අපේ photo Google එකේ හොයමු..

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    අපේ photo Google එකේ හොයමු..

    අපි ඉන්ටනෙට් එක පැත්තේ යනකොට දකිනවා ලස්සන ලස්සන Photos. ඒවා ලස්සන වගේම ඒ වගේ තවත් ඒවත් තියනවද කියලා මේකෙන් සොයන්න පුළුවන්. (තේරෙන්නේ නැත්නම් ආයෙත් පාරක් හිමිහිට කියවන්න)

    එහෙම නැත්නම් අපේ ලග තියන Photo එක Internet එකෙත් තියනවද, ඒ කොහෙද කියලා මේ ක්‍රමෙන් බලන්න පුළුවන්..

    මුලින්ම www.google.com හෝ www.google.lk යන්න..

    එතනින් වම් පැත්තේ උඩ තියන Images යන්න.


    2lbjgao.jpg


    මෙතැන click කරලා ඔයාගේ ලග තියන photo එක තියන තැන දෙන්න.

    5bckk0.jpg


    nmyskx.jpg


    j15aiv.jpg


    309273q.jpg


    fk2t7k.jpg



    වැඩේ හරියටම කලානම් වැඩේ ගොඩ යාවි..

    8x0sa0.jpg


    උපුටා ගැනීම ලහිරුගේ සයිබර් අවකාශයෙන්.............


    හොද නම් සලකල යන්න මචන්ලා........

    :D:D:D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ~ Horizon ~