මේකනම් පොඩි අයට හොද manga එකක්
මේ anime එකේ කතාව පාදක වෙලා තියෙන්නේ පොඩි කාලේම අම්මා නැතිඋන ගෑනු ළමයෙක්ව එයාගේ තාත්තා තනියම බලාගන්න හැටි. මේක හුගාක්ම ගැලපෙන්නේ පොඩි ළමයිට. ලස්සන anime එකක් ගෙදර අවුරුදු 3-5 පොඩි අය ඉන්නවානම් එයාලා මේකට හුගාක් කැමති වෙයි.
Amaama-to-Inazuma
(Sweetness and Lightning)

Last edited: