


මචන් හුනන්ට සාමාන්‍ය හොඳ මතක ශක්තියක් තියනවා මට හිතෙන්නේ. මොකද මම දවසක් බත් කනකොට හුනෙක් ඇවිත් මෙසේ ළඟ හිටියා මම බත් ඇට 2ක 3නක් විසි කලාම මු කලා ගියා. දැන් මු හැමදාම මම බත් කනකොට ඇවිත් බලන් ඉන්නවා මම බත් ඇට දානකන්.![]()
ඔහොම්මම දිය රකුසගේ හූනගෙත් පින්තූරය්ක් දාපන්කෝ. ගුඩ් පෝස්ට් බ්‍රෝ.![]()











![]()
මේ හූන නම් ලස්සනයි..
මේ ත්‍රෙඩ් එක හරිම ජුගුප්සා සහගත විදියට බැලුවේ බං...
හූනෝ හෙන විසයි කියනවා නේද..
අපි පොඩි පන්ති වල ඉන්න කාලේ පන්තිවල උන්
ලොවෙත් කතා කියනවා හූනෝ ගැන.
අන්තිමටම හූනෙක් ගැන කතාවක් ඇහුවේ
2005 හෝ 2006 මේ-හූනා කියලා ආවේ..
REP 8+



machan man oyin ekek dakka Ritigala di ..u hena watina scene ekak thiyenne .. ethAna office eke porakgen ahuwa mun watinawada kiyala hina wewei giya mans ..
![]()



