අපේ File ටොරන්ට් කරමු.....

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අපේ File ටොරන්ට් කරමු.....

    ඹලා ළඟ තියෙන වටිනා සොෆ්ට් එකක් හරි වීඩියොවක් හරි මොකක් හරි මගුලක් ටොරන්ට් එකක් විදිහට බෙදාගෙන බදා ගන්න ක්‍රමයක් තමා මේක දන්න උන් කට පු* පියන් හි‍ටු නොදන්න උන්ට තමා මේක,සරී

    මෙන්න මෙහෙම කරන්න එහෙනම්

    මම මේකෙ දාලා තියෙන්නේ Bit ටොරන්ට් එක,අනෙක් client වලිනුත් පුලුවන් ..

    URL]

    (1) File ----> create new torrent..
    iD9xWD4EIZy0X.jpg

    (2) ඊට පස්සේ එනවා මෙන්න මෙහෙම Window1ක
    ibdRmaB5lXdB1k.jpg

    (3) දැන් ඔය Window1 තියෙන Add file කියන එක Click කරලා ඔයාට Shere කරන්න ඕන File 1 ‍තෝරන්න....

    (4) ඊලඟට Torrent Properties කියන එකට ගිහින් මෙන්න මේ Trackers ටික කොපි කරගන්න....
    මතක ඇතුව හැම Tracker කෙනෙක් අතරෙම Space1ක් තියෙන්න ඕනේ..

    iumUwSYuJ4LkN.jpg

    මෙන්න Trackers List1
    Download

    Trackers අතර space තියන්න ඕනේ මෙන්න මෙහෙම....
    ibqoMtxljeUPSn.jpg

    (5) ඊටත් පස්සේ Other කිය තැන Start seeding කියන එකට ටික් 1 දාලා Create and save as... යන්න.... ගිහින් ඒක Save කරගන්න...

    (6) ඊලඟට ඉතින් ටොරන්ට් Site 1ක Register වෙලා ඔයාලගේ Torrent File1 Upload කරන්න

    එහෙනම් වැඩේ හොඳනම් රෙප්,කමෙන්ට්.බුම්ප් වලින් සලකලා ගියාට කමක් නෑ...:yes::yes::yes::yes:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මම බෙනා;13406143 said:

    තැන්ක්ස් මචන්... මම හොයා හොයා හිටියේ...