ඇත්ත කතා කරන්ඩ ගියොත් කතා කරන හැම එකම මුස්ලිම් උන් වෙනවද ? ප්‍රස්නයක් විසදා ගැනීමට මිනිසුන් පෙළ ගස්සවන්නේ නැතුව ප්‍රසන වැඩි කිරීමට වෛරය බෙදන උන්ගෙන් කිසිම ආගමකට හෝ ජාතියකට හොදක් වෙන්නේ නැ, සුකර උන අර උන මේ උන නෙවෙයි ජාති වාදී උන හැදුනම මිනිස්සුන්ව ලේසියෙන් කඩේ යවන්ඩ පුළුවන් , එකනේ දේශපාලන ජඩ වැඩ වලට බුද්ද සාසන අමාත්‍යංශයට, ඇමතියට ,මහා නාහිමි වරුන්ට ,බුදු දහමට වෙන හානිය පෙන්නේ නැද්ද මේවට ක්‍රියා මාර්ග ගන්නේ නැත්තේ ඇයි කියල අහන්ඩ ,උන්ට විරුද්දව නැගිටින්ද බයේ නැට්ට පුකේ ගහගෙන ඉන්න උන් ආගම වෙනස් සාමාන්‍ය මිනිස්සුන්ටනම් සිංහ පාර්ට් පෙන්නන්නේ , ඇත්ත සිංහයෝ නම් බුද්ද සාසන අමාත්‍යංශයට ඇමතිට ගල් ගහපන්කෝ බලමු උන්ගේ රාජකාරිය නොකරනවට, බුදු දහම රැක ගන්න එකයි උන්ගේ රාජකාරිය එකනේ එහෙම අමාත්‍යංශයක් තියෙන්නේ,උන්ට ගෙවන්නේ උබලගේ සල්ලිනෙ උබල උන්ට සල්ලි ගෙවන්නේ ඇයි කියල අහපන්කෝ , සිංහ හම පොරවගත්ත නරි නම් ඒ රටේ මෙහෙම මේ රටේ මෙහමයි අපි සිංහයෝ කියාගෙන සාමාන්‍ය මිනිස්සුන්ට පාර්ට් දාපල්ලා .





