අපේ රටේ උන් මොනවද කරන්නේ යූටියුබ් එකේ? බලපන්කො මේක ටිකක්. අපේ මොන industry එකේ උනත් අපේ චින්තනය හෙනම අඩුයි නේද?
මට මේක දැක්කම හිතුනේ ලංකාව දියුනු කරන්නනම් creative ideas නෑ කියලා අපේ අයට.එක්කෝ විහිළු කාරයෝ, unboxing and review කාරයෝ. දැන් බැහැලා ඉන්නේ selfi stick එකක් අරන් අතන මෙතන ගිහින් පෙන්න පෙන්න ඉන්න උන්. Creativity @ක තමයි
athme maru kara gann athama wenne...ඔය ටොපික් එක ගැන කොච්චර නම් කතා කරලා ඇත්ද ?
කොපි කිරිම තමා අපෙ උන් ප්‍රගුණ කරපු එකම දෙ .
නිදහස් අධ්‍යාපනය තිබ්බාට අධ්‍යාපනයෙ නිදහස නැහැ .
ඒ වගෙම හිතන්න නිදහස නැහැ ,නිර්මානශීලි වෙන්න නිදහස නැහැ.
අලුතින් හිතුවොත් උන්ට කැපිල්ල එනවා.
ඒක නිසා අළුත් දෙවල් කරන්න ගොඩක් උන් බයයි .
ඒ වගෙම මුදල් පරමාර්ථය.
තුන්වෙනි ලොකෙ රටක් නිසා දුප්පත් කම උපතින්ම උරුම නිසාත් (දුප්පත් කිව්වෙ සල්ලිම නෙමෙ ,සමාජෙන් දුප්පත්, නිර්මාණාත්මක කමෙන් දුප්පත් වගෙ ගොඩක් පැති වලින් අපි දුප්පත් ජාතියක් )
මොකක් හරි ප්ලැට්ෆොර්ම් එකක් සර්විස් එකක් හම්බ උනොත් ඒක අස්සෙ රිංගගෙන පුළුවන් තරම් බොක කරන්නම තමා බලන්නෙ.
බලපන් අර වොයිස් ප්‍රොග්‍රැම් එකෙ අපෙ ලංකාවෙ උන් රැන්ක්ස් උනහම අපෙ උන් කමෙන්ට් කරලා රීලා තිබ්බා.
එතනම පෙනවා අපෙ උන්ගෙ මානසික මට්ටම.
බුලත් විටි කඩයක් දැම්මොත් හැමොම ඒකම කරනවා .
යු ටියුබ් එකෙ කවුරුහරි හිට් උනොත් .
අනික් උනුත් ඒකම කරනවා .
ඔව්වා හදන්න බැහැ බන් .
ලංකාවේ උන් youtube ආවේ ඔය ලොකු ලොකු legendsලා YouTube බහින්න කලින් යකෝ.
ඔව්, මම මේක ජෝක් එකට නෙවෙයි දැම්මේ සිරාවටම. මූ ගැන ලංකාවේ එවුන් දන්නෙත් නෑ සමහරු. ලෝකේ ඒ කාලේ හිටිය සුපිරිම Youtubersලා එක්ක මූ හිටියේ. මු දන් වැඩ කරන්නෙත් Youtube එකේ.මූත් යකෝ ලෙජන්ඩ් කෙනෙක් තමයි
ඒ කාලෙ යූටියුබ් රිවයින්ඩ් වලට මූට ඉන්වයිට් කරලා තිබ්බා, Sri Lanka Cricket ටී ශර්ට් එකක් ගහන් ගිහින් තිබ්බෙ
මූ Super Women කරන එකී එක්ක එහෙම Collaborations එහෙම කරා, මූ දිගට කරා නම් අදත් මූට ගහන්න චැනල් එකක් ලංකාවෙ නැහැ
අපේ රටේ උන් මොනවද කරන්නේ යූටියුබ් එකේ? බලපන්කො මේක ටිකක්. අපේ මොන industry එකේ උනත් අපේ චින්තනය හෙනම අඩුයි නේද?
