අපේ හාමුදුරුවනේ
මම ඊයෙ අන්ඩුනන,අදුනන්නෙ නැති කලවම් set එකක් එක්ක පොඩියට සෙට් උනා.3 වගේ මම ගියෙ.set උනේ පාර අයිනෙ තියන buffet එකක් කරගෙන ගිහින් දැනට වහල තියන තැනක.මේක වහල කීවට වහලම නෑ.හිටපු ගමන් අරිනව.ආය වහනව.5.30 වගේ හමුදුරු කෙනෙක් ආව මචන් කඩේ ගාවට.එතන හන්දියක් හින්ද bus එකෙන් බැහල යනකොට අපේ එලියෙ හිටපු එකෙඛාමුදුරුවො අදුනන හින්ද කතා කරල.අන්තිම කොහොමහරි කඩේ ඇතුලටම එක්ක ආව.එකෙක් කෙලවරක othanawa අපි ඉන්දගෙන හිටියෙ.එකපාර හාමුදුරුවො ආව.ඔක්කොම නැගිට්ට.හාමුදුරුවො ඉන්දව්ව අපෙ එකා.මෙන්න යකො shot එකක්.දානව.හාමුදුරුවොගෙ අත වෙව්ලනව.38,40 වගේ ඇති.මට බලන් ඉන්න අව්ල් හින්ද එලියට ගිය.ඒවෙනකොටත් පාරක් ගහල හිටපු හින්ද ටීක් වෙල හිටියෙ.එලියට් අවම ඉතුරු එඋන් ටිකත් ආව.පස්සෙ හාමුදුරුවො අපි ඔක්කොටොම කත කරල එන්න කීව ඇතුලට.ඉන්දගෙන මිනිහ කියනව ඇයි එලියට ගියෙ මට අව්ල්නෙ.අපිට මේක නෑනෙ කොල්ලො(මේක කිවේ sex ,එහෙම කියන ගමන් අත්දෙකෙන් හු@@ එකත් කරල පෙන්නල එහෙම තමා ඉතින් කීවෙ) ඒ හින්ද අපි ඉතින් මේක තම කියල අපේ කුඩුවෙන්න ගහල හිටපු එකෙක් දාල දුන්න shot එකකුත් එක කටට හලා ගත්ත.
ටික වෙලාවක් ගියාට පස්සෙ මූ කියපි(හාමුදුරුවො එකපාර "මූ" උනේ ඇයි කියල උම්බලම අන්තිමට හිතල බලපල්ල) මම දැන් ඉන්න පන්සලට ගිහින් අවුරුදු 2.ඒ අවුරුදු දෙකටම අටපිරිකර සෙට් වෙන වැඩ උනේ එකම එකයි.බලපන්කො ඉතින් එහෙම එකක්වත් නතුව ඉන්නකොට කොහොමද මෙහෙම අඩියක්වත් ගහන්නෙ කොහොමද.අපි ඇහුව අයි කියල.පස්සෙ මූ කියනව ඇයි කොල්ලො අටපිරිකරක් සෙට් වෙනවැඩක් උනාමනෙ මගෙ අතට කීයක් හරි එන්නෙ.එහෙම එකක් set වෙන්න "එකෙක් වලකජ්ජ ගහන්නම එපැයි" කියල.
එතනින් එහාට මොනා උනාද දන් නෑ බන්.මටත් හොදටම වැඩී.
හිතහල්ලකො බන් ඉතින් හාමුදුරුවො කෙනෙක්නේද මේ.
අපේ ආගමට කෙලවෙන එක අහන්න දෙයක්ද බන් මෙහෙම වෙනකොට.
.(මමත් බීල හිටියෙ ඒකත් වැරැඩ්දක් තමා.

Last edited: