මචං උඹට ඔව්වා කියනවට වඩා හොදයි මම ගෙදර මාළු ටැංකියට ඔළුව දාලා මාළුන්ට කියවනවා. අනේ ආයෙත් නම් අහන්න එපා බං මුකුත්ම. උඹ ඔය රස්සාව කරගෙන සන්තෝසෙන් හිටපන්.
![]()


මචං උඹට ඔව්වා කියනවට වඩා හොදයි මම ගෙදර මාළු ටැංකියට ඔළුව දාලා මාළුන්ට කියවනවා. අනේ ආයෙත් නම් අහන්න එපා බං මුකුත්ම. උඹ ඔය රස්සාව කරගෙන සන්තෝසෙන් හිටපන්.
![]()


එය නිවුස් එකන් කොහොමද ආණ්ඩුවට කඩේ යාමක් පෙන්නේ පොලිස්පතිගෙ????කියන්ඩකො බලන්ඩ???
True. Nowhere has igp mentioned anything about politicians. Neither a single news article on the web has mentioned any hint of a link to a politician. Only the comments do. So if you are saying that you believe he's covering up a politician's *s* just because you have faith in the commentators, who comment sitting on their desks rather than the on-scene reporters, you better explain yourself, Mr. Dharshana.




පලවෙනි පොස්ට් එකෙන්ම බලලා මල්ලෙන් එලියට පැනලා 





මොකද්ද මේ දෙකේ වෙනස????
01. අර තරම් දරුණුවට හිටපු LTTE එක නැති කරන්න ප්‍රධාන උදවුවක් වෙච්ච STF එකට ඇයි මේ නිධන් හොරු දෙතුන් දෙනෙක්ව අල්ලාගන්න බැරි වුනේ ?
කොටින්ව අල්ල අල්ල හිටියෙ නෑනෙ, දුටු තැන වෙඩි තිබ්බා මිසක්. නිදන් හොරුත් අල්ලන්න තිබ්බ වෙඩි තිබ්බනං.නමුත් එතකොට නීතිමය ප්‍රශ්න මතු වෙනව.
අනික කවුද කියන්නෙ හොරු පෙනි පෙනි දිව්ව කියල? එහෙම කට්ටියක් පැනල ගියා කියල කියන්නෙ එතන දාල ගිහින් තිය්න් බුලත්, අලුත හාරපු වලවල් වැනි සාක්ශි අනුවනෙ. STF ඈත එනකොටම එගොල්ලන්ට ඔත්තුව ලබිල පැනල ගියා නම් කොහෙ කියල අල්ලන්ඩද?
02. එතකොට මේ මුළු ගමක්ම එකතු වෙලා STF එකට අපහාස කරන්න ගොතපු බොරුවක් තමයි අපිට මාධ්‍ය හරහා දකින්න ලැබුනේ ?
ඇයි ඒක වෙන්න බැරි දෙයක්වත්ද? ඔය ගමේ අය කරලා තියෙන්නෙ duty එකකට බාදා කිරීමක්. ඒ යටතෙ එගොල්ලන්ව arrest කරන්න පුලුවන්. ඒකෙන් බේරෙන්න පුලුවන් හොදම හා එකම විදිය තමයි ඒගොල්ලො කරපු දේ හරියි කියල පේන විදිහට කතාව කියන එක.
03. ඇයි මේ පොලිසිය අවස්ථා දෙකකදී එකකට වෙනස් කතා දෙකක් කියන්නේ ?
03.05.2012 - දිවයින
පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පවසන්නේ මෙම වැව් ඉවුරේ ඇති නිධානය ගැනීම සඳහා නිධන් සොරුන් පිරිසක් එහි පැමිණ සිටි බවට ලැබුණු තොරතුරක් මත සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 40 කට ආසන්න පිරිසක් එහි ගොස් ඇති බවයි.
08.05.2012 - Sri Lanka Mirror
විලච්චිය සියවලාපිටිය ප‍්‍රදේශයේ වැවැක් පිළිසකර කරමින් සිටි බැකෝ රථ රියැදුරෙකුට මිලකළ නොහැකි යම් වස්තුවක්(නිධානය) ලැබී ඇති බවත්, බැකෝ රියදුරු විසින් එම වස්තුව අසල ස්ථානයක සැඟවීමෙන් පසුව එය(still නිධානය) සොරා ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කරන බවට(නිධානය ගැනීම සඳහා නිධන් සොරුන් පිරිසක් එහි පැමිණ සිටි බවට) තමාට පොලිස් මූලස්ථානය හරහා මැයි 01 වැනිදා තොරතුරක් ලැබුණු බවද ඔහු හෙළි කර ඇත
අම්මෝ මෙන්න fake බස්සලාපලවෙනි පොස්ට් එකෙන්ම බලලා මල්ලෙන් එලියට පැනලා
![]()
මොකද්ද මේ දෙකේ වෙනස????


