

Thamath piwithuru buddagama loakaye thiyenawa. Dakinna labeemath sathutak mewan dayakayo wagema mewan hamuduruwarun wahansela.


Monada me ayage wenasa?
Ayi mehema minissu karanne?
Ape rateth hondata mahanadam sapurana bikshun innawa, mehema eyalata salakane nehe neda
Mokakda hetuwa
Danna kenek kiyanna...
Kisima wenasak na. Hamoma budhdha puthrayo.
Shraddhawa nisai mehema karanne.
Salakanawa. Ai salakanne naha kiyanne?
True මචං. මේ ටික දැක්කාමත් හිතට සහනයක් දැනෙනවා


පට්ට.. ආරණ්‍ය් සේනාසන වල ඉන්න අය මාර සිල්වත්.. එතුමන්ල දැකත් ඇති හිත නිවෙනවා.. අපේ දෙනියායේ තියනවා ආරණ්‍ය කිහිපයක්ම.. මහ කැලවල් මැද තියෙන්නෙ.. පුදුම සිල්වත් ඒ හාමුදුරුවරු.




