අපේ_පරණ දැන්වීම්

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    අපේ_පරණ දැන්වීම්

    මේ දැන්වීම් ටික බලන්නකො ඔයාලත්....
    ඉස්සර දැන්වීම් කොච්චර අමුතුද...;););)

    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    රි පොස්ට්නම් සොරි වෙන්න...:yes::yes::yes:
    දැකල තියෙන්වනම් දැකල නැති අයට බලාගන්න බම්ප් එකක්වත් දාලා යන්න මචන්ල...:D:D:D
     
    • Like
    Reactions: randitha chathumal

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං.. මම කලින් දැකලා තිබුණෙ උඹ මුලින්ම දාලා තියෙන දැන්වීම් දෙක විතරයි.. අනික් ඒවා දැකලා තිබුණෙ නෑ.. හරි අමුතුයි නෙ බං.. අද කාලෙ දැන්වීම් එක්ක බැලුවාම.. :) තව දැන්වීම් එහෙම තියෙනවා නම් දාපන් මචං.. ජය!!
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    amma kowtuka badu :D ela ela
    :lol::lol::lol::lol::lol::lol:

    :):):):):):)
    නියමයි මචං.. මම කලින් දැකලා තිබුණෙ උඹ මුලින්ම දාලා තියෙන දැන්වීම් දෙක විතරයි.. අනික් ඒවා දැකලා තිබුණෙ නෑ.. හරි අමුතුයි නෙ බං.. අද කාලෙ දැන්වීම් එක්ක බැලුවාම.. :) තව දැන්වීම් එහෙම තියෙනවා නම් දාපන් මචං.. ජය!!
    තව හම්බුනොත් අනිවා දානවා මචන..එක තමයි මචන්...හැබයි තේරෙන්න කියලා තියෙන්ව එලටම...

    බන්ටු;12917721 said:
    ඒකාලේදී මේවා අමුතු නැතුව ඇති :confused:
    ඒ උනාට දැන් කාලෙට මේවා අමුතුයිනේ යාලුවා....;););)

    :):):):)

    :):):):)
    හැමෝටම බොහෝම ස්තූති...
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    තව කාලයක් ගියාම බලන්න, දැන් තියන ඒවත් "අමුතු" වෙයි
     
    Last edited: