අපේ youtubers ලා මොනවද බන් කරන්නේ?

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    අපේ රටේ උන් මොනවද කරන්නේ යූටියුබ් එකේ? බලපන්කො මේක ටිකක්. අපේ මොන industry එකේ උනත් අපේ චින්තනය හෙනම අඩුයි නේද?

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    පිස්සු හැදෙනවනේ., ලංකාවේ ඕන තරම් ජෝකර්ලා නම් ඉන්නවා.

    145013262_242474620670821_7361957945464039341_n.jpg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එක්කෝ විහිළු කාරයෝ, unboxing and review කාරයෝ. දැන් බැහැලා ඉන්නේ selfi stick එකක් අරන් අතන මෙතන ගිහින් පෙන්න පෙන්න ඉන්න උන්. Creativity @ක තමයි
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    එක්කෝ විහිළු කාරයෝ, unboxing and review කාරයෝ. දැන් බැහැලා ඉන්නේ selfi stick එකක් අරන් අතන මෙතන ගිහින් පෙන්න පෙන්න ඉන්න උන්. Creativity @ක තමයි
    මට මේක දැක්කම හිතුනේ ලංකාව දියුනු කරන්නනම් creative ideas නෑ කියලා අපේ අයට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    ඔය ටොපික් එක ගැන කොච්චර නම් කතා කරලා ඇත්ද ?
    කොපි කිරිම තමා අපෙ උන් ප්‍රගුණ කරපු එකම දෙ .
    නිදහස් අධ්‍යාපනය තිබ්බාට අධ්‍යාපනයෙ නිදහස නැහැ .
    ඒ වගෙම හිතන්න නිදහස නැහැ ,නිර්මානශීලි වෙන්න නිදහස නැහැ.
    අලුතින් හිතුවොත් උන්ට කැපිල්ල එනවා.
    ඒක නිසා අළුත් දෙවල් කරන්න ගොඩක් උන් බයයි .
    ඒ වගෙම මුදල් පරමාර්ථය.
    තුන්වෙනි ලොකෙ රටක් නිසා දුප්පත් කම උපතින්ම උරුම නිසාත් (දුප්පත් කිව්වෙ සල්ලිම නෙමෙ ,සමාජෙන් දුප්පත්, නිර්මාණාත්මක කමෙන් දුප්පත් වගෙ ගොඩක් පැති වලින් අපි දුප්පත් ජාතියක් )
    මොකක් හරි ප්ලැට්ෆොර්ම් එකක් සර්විස් එකක් හම්බ උනොත් ඒක අස්සෙ රිංගගෙන පුළුවන් තරම් බොක කරන්නම තමා බලන්නෙ.
    බලපන් අර වොයිස් ප්‍රොග්‍රැම් එකෙ අපෙ ලංකාවෙ උන් රැන්ක්ස් උනහම අපෙ උන් කමෙන්ට් කරලා රීලා තිබ්බා.
    එතනම පෙනවා අපෙ උන්ගෙ මානසික මට්ටම.

    බුලත් විටි කඩයක් දැම්මොත් හැමොම ඒකම කරනවා .
    යු ටියුබ් එකෙ කවුරුහරි හිට් උනොත් .
    අනික් උනුත් ඒකම කරනවා .
    ඔව්වා හදන්න බැහැ බන් .
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    siravata jokers la, interview , opadupa arunana anith content patta adui. may be oya wage video walata viyadam karana gana recover karaganna amaru ati. apr oya content walata views adui.. anunge kunu walata thama views wadi:baffled:
     
    • Like
    Reactions: DiazHub

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ඔය ටොපික් එක ගැන කොච්චර නම් කතා කරලා ඇත්ද ?
    කොපි කිරිම තමා අපෙ උන් ප්‍රගුණ කරපු එකම දෙ .
    නිදහස් අධ්‍යාපනය තිබ්බාට අධ්‍යාපනයෙ නිදහස නැහැ .
    ඒ වගෙම හිතන්න නිදහස නැහැ ,නිර්මානශීලි වෙන්න නිදහස නැහැ.
    අලුතින් හිතුවොත් උන්ට කැපිල්ල එනවා.
    ඒක නිසා අළුත් දෙවල් කරන්න ගොඩක් උන් බයයි .
    ඒ වගෙම මුදල් පරමාර්ථය.
    තුන්වෙනි ලොකෙ රටක් නිසා දුප්පත් කම උපතින්ම උරුම නිසාත් (දුප්පත් කිව්වෙ සල්ලිම නෙමෙ ,සමාජෙන් දුප්පත්, නිර්මාණාත්මක කමෙන් දුප්පත් වගෙ ගොඩක් පැති වලින් අපි දුප්පත් ජාතියක් )
    මොකක් හරි ප්ලැට්ෆොර්ම් එකක් සර්විස් එකක් හම්බ උනොත් ඒක අස්සෙ රිංගගෙන පුළුවන් තරම් බොක කරන්නම තමා බලන්නෙ.
    බලපන් අර වොයිස් ප්‍රොග්‍රැම් එකෙ අපෙ ලංකාවෙ උන් රැන්ක්ස් උනහම අපෙ උන් කමෙන්ට් කරලා රීලා තිබ්බා.
    එතනම පෙනවා අපෙ උන්ගෙ මානසික මට්ටම.

    බුලත් විටි කඩයක් දැම්මොත් හැමොම ඒකම කරනවා .
    යු ටියුබ් එකෙ කවුරුහරි හිට් උනොත් .
    අනික් උනුත් ඒකම කරනවා .
    ඔව්වා හදන්න බැහැ බන් .
    athme maru kara gann athama wenne...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ලංකාවේ උන් youtube ආවේ ඔය ලොකු ලොකු legendsලා YouTube බහින්න කලින් යකෝ.

    මූත් යකෝ ලෙජන්ඩ් කෙනෙක් තමයි
    ඒ කාලෙ යූටියුබ් රිවයින්ඩ් වලට මූට ඉන්වයිට් කරලා තිබ්බා, Sri Lanka Cricket ටී ශර්ට් එකක් ගහන් ගිහින් තිබ්බෙ
    මූ Super Women කරන එකී එක්ක එහෙම Collaborations එහෙම කරා, මූ දිගට කරා නම් අදත් මූට ගහන්න චැනල් එකක් ලංකාවෙ නැහැ
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මූත් යකෝ ලෙජන්ඩ් කෙනෙක් තමයි
    ඒ කාලෙ යූටියුබ් රිවයින්ඩ් වලට මූට ඉන්වයිට් කරලා තිබ්බා, Sri Lanka Cricket ටී ශර්ට් එකක් ගහන් ගිහින් තිබ්බෙ
    මූ Super Women කරන එකී එක්ක එහෙම Collaborations එහෙම කරා, මූ දිගට කරා නම් අදත් මූට ගහන්න චැනල් එකක් ලංකාවෙ නැහැ
    ඔව්, මම මේක ජෝක් එකට නෙවෙයි දැම්මේ සිරාවටම. මූ ගැන ලංකාවේ එවුන් දන්නෙත් නෑ සමහරු. ලෝකේ ඒ කාලේ හිටිය සුපිරිම Youtubersලා එක්ක මූ හිටියේ. මු දන් වැඩ කරන්නෙත් Youtube එකේ.
     
    • Like
    Reactions: DiazHub

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    අපේ රටේ උන් මොනවද කරන්නේ යූටියුබ් එකේ? බලපන්කො මේක ටිකක්. අපේ මොන industry එකේ උනත් අපේ චින්තනය හෙනම අඩුයි නේද?

    ubatai kiyalath maha loku chinthanayak nahane. ekane meka asse anunge adu padu bala bala post dagena puka denne. :rolleyes: