Deadpool_to_Justice_League_DC

mmahanama1

Active member
  • Apr 29, 2009
    381
    182
    43
    I dont think they'll pick up oldman logan as the wolverine 3...the reason is still they haven't linked wolverine to avengers....wolverine kills all the xmen there and red skull kills the avengers....and finally wolverine kills pappy banner who is basically a hulk...hawkeye got killed so as the spider girl...etc...its not possible dude...they cannot link all the stories yet by next year....stories just began no time to end it..
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ei ban..
    oya Adult film hall hitan lankawe thiyanwa mey wage film R rated films +18 vitharai penanne.. ei unta oya podi sex kalla danda bari..
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    Alternate Universe ekak da danne na

    එහෙම වෙන්නත් පුලුවන් මචන් :baffled::baffled:

    I dont think they'll pick up oldman logan as the wolverine 3...the reason is still they haven't linked wolverine to avengers....wolverine kills all the xmen there and red skull kills the avengers....and finally wolverine kills pappy banner who is basically a hulk...hawkeye got killed so as the spider girl...etc...its not possible dude...they cannot link all the stories yet by next year....stories just began no time to end it..

    එහෙමද ම්චන්,,මම් ඒ ගැන නම් කියන්න දන්නෙ නෑ,,උබ කියන විදියට story එක යන්නෙ ඔහොම නම් උන් ඕක පටන් ගතොත් උන්ට ඕක කරන්න බෑ,,මොකද Avengers ලගෙ අයිතිය තියෙන්නෙ Marvel ලට මචන්,,Xmen අයිතිය තියෙන්නෙ Fox ලට,,ඒ නිසා Wolverine ව Avengers ලට link කරන්න බැරි වෙනව ම්චන් :baffled::baffled: සමහරවිට මට හිතෙන හැටියට මුන් Wolverine ගෙ Age එක විතරක් වෙනස් කරල ඒ කියන්නෙ wolverine නිකන් වයසක කෙනෙක් විදියට විතරක් අරන් වෙන Story එකක් ෆිල්ම් එකට අරන් Wolverine 3 කරන්න ඉඩ තියෙනව මචන් :dull::dull: බලමුකො ඉස්සරහට :baffled::baffled:

    ei ban..
    oya Adult film hall hitan lankawe thiyanwa mey wage film R rated films +18 vitharai penanne.. ei unta oya podi sex kalla danda bari..

    hehe ලන්කාවෙ ආතල් නෙහ් බන්,,ගනන් ගන්නෙපා :lol::lol: