අපේ හූනෝ (කිඹුල් හූනත් ඉන්නවා)
එක එක කාලේට ලන්කාවට විවිද වසන්ගත එනවනේ...කාලයක් පරණ කාසි එක්කහු කලා,ඊට පස්සේ වල්ලපට්ටා,කර්පින්චාගසුත් හෙව්වලු සමහරු, දැන් අලුත්ම වසන්ගතේ තමයි කිඹුල් හූනො හොයන එක.මේ හූනො හොයන ඇත්තම හේතුව නම් හරියටම හොයාගන්න බැරි වුනා.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ආරන්චි විදිහට ඉන්දියාවෙ කේරල පැති වල මලයාලම් හදි හූනියම් වලට තෙල් හිදින්නලු මුන් ගන්නේ
..එහෙම කරනවානම් සහගහන අපාරාද ..
ඉතින් මමත බැලුවා මේ කිඹුල් හූනා කියන්නේ මොකාද කියල. අපේ ගෙවල් වල ඉන්න කබර හූනාද බොලේ මේ කිඹුල් හූනා කියල සැකය අපි ගාවත් තිබ්බා..අනේ දෙවියනේ අපේ ගෙදර ඉන්න අර කබර කබර තියෙන මහ කැත හූනා කිඹුල් හූනෙක් වේවා! කියල හිතන්න ඇති සමහරු.කොළඹ නම් කොහොම වෙතත් ටිකක් ඈතට වෙන්න මේ ජාතියේ හූනො කොයි කවුරුත් අඩු වැඩි වශයෙන් දැකලා තිබුනා.
මම කොහොමත් සත්තු ගැන ටිකක් ඉන්ටරෙස්ට් නිසා බැලුවා ලන්කාවෙ හුනු වර්ග කොහොමද ඉන්නේ කියල .බලපුවාම ලන්කාවෙ හූනු ව්ශේශ 42 ක් ඉන්නවා.අප්පට සිරි ලේසි වෙන්නෙ නෑ එහෙනම් අරූව හොයා ගන්න....
පොඩ්ඩක් බලමු මේ වර්ග මොනවද කියල
1.අල්විස්ගේ දිව හූනා (Cnemaspis alwisi ) Endemic
2.Cnemaspis amith (Endemic)
3 Cnemaspis clivicola (Endemic)
4.Cnemaspis gemunu (Endemic )
5. Cnemaspis kallima ( Endemic)
6. Cnemaspis kandiana (Endemic)
7. කුමාරසින්හගේ දිව හූනා Cnemaspis kumarasinghei ( Endemic )
8.Cnemaspis latha ( Endemic)
9.Cnemaspis menikay (Endemic )
10.මොල්ලිගොඩ දිවහූනා Cnemaspis molligodai (Endemic)
11.Cnemaspis pava (Endemic )
12.Cnemaspis phillipsi ( Endemic)
13.පොඩි හුනා Cnemaspis podihuna (Endemic)
14.Cnemaspis pulchra Endemic
15.Cnemaspis punctata Endemic
16.රිටිගල දිව හූනා Cnemaspis retigalensis (Endemic )
17.Cnemaspis samanalensis සමනලකදු දිව හූනා( Endemic )
18. ජෙඩොර්න්ගෙ දිව හූනා Cnemaspis scalpensis (Endemic )
19.Cnemaspis silvula (Endemic)
20.රලොදර දිවසැරි හූනා Cnemaspis tropidogaster( Endemic)
21.Cnemaspis upendrai
22.මහගල් හූනා Calodactylodes illingworthorum ( Endemic)
23.මූකලන් හුනා Cyrtodactylus fraenatus(Endemic)
24සින්හරාජ වක්නිය හූනා Cyrtodactylus cracens (Endemic )
25.රක්වාන වක්නිය හූනා Cyrtodactylus subsolanus (Endemic)
26.ටෙලර්ගෙ වක්නිය හූනා Cyrtodactylus edwardtaylori (Endemic)
27.රම්බොඩ වක්නිය හූනා Cyrtodactylus ramboda (S) Endemic
28.දුම්බර වක්නිය හූනා Cyrtodactylus soba (Endemic)
29.Geckoella collegalensis කොලේගල්ගෙ වක්නිය හූනා
30.පුල්ලි වක්නිය හූනා Geckoella triedra
31.ලපවන් වක්නිය හූනා Geckoella yakhuna( Endemic)
32.පුල්ලි ගේහුනා Hemidactylus brookii (Endemic)
33.හල්ගෙ හුනා Hemidactylus depressus (Endemic)
34.ගෙ හුනා Hemidactylus frenatus
35.සිහින් හුනා Hemiphyllodactylus typus
36. සල්කප හුනා .Lepidodactylus lugubris
37.චතුරන්ගුලි හුනා Gehyra mutilata
ඔන්න දැක්කනේ ලන්කාවෙ හුනො සෙට් එක එතකොට කවුද බොලේ මේ කිබුල් හූනා . කිඹුල් හූනා කියන්නේ මෙන්න මෙයාට.
38.කිබුල් හූනා Hemidactylus leschenaultii
හැබයි මෙන්න මේ ගොල්ලන්ටත් කිඹුල් හූනො කියන්න පුලුවන් මොකද කිඹුල වගේ කොරපොතු පිහිටල තියෙන නිසා.
39.දවන්තතිත් හුනා Hemidactylus maculatus ( Endemic)
40.නගුට වකරැලි Hemidactylus platyrus
41කොරපොතු හූනා Hemidactylus scabriceps
42.හුඹස් හූනා Hemidactylus triedrus (Endemic)
දැන් මේක බලල කැලේ පීරන්න එපා කිඹුල් හූනො
හොයන්න...
ලන්කාවෙ ඉන්න මෙච්චර අලන්කාර සත්තු ගැන තව කෙනෙකුට දැනගන්න බම්ප් එකක් දාගෙන යන්න
එක එක කාලේට ලන්කාවට විවිද වසන්ගත එනවනේ...කාලයක් පරණ කාසි එක්කහු කලා,ඊට පස්සේ වල්ලපට්ටා,කර්පින්චාගසුත් හෙව්වලු සමහරු, දැන් අලුත්ම වසන්ගතේ තමයි කිඹුල් හූනො හොයන එක.මේ හූනො හොයන ඇත්තම හේතුව නම් හරියටම හොයාගන්න බැරි වුනා.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ආරන්චි විදිහට ඉන්දියාවෙ කේරල පැති වල මලයාලම් හදි හූනියම් වලට තෙල් හිදින්නලු මුන් ගන්නේ
..එහෙම කරනවානම් සහගහන අපාරාද ..ඉතින් මමත බැලුවා මේ කිඹුල් හූනා කියන්නේ මොකාද කියල. අපේ ගෙවල් වල ඉන්න කබර හූනාද බොලේ මේ කිඹුල් හූනා කියල සැකය අපි ගාවත් තිබ්බා..අනේ දෙවියනේ අපේ ගෙදර ඉන්න අර කබර කබර තියෙන මහ කැත හූනා කිඹුල් හූනෙක් වේවා! කියල හිතන්න ඇති සමහරු.කොළඹ නම් කොහොම වෙතත් ටිකක් ඈතට වෙන්න මේ ජාතියේ හූනො කොයි කවුරුත් අඩු වැඩි වශයෙන් දැකලා තිබුනා.

Last edited: