT],,[FONT="]ගෙවන [/FONT][FONT="]සල්ලි[/FONT][FONT="] පව් [/FONT][FONT="]නෑ[/FONT][FONT="] යකො[/FONT] 
[FONT="] මම්[/FONT][FONT="] බලපු[/FONT][FONT="] හොදම[/FONT] Marvel movie [FONT="]එක[/FONT],,[FONT="]ඒ[/FONT][FONT="] වගේම[/FONT][FONT="] මම[/FONT][FONT="] දැකපු [/FONT][FONT="]හොදම [/FONT]Marvel Fox movie [FONT="]එක[/FONT],[FONT="]ෆිල්ම්[/FONT][FONT="] එක[/FONT] release [FONT="]වෙලා [/FONT][FONT="]තාම [/FONT][FONT="]මාසයක් [/FONT][FONT="]ගියෙත්[/FONT][FONT="] නෑ [/FONT][FONT="]ඒ [/FONT][FONT="]උනාට [/FONT]Worldwide $500 million [FONT="]මේ [/FONT][FONT="]වෙද්දිත් [/FONT][FONT="]පහු[/FONT][FONT="]කරල[/FONT][FONT="] ඉවරයි[/FONT] [FONT="]
ඒ[/FONT][FONT="] වගේ ම [/FONT][FONT="]මේ[/FONT][FONT="]වෙද්දිත් [/FONT]deadpool 2 [FONT="]වලට[/FONT] agreement sign [FONT="]කරලත්[/FONT][FONT="] ඉවරයි[/FONT] 

Deadpool [FONT="]වලින් [/FONT][FONT="]පස්සෙ[/FONT][FONT="] මම්[/FONT][FONT="] මෙතනින්[/FONT][FONT="] මෙහෙම්ම [/FONT]Wolverine 3 Movie [FONT="]එකට [/FONT][FONT="]යනව [/FONT][FONT="]මචන්[/FONT],,[FONT="]හේතුව [/FONT] [FONT="]තමයි[/FONT] Deadpool [FONT="]වල [/FONT][FONT="]අති සාර්තකත්වය [/FONT][FONT="]නිසාම[/FONT] Fox [FONT="]ල[/FONT]Wolverine 3 movie [FONT="]එකත්[/FONT] Rated R [FONT="]කරන්න[/FONT][FONT="] යන්නෙ
[/FONT],,Rated R [FONT="]කියන්නෙ[/FONT][FONT="] මචන් [/FONT][FONT="]සාමන්ය [/FONT][FONT="]ෆිල්ම් [/FONT][FONT="]එකකට [/FONT][FONT="]වඩා [/FONT]Violence,blood [FONT="]පෙන්නනව[/FONT][FONT="] වැඩ්යි[/FONT],,මීට කලින් R rated comic Movies තිබ්බට ඒවා Deadpool තරම අදායමක් අරගෙන නෑ 
,Deadpool තමයි මේ වෙද්දි වැඩිම අදායමක් තියෙන R rated comic movie එක,[FONT="]ඒ[/FONT][FONT="]නිසා[/FONT]Wolverine 3 [FONT="]ත්[/FONT][FONT="] දැන් [/FONT][FONT="]සැර[/FONT][FONT="]වෙලා[/FONT],,[FONT="]ඒකෙ[/FONT][FONT="] ස්ටෝරි[/FONT] [FONT="]එක[/FONT][FONT="] යන්නෙ[/FONT][FONT="] දැනට [/FONT][FONT="]තියෙන [/FONT][FONT="]විදියට [/FONT][FONT="]නම් [/FONT]Old Man Logan [FONT="]කියන[/FONT] Comic [FONT="]එක [/FONT][FONT="]අනුසාරයෙන්[/FONT] [FONT="]තමයි [/FONT][FONT="]මචන්[/FONT],,[FONT="]දැන්[/FONT]Fox [FONT="]ල[/FONT][FONT="] උන්ගෙ[/FONT][FONT="] චාටර් [/FONT][FONT="]උන [/FONT][FONT="]නම [/FONT][FONT="]හදාගන්න [/FONT][FONT="]ආපහු [/FONT][FONT="]ලොකු [/FONT][FONT="]ගේමක් [/FONT] [FONT="]දෙනවා[/FONT],,Fantastic 4 [FONT="]අවුල්[/FONT][FONT="] උන [/FONT][FONT="]නිසා [/FONT]fox [FONT="]ල [/FONT][FONT="]චොර [/FONT][FONT="]වෙලා [/FONT][FONT="]හිට්යෙ[/FONT],,[FONT="]මොක්ද [/FONT]F4 [FONT="]චාටර්[/FONT] [FONT="]උනේ[/FONT] director[FONT="]ගෙ[/FONT][FONT="]වත්[/FONT][FONT="] නලුවොන් ගෙ [/FONT][FONT="]වරදින්[/FONT][FONT="]වත් [/FONT][FONT="]නෙමෙයි[/FONT], 
Fox [FONT="]ල[/FONT][FONT="] ඒකට [/FONT][FONT="]ඕනෙවට [/FONT][FONT="]වඩා [/FONT][FONT="]ඇගිලි [/FONT] [FONT="]ගහල[/FONT][FONT="] තියෙනව [/FONT],,[FONT="]හොද [/FONT][FONT="]සීන් [/FONT][FONT="]ගොඩක් [/FONT][FONT="]ෆිල්ම් [/FONT][FONT="]එකෙන් [/FONT][FONT="]අයින් [/FONT][FONT="]කරල [/FONT][FONT="]තියෙනවා[/FONT], [FONT="]මේ[/FONT][FONT="] කේස්[/FONT][FONT="] නිස [/FONT] [FONT="]චොර[/FONT][FONT="] වෙල [/FONT][FONT="]හිටිය [/FONT][FONT="]ෆො[/FONT][FONT="]ක්ස්[/FONT][FONT="]ලා [/FONT]deadpool [FONT="]වලින්[/FONT][FONT="] එක [/FONT][FONT="]වහ[/FONT][FONT="]ගත්තා[/FONT],[FONT="]ඒ[/FONT][FONT="]නිසා ම [/FONT][FONT="]ඒ [/FONT][FONT="]විඩියට ම [/FONT][FONT="]ඒ[/FONT] [FONT="]ට්[/FONT][FONT="]රෙන්ඩ් [/FONT][FONT="]එකටම[/FONT]Wolverine 3 [FONT="]ගොඩ දාන්නයි [/FONT][FONT="]හදන්නෙ[/FONT][FONT="] ෆිල්ම් [/FONT][FONT="]එක [/FONT]Rated R [FONT="]කරල[/FONT],, Wolverine [FONT="]කලින්ට[/FONT][FONT="] වඩා [/FONT][FONT="]නපුරු [/FONT][FONT="]චරිතයක් [/FONT][FONT="]කරනව [/FONT][FONT="]කියල [/FONT][FONT="]තමයි [/FONT][FONT="]කියන්නෙ[/FONT],[FONT="]මොක්ද [/FONT]Hugh Jackman [FONT="]ගෙ [/FONT][FONT="]අන්තිම [/FONT]Wolverine [FONT="]ෆිල්ම්[/FONT][FONT="] එකනෙ[/FONT],[FONT="]ඒ[/FONT][FONT="]නිසා [/FONT][FONT="]කලින්ට [/FONT][FONT="]වඩා[/FONT] action [FONT="]වලින්[/FONT] [FONT="]පිරුනු [/FONT]film [FONT="]එකක්[/FONT][FONT="] දෙන්නයි [/FONT][FONT="]ෆොක්ස්ලා [/FONT][FONT="]ලැහැස්ති [/FONT][FONT="]වෙල[/FONT][FONT="] ඉන්නෙ[/FONT],

[FONT="]ඔතනින්[/FONT] [FONT="]පස්සෙ [/FONT][FONT="]ඔන්න [/FONT][FONT="]කෙලින් ම[/FONT][FONT="] මම්[/FONT] DC [FONT="]වලට[/FONT][FONT="] යනව[/FONT]
,,[FONT="]තව [/FONT][FONT="]දවස් [/FONT][FONT="]කීපයය් [/FONT]BvS release [FONT="]වෙන්න[/FONT] [FONT="]තියෙන්නෙ[/FONT],,[FONT="]මේ[/FONT][FONT="] අස්සෙ[/FONT]DC [FONT="]ලා [/FONT][FONT="]තව [/FONT]trailer [FONT="]එකක්[/FONT][FONT="] එලියට [/FONT][FONT="]දැම්ම[/FONT],,[FONT="]ඒක[/FONT][FONT="] නම් [/FONT][FONT="]පට්ට[/FONT],,

[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අලුත්[/FONT] [FONT="]සීන් [/FONT][FONT="]ටිකක් [/FONT][FONT="]පෙන්නල [/FONT][FONT="]තියෙනව[/FONT],,[FONT="]ඔන්න[/FONT][FONT="] ඕක[/FONT][FONT="] කියද්දිම [/FONT][FONT="]කෑ[/FONT][FONT="]ගහන්නෙපා [/FONT][FONT="]මුන් [/FONT][FONT="]ඕනෙවට [/FONT][FONT="]වඩ[/FONT] [FONT="]ෆිල්ම් [/FONT][FONT="]එක [/FONT][FONT="]පෙන්නනව [/FONT][FONT="]කියල[/FONT],,film [FONT="]එකෙ[/FONT] runtime [FONT="]එක [/FONT][FONT="]පැය [/FONT]2 [FONT="]යි [/FONT][FONT="]විනාඩි[/FONT] 31[FONT="]ක්[/FONT] [FONT="]මචන්[/FONT],[FONT="]මේ[/FONT][FONT="] වෙද්දි [/FONT][FONT="]අපි [/FONT]trailers [FONT="]වලිනුයි [/FONT]images [FONT="]වලිනුයි [/FONT][FONT="]දැනට [/FONT][FONT="]දැකල [/FONT][FONT="]තියෙන්නෙ[/FONT] [FONT="]මුලු[/FONT][FONT="] ෆිල්ම් [/FONT][FONT="]එකෙන්ම[/FONT] 2% [FONT="]වගෙ[/FONT][FONT="] පොඩි [/FONT][FONT="]කොටසක් [/FONT][FONT="]විතරයි[/FONT][FONT="]ලු[/FONT],,[FONT="]මට [/FONT][FONT="]මතක [/FONT][FONT="]හටියට [/FONT]2% [FONT="]ට[/FONT][FONT="]ත්[/FONT] [FONT="]වඩා[/FONT][FONT="] අඩුයි[/FONT],,[FONT="]දශම[/FONT][FONT="]ගානක්[/FONT][FONT="]ද [/FONT][FONT="]මන්ද[/FONT] [FONT="]
ඒ[/FONT][FONT="] නිසා [/FONT][FONT="]මෙච්චරකල් [/FONT]trailer [FONT="]එකේ[/FONT][FONT="] ඕනෙ වට [/FONT][FONT="]වඩා [/FONT][FONT="]පෙන්නන්වා [/FONT][FONT="]කියල [/FONT][FONT="]කෑ [/FONT][FONT="]ගහපු[/FONT][FONT="]අය [/FONT] [FONT="]පොඩ්ඩක් [/FONT][FONT="]කටවහගෙන[/FONT][FONT="] ඉවසල [/FONT][FONT="]ඔහොම්ම [/FONT][FONT="]ෆිල්ම් [/FONT][FONT="]එක[/FONT][FONT="] බැලුව නම්[/FONT][FONT="] ගොඩක් [/FONT][FONT="]හොදයි [/FONT][FONT="]කියල [/FONT][FONT="]හිතෙනවා 

[/FONT]
[FONT="]මේ එක්කම BvS එකටත් deadpool ගෙ බලපෑමක් ඇවිත් තියෙනව,,ඒ වෙන මුකුත් නෙමෙයි R rated උන deadpool මෙච්චර අතිසාර්තක උන නිසා දැන් DC ල කියනව එයාලගෙ BvS bluray edition එක R rated තමයි එලියට එන්නෙ කියල,,BvS ෆිල්ම් එක releaese වෙන්නෙ normal rated movie එකක් විදියට,,ඒ උනට Bluray එක එන්නෙ R rated.ඒකත් උන්ගෙ Bluray sale කරගන්න ගහපු marketing plan එකක්

[/FONT]
[FONT="]මට [/FONT][FONT="]මේ[/FONT][FONT="] ලගදි [/FONT]BvS [FONT="]එකෙ[/FONT] cast [FONT="]එක[/FONT][FONT="] දිහා[/FONT][FONT="] බලන්[/FONT][FONT="] යද්දි [/FONT][FONT="]පොඩි[/FONT][FONT="] යමක්[/FONT][FONT="] තේරුනා[/FONT]
,,[FONT="]ඒ [/FONT][FONT="]තමයි Bruce Wayne ගෙ තාත්තා Thomas Wayne ගෙ චරිතයට Jeffery Dean Morgan යොදාගෙන තිබිම සහ Martha Wayne ගෙ චරිතයට Lauren Cohan යොදාගෙන සිටීම.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙන්න මෙතන තමයි එක පොයින්ට් එකක්,,මේ දෙන්නම ඉතාමත් හොද නලුවෙක් සහ නිලියක්,ඉතින් මෙහෙම දෙන්නෙක් නික්න් ම නික්න් පොඩි සිද්දියක් සදහා පමනක් ෆිල්ම් එකට යොදාගන්නෙ නෑ,,ඒ කියන්නෙ Batman ගෙ අම්මටයි තාත්තටයි වෙඩි තියල මරන කොටස පෙන්වීමට පමනක් මොවුන් යොදාගන්න විදියක් නෑ මචන්,,තව ටිකක් හිතල බලද්දි මට Ben Affleck සහ Jeffery Morgan ගෙ මූනුවර සමාන ගතියක් දැක්ක,,මගෙ පොයින්ට අනුව මම් හිතද්දි Jeffery Morgan ගෙ මූනුවරත් Batsuite එකත් එක්ක හොදට match වෙනව මචන්,,පොඩ්ඩක් උබල හිතෙන් මවාගෙන බලහන්කො,,මේවා මෙහෙම මම් හිතුවෙ මෙන්න මේක නිසා මචන්,,Justice League : Flashpoint Paradox animation එක බලපු අය ඉන්නවනම් උන් දන්නව මම් දැන් කියන්න යන්නෙ මොක්ද්ද කියල,,ඒකෙදි Flash parallel Universe එකකට යනව මචන් flash ගෙ අම්මව බේර ගන්න,,මේ universe එකෙදි flash ට Batman හම්බෙනව,හැබැයි ඒ bruce wayne නෙමෙයි,,Flash ට හම්බෙන්නෙ Thomas wayne Batman ව,,ඔක්කොම කනපිට ගැහිල දැන් තියෙන්නෙ
,,මේ universe එකෙදි වෙලා තියෙන්නෙ එදා bruce wayne ගෙ අම්මයි තාත්තයි මිය යනව වෙනුවට මිය ගිහින් තියෙනෙ Bruce Wayne,,Bruce wayne ට වෙඩි වදිනව දැකපු martha wayne ට පිස්සු හැදෙනව මචන්,,එදා සිදුවීමෙන් පස්සෙ Thomas wayne බොන්න පටන් ගන්නවා,,අපි දැකපු batman වෙනුවට කොයි වෙලෙත් බීල ඉන්න,, ඕන එකෙක් දැකපු ගමන් කිසිම සමාවක් නැතිව වෙඩි තියල දාන,,මොකෙක් ගැනවත් ගානක් නැති නිතරම තම පුතාගෙ මරනෙන් දුක් වෙවී සිටින හැමදේම නැති වෙල කලකිරීවෙන් ඉන්න අපි දැකපු Batman වඩා දරුනු කෙනෙක් තමයි අනිත් universe එකෙ ඉන්නෙ 
,,මේකෙ comic එකේ නම් බන් martha wayne ට පිස්සු හැදිලා ඊට පස්සෙ Joker වෙන්නෙ Martha Wayne ම්චන්,,පිස්සු කොර Story එකක්,,Animation එකේ නම් එච්චර දුර ගිහින් නෑ,,Martha wayan ට පිස්සු හැදෙනව විතරයි පෙන්නනෙ,,යට තියෙන්නෙ comic එකේ ටිකක් 

