අපේ facebook page එකට වැඩියෙන්ම එන අය බලාගන්න...

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    orderedfriends කියලා ගැහුවට එන්නේ නැහැනේ මචං..
    source page එකේ search කලාට එන්නේ නැහැ..
    මොකද්ද seen එක?
    උන් එක අයින් කරල වගෙ.
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83

    මට හිතෙන්නෙ මෙතනට එන්නෙ අපි වැඩිපුරම chat කරන අයගෙ list එක බන්
    මගේ ඔය කියන විදියට ඇවිල්ල තියෙන්නෙ එහෙම අය තමා

    ctrl f gahala araka paste karahama mokut anna na na

    orderedfriends කියලා ගැහුවට එන්නේ නැහැනේ මචං..
    source page එකේ search කලාට එන්නේ නැහැ..
    මොකද්ද seen එක?

    :yes::yes: mageth enne naha

    දැන් වැඩ නෑ වගෙ බන්.

    hari giye na ne macho :(

    mata enneth na ban :eek:


    Ctrl+F ගහල මේක දාල බලන්න --->> {"list":
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මට හිතෙන්නෙ මෙතනට එන්නෙ අපි වැඩිපුරම chat කරන අයගෙ list එක බන්
    මගේ ඔය කියන විදියට ඇවිල්ල තියෙන්නෙ එහෙම අය තමා

    hmm.. sure da??? :eek:

    වැඩියෙන්ම එන කෙනා නෙමෙයි අන්තිමට ආපු කෙනා:yes:


    ඇයි බන් අර හයිලයිට් වෙන්නෙ:confused:ඉට පස්සෙ එන අයි ඩි ටික ඇෆ් බි/ එකට පස්සෙ දාල බලන්න;)

    ela.Rep+++


    :) :) :)
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අඩෝ මරුනේ බං
    මං උබෙන් තමයි දැනගත්තේ
    එපා වෙන සීන් එක තමයි නම්බර් එක දදා බලන එක
    එලස් එලස්
    ඔන්න මං ගානේ 7ක්