අපොන්සු_බැඳල_ Victor Part 2?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අපොන්සු_බැඳල_ Victor Part 2?

    jj.jpg


    පසුගිය කාලයේ වයෝවෘද්ධ කලා ශිල්පීන් තරුණියන් සමග විවාහවීම පිළිබඳ විවිධ සංවාද පැනනැගුණි. මේ වනවිට එවන් තවත් අලුත් පුවතක් ගැන වාර්තාවනවා. ඒ වේදිකා හා ටෙලි රංගන ශිල්පී ජයසේකර අපොන්සු ගැනයි. පෙර පැවති විවාහ කිහිපයකින්ම වෙන් වූ 67 හැවිරිදි අපොන්සු අවුරුදු 25 ක යුවතියක් සමග
    යුග දිවියට පිවිස තිබේ.
    ඒ ගැන කළ විමසීමකදී ඔහු මෙසේ පවසයි.

    ඔබ දැන් ජීවිතයේ අලුත් ගමනක් පටන් ගෙනයි තියෙන්නේ. එහෙම නේද?
    'ඇත්ත. දැන් මගේ ජීවිතය වෙනදාට වඩා වෙනස් වෙලයි තියෙන්නේ. මොකද මගේ දුක සැප බෙදා ගන්න සහකාරියක් දැන් මට ඉන්නවා. එයාගේ නම සුජාතා ප්‍රියදර්ශනී.'


    ජයසේකර අ‍පොන්සු එහෙම කියනකොට සුජාතා මෙහෙම කියා සිටියා
    'මම අ‍පොන්සු අයියාගේ හොඳම රසිකාවියක්. අපි දැන හඳුනාගෙන දැන් අවුරුදු 5ක් විතර වෙනවා. හොරු නාට්‍යය අනුරාධපුරේ වේදිකාගත කරපු කා‍ලේ තමයි අපි කතාබහ කරලා මිත්‍රත්වයක් ඇති කරගත්තේ. දවසක් මම කොළඹ ආපු වෙලාවක මට අ‍පොන්සු අයියව බලන්න ඕනෑ වුණා. ඒ කා‍ලේ එයා කලා කාරිනියක් වන පුෂ්පා ජෙනට්ගේ ගෙදර පුංචි කාමරයකයි නැවතිලා හිටියේ. ඒක හොඳටම මකුණු දැල් බැඳුණු බොහොම අපිළිවෙළට තිබුණු කාමරයක්. මට පුදුමත් හිතුණා මේ වගේ වටිනා කලාකරුවෙක් මේ විදිහට ඉන්නේ ඇයි කියලා. එහෙම ගියාට පස්සේ මම මුලින්ම කළේ මකුණු දැල් කඩලා කාමරේ සුද්ධ පවිත්‍ර කරන එකයි. ඊට පස්සේ තමයි අපි අපේ ජීවිතවල අලුත් ගමනක් පටන් ගන්න හිතා ගත්තේ.

    ඔහු මීට පෙර කිහිප වතාවක් විවාහ වී සිටි කෙනෙක්. දෙදෙනා අතර ලොකු වයස් පරතරයකුත් තියෙනවා. මේ දේවල් ඔබට ගැටලුවක් වුණේ නැද්ද?
    සුජාතා- මම ඉපදුණේ 1993 අවුරුද්දේ. අ‍පොන්සු අයියා 1951 ඉපදිච්ච කෙනෙක්. ඒ වුණාට මට ඒක ගැටලුවක් ‍නෙවෙයි. එයාගේ අතීතය ගැන හැමදේම අ‍පොන්සු අයියා මට කියලා තියෙනවා. එයාගේ ගෙවල් දොරවල්වත් වෙන දේ‍පොළක්වත් බලාගෙන ‍නෙවෙයි. මම එයා එක්ක ජීවත් වෙන්න ආවේ. එදා එයා තනිවෙලා හිටපු විදිහට මට දුක හිතුණා.

    දැන් අලුත් ජෝඩුව ඉන්නේ අලුත් තැනක නේද?
    සුජාතා- ඔව්. අපට උයා පිහා ගන්නවත් ඉඩක් ඒ කාමරේ තිබුණේ නැහැ. තුන්වේලටම කඩෙන් කන්න ලොකු වියදමක් දරන්නත් සිද්ධ වුණා. ඒ නිසා අපි දෙකටන ප්‍රදේශයේ පුංචි ගෙදරකට ආවා. අපි ඒ අලුත් නවාතැනට ඇවිත් දැන් මාස තුනක් විතර වෙනවා.


    ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණා මැදිරි එළියටත් බයයිලුනේ. අතීතයේ ලබපු අත්දැකීම් එක්ක ජයසේකර අ‍පොන්සු කියන කලාකරුවා කොහොමද ඉදිරි ජීවිතයට මුහුණ දෙන්න හිතාගෙන ඉන්නේ?
    අ‍පොන්සු- මගේ ජීවිතයට ඇතුළු වෙලා මගේ දේවල් හූරාගෙන ගියපු කාන්තාවෝ හිටියා. හැබැයි සුජාතා ඒ වගේ කෙනෙක් ‍නෙවෙයි. ඉන්න ටික කා‍ලේ කලාවත් කරගෙන එයා එක්ක සතුටින් ඉන්න එක තමයි මගේ ලොකුම බලා‍පොරොත්තුව.

    කලා කටයුතුවල යෙදෙන්න වෙනදාටත් වඩා නිදහසකුත් දැන් ලැබෙනවා ඇති නේද?
    සුජාතා- එයා වෙනදාට වඩා සතුටිනුයි දැන් ඉන්නේ. මේ දවස්වල අලුතින් ටෙලි නාට්‍යයකුත් ලියාගෙන යනවා. මමත් පුළුවන් උපරිම විදිහට ඒ වැඩ කටයුතුවලට උදව් උපකාර කරනවා.

    ළඟදී විවාහ උත්සවයක් එහෙම ගන්න සූදානමක් නැද්ද?
    අ‍පොන්සු- මොකද නැත්තේ හැමෝටම කියලා ජයටම මඟුල් කන්නයි හිතාගෙන ඉන්නේ.

    කිෂාන් කනංකෙ


    13.jpg


    46493585_282031852448648_3038086644864385024_n.jpg


    46500949_282031919115308_8383631790761312256_n.jpg


    46501431_282031492448684_1939123312613392384_n.jpg


    46502117_282030965782070_3335487600826777600_n.jpg


    46506216_282031535782013_8608896803892363264_n.jpg


    46512296_282031472448686_581814600836579328_n.jpg


    46521660_282031362448697_2124035935472451584_n.jpg


    46644895_282031965781970_6962032740027858944_n.jpg


    Source:Gossiplankanews
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    එහෙම ගියාට පස්සේ මම මුලින්ම කළේ මකුණු දැල් කඩලා කාමරේ සුද්ධ පවිත්‍ර කරන එකයි. ඊට පස්සේ තමයි අපි අපේ ජීවිතවල අලුත් ගමනක් පටන් ගන්න හිතා ගත්තේ.:D:D:D:D:D:D
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එහෙම ගියාට පස්සේ මම මුලින්ම කළේ මකුණු දැල් කඩලා කාමරේ සුද්ධ පවිත්‍ර කරන එකයි. ඊට පස්සේ තමයි අපි අපේ ජීවිතවල අලුත් ගමනක් පටන් ගන්න හිතා ගත්තේ.:D:D:D:D:D:D
    :D:rofl::P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපොන්සු ලෙඩ වෙලා හිටිය කාලේ මෙයාව බලාගත්ත කෙනා කියල හිටිය නේද එක්කෙනෙක් එයාට මක් උනාද :baffled:
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මම මුලින්ම කළේ මකුණු දැල් කඩලා කාමරේ සුද්ධ පවිත්‍ර කරන එක
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අද කාලේ නියම කොල්ලෙක් හොයාගන්න අමාරැයි. අසහනකාරයොයි(AnuradaRa), විදග්ධ පුක් ශෝධකලයි(rangana26) වගේ උන් සමනල ලෝකයක් හදාගෙන ඒකේ රගනවා. ඉතිං තරැණු කාන්තාවෝ මහල්ලෝ එක්ක දීග කන්න යනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    eka hodai ban.miniha thanikadawamane hitiye.:)

    ඔව් බං.. මටනං මිනිහට මොකුත් කියන්ඩ හිතෙන්නෙ නෑ

    එයාලට හොඳයි නං අපිට මොකද..

    මම හරිම කැමති කලාකාරයෙක් තමා මෙයා... :yes:

    මිනිහට ඇති දේපලකුත් නෑ මම හිතන්නෙ.. මිනිහගෙ වාසනාව :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    චරිත තුනක් මතකද? එක චරිතයක් කරන්නෙ මෙයා