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔන්න දැන් ඉතින් සීන් එක දන්නෙ නැති අයට තේරෙන්නත් ඇතිනෙහ්
,, මගේ අදහස නම් බන් මෙ ස්ටොරි එක අනිවාර්යෙන් DC Cinematic Universe එකේ පෙන්නන ඉඩ තියෙනව 
,,මම් හිතන්නෙ BvS එකේ නොතිබුනත් අනිවාර්යෙන්ම Justice League එකට මේ කොටස අතුලත් කරන්න ගොඩක් ඉඩ තියෙනව මචන් (BvS එකෙත් තියෙන්න ඉඩ තියෙනව),,මොකද තනිකරම වෙනස් Batman කෙනෙක් මේකෙ ඉන්නෙ,,මොකද ලොකු නලුවෙක් සහ නිලියෙක් මේ චරිත දෙක කරන්නෙ,,කාටවත් නොපෙනුනාට DC ලා ගොඩක් ලොකු plan එකක් එක්ක තමයි මචන් මෙයාල අරන් තියෙන්නෙ,,ඒ නිසා 2017 එන Justice League එකේදි ලොකු ස්ටෝරි ගොඩක එකතුවක් එක්ක පට්ට ෆිල්ම් එකක් බලගන්න බලගන්න පුලුවන් ම්චන් 

[/FONT]
[FONT="]මේ වෙද්දි Justice League එකට Auditioning පටන් අරන්ලු තියෙන්නෙ,,ෆිල්ම් එක Audtion කරන්නෙ George Miller ගෙ Caveman කියල ෆිල්ම් එකකට කියල බොරු නම්ක් දාගෙන Justice League එකටලු,මේ වෙද්දි Mera ගෙ චරිතයට actress කෙනෙක් Confirm වෙලා,,Mera කියන්නෙ Aquaman ගෙ සුන්දර පෙම්වතිය
,,තවත් කියන්වනම් ෆිල්ම් එක තව ගොඩක් දුර ගිහින් වගේ,,Mera ඔතනට සම්බන්ද වෙනව කියනෙ Aquaman ගෙ ලොකු universe එකක් ඔතනට සම්බන්ද වෙනව 
,,ඒ කියන්නෙ ඉතින් ............ හිතා ගන්න බෑ මච්න් ෆිල්ම් එක කොච්ච්ර දුරට ගිහින් ද කියල,,තනිකරම වෙනම universe එකක් aquaman ගෙ universe එක,,තනිකරම underwater kingdom තමයි,,
[/FONT]
ආ මම් ඉස්සෙල්ල කිව්ව Flashpoint Paradox එකෙත් Mera ඉන්නව හොදේ
,,ඔන්න මම් උබලට දැන් predict කරලම කිව්ව මොන වගෙ story එකක් Justice league එකට based වෙයි ද කියල 
,එක කතාවක් නෙමෙයි,කතා ගොඩක් ,,universe ගොඩක්,,පිස්සු හැදෙන ෆිල්ම් එකක් ඉස්සරහට DC ල අපිට දෙන්නයි යන්නෙ,,ලබන් අවුරුද්ද වෙනකන් ඉදහල්ල එහෙනම් ඒක බලන්න,,

තව මාසයයි හොදේ BvS එකට
,,Deadpool ට නම් watchlist එකේ Ok කියල ඉස්සරහින් මම් දාගත්තා 
,,දැන් තියෙන්නෙ BvS තමයි

Hail DC

P.S. මචන්ල ලන්කාවෙ තියෙන්නෙ R rated Deadpool තමයි,,මම ෆිල්ම් එක බලල තමයි කොල්ලනෙ ත්‍රෙඩ් එක දැම්මෙ,,අත කපන සීන් එක,,කුඩු වෙන්න තියන ඒව ඔක්කොම තියනව මචන්,කිසිම අඩුවක් නෑ,,හැබැයි අඩු එකම එක දෙයයි SEX scene එක නම් අයින් කරල තිබ්බ ම්චන්,,ඊට මෙහා කිසිස්ම දෙයක අඩුවක් තිබ්බෙ නෑ,,Ryan Reynolds ගෙ lab එකෙ nude fight scene එක පවා තියෙනවා,,උබල R rated ලන්කාවෙ නෑ කිව්ව නිසා මම් මේව ටික පවා කිව්වෙ,,ආපහු කියන්නෙ මම Sex scene එක විතරයි නැත්තෙ,,අනිත් හැම දෙයක් ම තියෙනව අඩුවක් නැතුව

[/FONT]ආ මම් ඉස්සෙල්ල කිව්ව Flashpoint Paradox එකෙත් Mera ඉන්නව හොදේ

Last edited: