අපේ Manga හා Anime හන්දිය

HiT_TrackeR

Active member
  • Jan 17, 2011
    463
    171
    43
    මේකනම් පොඩි අයට හොද manga එකක්

    Amaama-to-Inazuma
    (Sweetness and Lightning)​
    80546l.jpg

    මේ anime එකේ කතාව පාදක වෙලා තියෙන්නේ පොඩි කාලේම අම්මා නැතිඋන ගෑනු ළමයෙක්ව එයාගේ තාත්තා තනියම බලාගන්න හැටි. මේක හුගාක්ම ගැලපෙන්නේ පොඩි ළමයිට. ලස්සන anime එකක් ගෙදර අවුරුදු 3-5 පොඩි අය ඉන්නවානම් එයාලා මේකට හුගාක් කැමති වෙයි.

    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    නම් ගම් වලින් දැනන් නොසිටියාට ජපන් කාටුන් රසිකයෙක් තමා මමත්.
    ජපන් කාටුන් රසිකයො දන්නවා ඇතිනෙ සමහරක් ජපන් කාර්ටූන් වල තියෙන රසය.;););)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    movie version ekak neda colors drawings wenas, pervert seen wadi unata jokes ehema patta 1986 eke
    Japanese +sub epic, english dub eke සැර adu karanna gihin kiyana ewa awl and voice ehema Japanese ewa galapaenawa
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    movie version ekak neda colors drawings wenas, pervert seen wadi unata jokes ehema patta 1986 eke
    Japanese +sub epic, english dub eke සැර adu karanna gihin kiyana ewa awl and voice ehema Japanese ewa galapaenawa
    not sure. aye balanna one. kalinuth 2-3 parak baluwa