අපේ data අපිට දියවූ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Okun mewa dakinawa. Ita passe nodakka wage innawa. Mokada data resell karaganna puluwanne.:dull:

    රිසෙල් නැ , slt service එකට වැඩි service එකක් වෙන උන්ට දෙන්න බැ, උදා ලිස් ලයින් දෙන්න පුලුවන් slt උන්ට විතරයි වගෙ,
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    eGJPLLl.png
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ekane hitange malaya chairman kare. Ithin owa gov eken akulanna ona. Gov inne business karanna neme.

    ලන්කාව system සිංහලුන් ම හාදා ගත්ත එවා, එවා මෙ මුලු විශ්වයෙම නැතුව ඇති , කිප දෙනෙක් දැනුවත් උනාට බහුතරයකට ඔවා වැඩක් නැ :dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    රිසෙල් නැ , slt service එකට වැඩි service එකක් වෙන උන්ට දෙන්න බැ, උදා ලිස් ලයින් දෙන්න පුලුවන් slt උන්ට විතරයි වගෙ,

    Eka thamai kiyanne. Eka nathikaranna ona kiyala. Equal ground ekak hama ISP tama denna ona.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Eka thamai kiyanne. Eka nathikaranna ona kiyala. Equal ground ekak hama ISP tama denna ona.

    එහෙම නම් රනිල්ට ඔන්න ආවාස්තාව ගවමන්ට් ඇක්ට් අයින් කරලා slt එක සම්පුරනයෙන් විකුනන්න එත් ඉතින් හොදක් වෙයි කියලා හිතන්න බැ ගන්න උන් හුරන් කාවි ,
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ඔහොම නෙමෙයි බන් ගාන සැටික් පැකේජ් එජ අන්ලිමිටට්ඩ් ස්පීඩ් එක විතරයි වෙනස් , ඒමයි වෙන රටවල බන්
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    හොද සංවාදයක්.ඇයි බන් අපිට මොකුත් මේකට කරගන්න බැරි.බොරු උද්ගෝෂණ වගේ සීන් එකක් නැතුව practical කරන්න පුලුවන්දේ වල් ටිකක් කතා කරමුකෝ බන්.

    එක්කෝ use කරන ගානට සල්ලි ගන්න ඕන
    නැත්තම් ගෙවන ගානට data දෙන්න ඕන
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අන්න slt එකෙ ආන්ඩුවෙ කොටස් විකුනන්න හදන්නෙ ලන්කාදිපෙ දාලා

    jhnnwp මෙන්න උබේ chance එක. slt එකට හැදිගෑවිලා යන්න කියල උබ ගනින් ඕකෙ කොටස් ටිකක්. අරන් දියුණු කරපන් :rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    jhnnwp මෙන්න උබේ chance එක. slt එකට හැදිගෑවිලා යන්න කියල උබ ගනින් ඕකෙ කොටස් ටිකක්. අරන් දියුණු කරපන් :rolleyes:

    කොටස් එපා... ගන්න එකෙක් අරගෙනවත් හොඳ සේවාවක් දීපල්ලා...:yes: