Danne eka tama ahuwe miniha gahagenada kiyalaanith ayata wada parissam wenna athi, eth dan lede bayanaka nisa monagen wath berenna amarui,welawa awahama yanna wenawa
Vaccine karalath marenawada ?
------ Post added on May 13, 2021 at 11:27 AM

Vaccine කරලත් මැරුණ?Vaccine karala hitiye ban. Vaccine karath therumak na penawane. Eliyata wath bahinne na. dawasema ofc hitiyath hot water etc..
anith ayata wada parissam wenna athi, eth dan lede bayanaka nisa monagen wath berenna amarui,welawa awahama yanna wenawa
Vaccine karalath marenawada ?
------ Post added on May 13, 2021 at 11:27 AM
math thawa marunu kenek ahuwa oya wagema hodata parissam wela inna kenek corona hadila recover wewi iddi nathi wela tiyenne![]()
Danne eka tama ahuwe miniha gahagenada kiyala
eka parak wenna athi, matath hithuna nattam mona hari loku asanipa thiyenna onevaccine karala nam death rate eka adui
wenna widihak na
Vaccine දෙකම ගහන්න ඕනේ කතාවක් කියනවා. Vaccine එක වැඩ කරන්න මස 3 යන කතාවක් අහල තියනවා. ගහපු ගමන් ප්‍රතිශතය වැඩි වෙන්නේ නෑ ලු.Vaccine කරලත් මැරුණ?
Kalin apu vaccine indian strain ekata wedak nelu ban.outdated lu.ewala mokadda wena protein ekaklu target karanne.aluth sputik v ekai sinopharm ekai witaralu effective indian strain ekata.anika antibodies build wenna masayak yanawalu injection gehuwata passe idan.ita kalin hadunoth wedak nelu
vaccine karala nam death rate eka adui
wenna widihak na
අනේ මංද. ඒත් වැක්සීන් එක ගහලත් මැරුණ කියන්නෙ මාර කරුමයක්. කොහොමත් මැරෙන්න තිබුණ එකක් වෙන්න ඇති.Vaccine දෙකම ගහන්න ඕනේ කතාවක් කියනවා. Vaccine එක වැඩ කරන්න මස 3 යන කතාවක් අහල තියනවා. ගහපු ගමන් ප්‍රතිශතය වැඩි වෙන්නේ නෑ ලු.
tawa ekak tiyenawa inactive virus eka dapuSinopharm eka arenna anith injection method okoma first time lu bn test karanne humans lata.time tested method inactive virus method eka use karanne sinopharm witralu.
Vaccine gahala masayak inna onelu bn 30% wath effective wenna.70% wage antibodies enne masa 3k wage giyamaluඅනේ මංද. ඒත් වැක්සීන් එක ගහලත් මැරුණ කියන්නෙ මාර කරුමයක්. කොහොමත් මැරෙන්න තිබුණ එකක් වෙන්න ඇති.
dawasema ofc hitiyathVaccine karala hitiye ban. Vaccine karath therumak na penawane. Eliyata wath bahinne na. dawasema ofc hitiyath hot water etc..
https://www.ctvnews.ca/health/coron...vid-19-vaccines-to-become-effective-1.5402892Vaccine gahala masayak inna onelu bn 30% wath effective wenna.70% wage antibodies enne masa 3k wage giyamalu
Kalin apu vaccine indian strain ekata wedak nelu ban.outdated lu.ewala mokadda wena protein ekaklu target karanne.aluth sputik v ekai sinopharm ekai witaralu effective indian strain ekata.anika antibodies build wenna masayak yanawalu injection gehuwata passe idan.ita kalin hadunoth wedak nelu
Ow but scene eka indian strain ekata parana virus target karala hadapu vaccine outdated lu.whole virus eka use karana vaccine witaralu ekata effectivehttps://www.ctvnews.ca/health/coron...vid-19-vaccines-to-become-effective-1.5402892
මේ තියෙන්නෙ. එක එක වැක්සීන් එක එක විදියට වැඩ කරන්නෙ. ඒත් හැම එකක්ම වගේ ගහපු ගමන් පොඩි හරි % එකක් තියෙනව නේද?
මේ කියන්නෙ Corona Virus එක Infect නොවෙන්න තියෙන සම්භාවිතාව නේහ්. එතකොට කොරෝන හැදිල මැරෙන්න තියෙන සම්භාවිතාව මෙයිටත් වඩා අඩුයි. නේද?
oka gahanna bayai hoya gattu nathi side effects thiyenna puluwan, eth wena wisadumakuth naha.
Vaccine වලිනුත් 100% මැරෙන එක වලක්වන්න බෑ... එහෙමයි කියල නොගහ ඉන්නත් එපා.. 70% 80% ක් වත් තියෙනවා ඒකෙන්...
https://www.ctvnews.ca/health/coron...vid-19-vaccines-to-become-effective-1.5402892