අපේ Manga හා Anime හන්දිය

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    @mmaxx ඉස්සර ගොඩක් active member කෙනෙක්. තාම ඉන්නවා නේද උඹ.
    ඉඳල හිටල ඇවිත් බලල යනව මචන්. අපි දැන් එළකිරි වලින් retired නෙ.:lol: දැන් අලුත් generation එකේ කාලෙ.
    මම අවුරුදු 10කට කලින් දාපු thread තාම run වෙනව දැක්කම සතුටුයි. ඒ කාලෙ දාපු ගොඩක් links දැන් වැඩ නෑ.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,619
    30,797
    113
    අපායෙ දොරකඩ
    මේ දවස් වල පල්ලෙහ දාල තියෙන Anime (Eng Subbed) බලනව.

    The Apothecary Diaries
    The Daily Life of the Immortal King 4
    Ishura
    My Instant Death Ability is So Overpowered, No One in This Other World Stands a Chance Against Me!
    Sasaki to Pii-chan
    The Unwanted Undead Adventurer
    The Wrong Way to Use Healing Magic
    Solo Leveling
    Mashle 2nd Season
    Tsuki ga Michibiku Isekai Douchuu 2nd Season
    Urusei Yatsura 2nd Season
    The Dangers in My Heart Season 2
    Hokkaido Gals Are Super Adorable!
     
    • Like
    Reactions: SanjayRocks

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    Undead unluk
    Frieren Beyond Journey's End🔥
    Ragna crimson

    One piece ( law & black beard Fight 🥹💯🔥)

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    මේ දවස් වල පල්ලෙහ දාල තියෙන Anime (Eng Subbed) බලනව.

    The Apothecary Diaries
    The Daily Life of the Immortal King 4
    Ishura
    My Instant Death Ability is So Overpowered, No One in This Other World Stands a Chance Against Me!
    Sasaki to Pii-chan
    The Unwanted Undead Adventurer
    The Wrong Way to Use Healing Magic
    Solo Leveling
    Mashle 2nd Season
    Tsuki ga Michibiku Isekai Douchuu 2nd Season
    Urusei Yatsura 2nd Season
    The Dangers in My Heart Season 2
    Hokkaido Gals Are Super Adorable!
    ONE PIECE balapan
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,619
    30,797
    113
    අපායෙ දොරකඩ
    "Return of the Mount Hua Sect / Return of the Blossoming Blade" Web Novel එක කියවන අය ඉන්නවද? Manhwa එක update වෙනකන් ඉන්න බැරිව Web Novel එක කියවන්න ගත්ත. දැන් සති එකහමාරකින් විතර වෙන මුකුත්ම කතාවක් බලන්නත් බැරිවුනා. තාම එපා උනෙත් නෑ. කියවන එක නවත්ත ගන්නත් බෑ. :growl:

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    maxresdefault.jpg

    dan meka trending ne man me iwara wenakan innawa balanna :D
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    "Return of the Mount Hua Sect / Return of the Blossoming Blade" Web Novel එක කියවන අය ඉන්නවද? Manhwa එක update වෙනකන් ඉන්න බැරිව Web Novel එක කියවන්න ගත්ත. දැන් සති එකහමාරකින් විතර වෙන මුකුත්ම කතාවක් බලන්නත් බැරිවුනා. තාම එපා උනෙත් නෑ. කියවන එක නවත්ත ගන්නත් බෑ. :growl:

    පොඩ්ඩක් ඉවසන් හිටපන්. පොර අර පැලයක් හොයන් යන්න යන්නේ 🤣😂
     
    • Haha
    Reactions: Reincarnator