(මම fake වලට උත්තර නොදෙමි 

)
ඇයි දෙයියනේ ඉතින් ඕක original profile එකෙන් ඇවිත් අහන්න බැරි. ඇයි මහන්සි වෙලා fake හැදුවේ ?(මම fake වලට උත්තර නොදෙමි
)

අම්මෝ මෙන්න fake බස්සලාපලවෙනි පොස්ට් එකෙන්ම බලලා මල්ලෙන් එලියට පැනලා
![]()



උ[SIZE="5"උබෙ පුක ඉක්ක ගහානවද මු කියල තියන්නෙ දෙ පොඩ්ඩක් තෙරුම් ගනින්.උබත් මැද මුලනෙ ගොබ්බයෙක් වගෙ.ඔන පොඩි එකෙකුට තෙරෙනවා දැන් රට වටෙම කඩු හොරකම් කරන්නෙයි නිදන් හාරන්නේයි කවුද කියල.[/SIZE]මමත් හිතන්නේ නැ STF එකේ කොල්ලන්ට නිදන් හාරන්ඩ අවශ්‍ය තාවයක් තියෙනව කියල.
කොටිත් එක්ක සටන් කරපු වීරයන්ට පුලුවනම් උබල නිදන් හොරු කියල ලෙබලේකුත් අලෝපල්ලා![]()
මමත් හිතන්නේ නැ STF එකේ කොල්ලන්ට නිදන් හාරන්ඩ අවශ්‍ය තාවයක් තියෙනව කියල.
කොටිත් එක්ක සටන් කරපු වීරයන්ට පුලුවනම් උබල නිදන් හොරු කියල ලෙබලේකුත් අලෝපල්ලා![]()






මේ ත්‍රෙඩ් එක අදාළ වන්නේ සාමාන්‍ය දැනුම සහිත ලංකාවේ පය ගහලා ඇවිදින අයට පමණි. STF එකට මම කිසිම අපහාසයක් කර නොමැති බව මේ ත්‍රෙඩ් මුල සිට කියවන ඕනෙම රබර් ඇටයක් ප්‍රමාණයේ මොලයක් ඇති එකෙක්ට තේරුම් යනු ඇත. මම මෙහිදී ඇගිල්ල දික් කර ඇත්තේ තමන්ගේ හොර මගඩි වලට STF එක හා හමුදාව කඩේ යවන මහ එවුන් වෙත පමණි.
මෙච්චර කෙලවිලත් තවමත් මේ තක්කඩි ආණ්ඩුවට කඩේ යන, පස්ස ලෙවකන අය වෙනුවෙන් මම හෙට අනිදාට වෙනමම සුරංගනා කතාවක් ලිවීමට අදහස් කරමි. මාතෘකාව "ජනතා ආණ්ඩුවට පහර ගහන්න විපක්ෂය නිධන් හාරපු හැටි"![]()
..oya paksha okkoma ekai.uba nikan eka pakshekata bannata wadak naha.uba oya puka iragena kade yana paksheth issara kareth issarahata karanna inneth okama thama.deshapaluwo
ethakota UNP eken harapu nidan ewath mathak karamu neda?..oya paksha okkoma ekai.uba nikan eka pakshekata bannata wadak naha.uba oya puka iragena kade yana paksheth issara kareth issarahata karanna inneth okama thama.deshapaluwo
![]()

. ලංකාවේ ආණ්ඩු පක්ෂේත් එක්කයි, පො** UNP විපක්ෂේත් එකයි, හැමෝටම බැන බැන යන JVP එකත් එකයි.



