අපේ Manga හා Anime හන්දිය

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    මම මේ ත්‍රෙඩ් එක හොයා හොයා හිටියේ ..
    දවසක් මේකේ තියෙන ලින්ක් එකක් කොටලා නිකමට ගිහිල්ල Naruto anime එක බලන්න පටන් ගත්ත ..
    මාර කෙලිය කියන්නේ දැන් නවත්ත ගන්න බෑ :P
    තාම episode 58 යි බැලුවේ .. ඒ 58 ට මම ගොඩක් දේවල් එකෙනුත් ඉගෙන ගත්ත :yes:

    tama 58 da ban you have long way to go
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    these days hit anime

    DanMachi-Anime-Opening-Theme.jpg
    soma05_1280_1024.jpg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම මේ ත්‍රෙඩ් එක හොයා හොයා හිටියේ ..
    දවසක් මේකේ තියෙන ලින්ක් එකක් කොටලා නිකමට ගිහිල්ල Naruto anime එක බලන්න පටන් ගත්ත ..
    මාර කෙලිය කියන්නේ දැන් නවත්ත ගන්න බෑ :P
    තාම episode 58 යි බැලුවේ .. ඒ 58 ට මම ගොඩක් දේවල් එකෙනුත් ඉගෙන ගත්ත :yes:
    :yes: igena ganna dewal thiyenawa eke
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    naruto අලුත් එක හොඳයි වගේ. ඒත් මම හිතන්නෙ කතාව shippuden එකෙන් ඉවර කලානම් හොඳයි කියල.:)
    ඒක ඉවර කරල අලුත්ම කතාවක් පටන් ගන්න තිබ්බ.
    ow ehema kala nam hodai :yes:
    illuma wadi nisa apahu patanganna athi
     

    samma08

    Junior member
  • Jun 3, 2008
    72
    24
    8
    meee mata naruto shippuden episode tika download karaganna link ekak ewahallako,,,,animetake eka wahalane ban mara seeen ekaa
    :(:(:(
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    තව දාපන් . මේවා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් සයිට් ටිකකුත් දාපන් අපිට ගන්නත් එක්ක. සබ් එක්ක ඕනේ