අපේ හූනෝ (කිඹුල් හූනත් ඉන්නවා)

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මචන් හුනන්ට සාමාන්‍ය හොඳ මතක ශක්තියක් තියනවා මට හිතෙන්නේ. මොකද මම දවසක් බත් කනකොට හුනෙක් ඇවිත් මෙසේ ළඟ හිටියා මම බත් ඇට 2ක 3නක් විසි කලාම මු කලා ගියා. දැන් මු හැමදාම මම බත් කනකොට ඇවිත් බලන් ඉන්නවා මම බත් ඇට දානකන්. :):):)
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් හුනන්ට සාමාන්‍ය හොඳ මතක ශක්තියක් තියනවා මට හිතෙන්නේ. මොකද මම දවසක් බත් කනකොට හුනෙක් ඇවිත් මෙසේ ළඟ හිටියා මම බත් ඇට 2ක 3නක් විසි කලාම මු කලා ගියා. දැන් මු හැමදාම මම බත් කනකොට ඇවිත් බලන් ඉන්නවා මම බත් ඇට දානකන්. :):):)

    අපි පොඩි කාලේ ඉරටුවකට බත් ඇට ගහල උඩ ඉන්න හූනන්ට කවලා තියෙනවා.....
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1517502_272745476212264_989337981_n.jpg

    :lol::lol::lol::lol: එල මචන්! (+)
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔහොම්මම දිය රකුසගේ හූනගෙත් පින්තූරය්ක් දාපන්කෝ. ගුඩ් පෝස්ට් බ්‍රෝ. :P
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    මා ගාව හූනෙක් නෑ..තඩි පිඹුරෙක් නම් ඉන්නවා:lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Geckoella-collegalensis-03000022335_01.jpg


    මේ හූන නම් ලස්සනයි..
    මේ ත්‍රෙඩ් එක හරිම ජුගුප්සා සහගත විදියට බැලුවේ බං...

    හූනෝ හෙන විසයි කියනවා නේද..
    අපි පොඩි පන්ති වල ඉන්න කාලේ පන්තිවල උන්
    ලොවෙත් කතා කියනවා හූනෝ ගැන.
    අන්තිමටම හූනෙක් ගැන කතාවක් ඇහුවේ
    2005 හෝ 2006 මේ-හූනා කියලා ආවේ..

    :lol::lol::lol:

    REP 8+
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Geckoella-collegalensis-03000022335_01.jpg


    මේ හූන නම් ලස්සනයි..
    මේ ත්‍රෙඩ් එක හරිම ජුගුප්සා සහගත විදියට බැලුවේ බං...

    හූනෝ හෙන විසයි කියනවා නේද..
    අපි පොඩි පන්ති වල ඉන්න කාලේ පන්තිවල උන්
    ලොවෙත් කතා කියනවා හූනෝ ගැන.
    අන්තිමටම හූනෙක් ගැන කතාවක් ඇහුවේ
    2005 හෝ 2006 මේ-හූනා කියලා ආවේ..

    :lol::lol::lol:

    REP 8+

    අපෙ ඔෆිස් එකට මේ දවස් වල ඇවිත් ඉන්නවා චිකන හූනෙක්

    :lol::lol::lol:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    machan man oyin ekek dakka Ritigala di .. :yes: u hena watina scene ekak thiyenne .. ethAna office eke porakgen ahuwa mun watinawada kiyala hina wewei giya mans .. :growl: