අපේ_හාමුදුරුවනේ!!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113

    :love::love:

    Thamath piwithuru buddagama loakaye thiyenawa. Dakinna labeemath sathutak mewan dayakayo wagema mewan hamuduruwarun wahansela.

    :yes::yes:

    Monada me ayage wenasa?

    Ayi mehema minissu karanne?

    Ape rateth hondata mahanadam sapurana bikshun innawa, mehema eyalata salakane nehe neda

    Mokakda hetuwa

    Danna kenek kiyanna...

    Kisima wenasak na. Hamoma budhdha puthrayo.
    Shraddhawa nisai mehema karanne.
    Salakanawa. Ai salakanne naha kiyanne?

    True මචං. මේ ටික දැක්කාමත් හිතට සහනයක් දැනෙනවා

    :yes::yes:

    පට්ට.. ආරණ්‍ය් සේනාසන වල ඉන්න අය මාර සිල්වත්.. එතුමන්ල දැකත් ඇති හිත නිවෙනවා.. අපේ දෙනියායේ තියනවා ආරණ්‍ය කිහිපයක්ම.. මහ කැලවල් මැද තියෙන්නෙ.. පුදුම සිල්වත් ඒ හාමුදුරුවරු.

    :cool::cool:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දුකයි; පයින් ගිහින් රැකුණ ධර්ම? ශරිරයට දුක් දෙන්න බුදු දහමේ උගන්නල නෑනෙ:(

    uba kiyanne hamduruwonta Prado walayanna kiyalada? yako ehema dena ewa me hamduruwo piliganne ne etkota yanne udinda. pain tamai:eek:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    පට්ට.. ආරණ්‍ය් සේනාසන වල ඉන්න අය මාර සිල්වත්.. එතුමන්ල දැකත් ඇති හිත නිවෙනවා.. අපේ දෙනියායේ තියනවා ආරණ්‍ය කිහිපයක්ම.. මහ කැලවල් මැද තියෙන්නෙ.. පුදුම සිල්වත් ඒ හාමුදුරුවරු.

    Machang.. Atapirikara / solos pirikara wage puja karanna kramayak nedh da ae hamuduruwan ta..? Connect wenna widyak danne nedh da..?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක මම හිතන්නේ මහමෙව්නාවෙන් සංවිධානය කරපු එකක්.
    සාධු සාධු. ඒ හරියෙ හිටපු අය වගේම දැකලා මනසින් අනුමෝදන් වෙච්චි අයත් මහා පිනක් රැස්කරගන්න ඇති. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා උඹට බොහොම පින්.
     
    • Like
    Reactions: ruchira55

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    චීවරයට තියෙන වටිනාකම, ඒකට කරන්න පුලුවන් සැබෑ දේ අවබෝධ කර ගත්තා නම් අපිත් මිනිස්සු හාමුදුරුවනේ..... :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    uba kiyanne hamduruwonta Prado walayanna kiyalada? yako ehema dena ewa me hamduruwo piliganne ne etkota yanne udinda. pain tamai:eek:

    :D:D

    sadu sadu sadu..

    Sadu Sadu,,,,,

    සාධු සාධු සාධු !!!

    සාදු ...!!!!! සාදු ...!!!!! සාදු ...!!!!! සාදු ...!!!!!

    :cool::cool:

    මේක මම හිතන්නේ මහමෙව්නාවෙන් සංවිධානය කරපු එකක්.
    සාධු සාධු. ඒ හරියෙ හිටපු අය වගේම දැකලා මනසින් අනුමෝදන් වෙච්චි අයත් මහා පිනක් රැස්කරගන්න ඇති. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා උඹට බොහොම පින්.

    ශෙයාර් කරලා දැකපු කීප දෙනෙක්ම කිව්වා ඇඬුනා කියලා. එල මචන් උබත් ශෙය කරපන්. උබටත් පින්

    චීවරයට තියෙන වටිනාකම, ඒකට කරන්න පුලුවන් සැබෑ දේ අවබෝධ කර ගත්තා නම් අපිත් මිනිස්සු හාමුදුරුවනේ..... :(

    මානසික ලෙඩ්ඩු චීවර දරන්න පටන් ගත්තට පස්සෙ ධර්මය විතරක් නෙවේ බුදුන් උපන් ස්ථානෙත් වෙනස් උනා. සංගායනාවක් කරලා මේ ඔක්කෝම සුද්ද නොකෙරුවොත් ගොඩ ඒමක් නෑ.