අපේ Manga හා Anime හන්දිය

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,622
    30,805
    113
    අපායෙ දොරකඩ
    "Return of the Mount Hua Sect / Return of the Blossoming Blade" Web Novel එක කියවන අය ඉන්නවද? Manhwa එක update වෙනකන් ඉන්න බැරිව Web Novel එක කියවන්න ගත්ත. දැන් සති එකහමාරකින් විතර වෙන මුකුත්ම කතාවක් බලන්නත් බැරිවුනා. තාම එපා උනෙත් නෑ. කියවන එක නවත්ත ගන්නත් බෑ. :growl:

    පොඩ්ඩක් ඉවසන් හිටපන්. පොර අර පැලයක් හොයන් යන්න යන්නේ 🤣😂
    දැන් Web Novel එකේ 1062 chapter එකේ ඉන්නෙ. 😅

    දැනුයි මේ වෙනකන් ඇවිල්ල තිබ්බ 1627 chapter එක ඉවර කරේ. දැන් දවස් කීපයක් තිස්සෙ රෑට හීනෙන් හැමදෑම මේ කතාව දකිනව. වෙන මුකුත්ම කතාවක් බලන්නත් බැරිවුනා. කාලෙකින් මේවගෙ එකක් කියෙව්වෙ. තව ඉස්සරහට නියම චරිත කීපයක්ම එන්න තියෙනව.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    දැනුයි මේ වෙනකන් ඇවිල්ල තිබ්බ 1627 chapter එක ඉවර කරේ. දැන් දවස් කීපයක් තිස්සෙ රෑට හීනෙන් හැමදෑම මේ කතාව දකිනව. වෙන මුකුත්ම කතාවක් බලන්නත් බැරිවුනා. කාලෙකින් මේවගෙ එකක් කියෙව්වෙ. තව ඉස්සරහට නියම චරිත කීපයක්ම එන්න තියෙනව.
    Link eka dapan uba balana eke.
    ------ Post added on Dec 5, 2024 at 3:04 PM
     
    • Like
    Reactions: Reincarnator