අපොයි අපේ පොලිස්පතිතුමා

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
නැත්තන් වෙන මොන මගුලක්ද, ඔතන STF කොල්ලන්ට නිදන් හාර හාර ඉන්නවට වැඩිය වෙන වැඩ නැනේ.දැන් මස දෙක තුනක් ඇතුළත ඔය වේගේ නීතිවිරෝදී කෙස් කියක් STF එකෙන් බැහැල ඇල්ලුවද,ඇස්දෙක අරගෙන නිවුස් බලනවනම් පේනව.අනික මොකක් තියෙන සාක්ෂිය??? මොකෙක් හරි කොහේ හරි කියනදේ හෝ ලියනදේම ඇත්ත වෙන්නේ නැ.
හරිම පැහැදිලියි ලංකාවේ මිනිස්සුන්ගේ හමුදාවට තියෙන ආදරය නැති කරන්ඩ එක එක බල්ලො දගලනව,උබලත් පුලුවනම් එකත් අහුවෙයන්.
දැන් නොකිය කියන්නේ ඕකට දේශපාකයෙක් හවුල් කියලනේ,
ඇයි එහෙනම් ඒක කෙලින් දාන්නේ නැත්තේ ???? මොන මගුලකටද STF එකේ නම අල්ලගෙන වටේ යන්නේ ???????

හරි උඹේ ඔය fantasy එක හරියි කියමුකෝ. මම එහෙනම් එක ප්‍රශ්නයක් උඹෙන් අහන්නම් (මුළු එළකිරි එකේ ඉන්න හැමෝමයි, මේ රටමයි තේරුම් ගත්තු උඹ විතරක් තේරුම් නොගත්තු දෙයක්)

01. අර තරම් දරුණුවට හිටපු LTTE එක නැති කරන්න ප්‍රධාන උදවුවක් වෙච්ච STF එකට ඇයි මේ නිධන් හොරු දෙතුන් දෙනෙක්ව අල්ලාගන්න බැරි වුනේ ?

"එම ස්ථානයට විශේෂ කාර්ය බලකාය යන විට නිධන් හාරමින් සිටි පිරිස පැන ගොස් තිබෙනවා." - පොලිස් මාධ්‍යය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා.

02. එතකොට මේ මුළු ගමක්ම එකතු වෙලා STF එකට අපහාස කරන්න ගොතපු බොරුවක් තමයි අපිට මාධ්‍ය හරහා දකින්න ලැබුනේ ?

03. ඇයි මේ පොලිසිය අවස්ථා දෙකකදී එකකට වෙනස් කතා දෙකක් කියන්නේ ?

03.05.2012 - දිවයින

පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසන්නේ මෙම වැව් ඉවුරේ ඇති නිධානය ගැනීම සඳහා නිධන් සොරුන් පිරිසක්‌ එහි පැමිණ සිටි බවට ලැබුණු තොරතුරක්‌ මත සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 40 කට ආසන්න පිරිසක්‌ එහි ගොස්‌ ඇති බවයි.

08.05.2012 - Sri Lanka Mirror

විලච්චිය සියවලාපිටිය ප‍්‍රදේශයේ වැවැක් පිළිසකර කරමින් සිටි බැකෝ රථ රියැදුරෙකුට මිලකළ නොහැකි යම් වස්තුවක් ලැබී ඇති බවත්, බැකෝ රියදුරු විසින් එම වස්තුව අසල ස්ථානයක සැඟවීමෙන් පසුව එය සොරා ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කරන බවට තමාට පොලිස් මූලස්ථානය හරහා මැයි 01 වැනිදා තොරතුරක් ලැබුණු බවද ඔහු හෙළි කර ඇත

මචං උඹ විතරක් නෙමෙයි අපේ හමුදාව රකින්න මේ එළකිරි එකේ ඉන්නේ. ඒක මතක තියාගනින්. මෙතන ඇත්තයි තිත්තයි. ඒත් කවදාවත් මෙතන එකෙක්වත් STF එකට බනින්නේ නෑ මේ දේට. උන් උන්ට ලැබුන Order ක්‍රියාත්මක කරා විතරයි. :frown::frown::frown::frown:
 
Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මමත් හිතන්නේ නැ STF එකේ කොල්ලන්ට නිදන් හාරන්ඩ අවශ්‍ය තාවයක් තියෙනව කියල.
    කොටිත් එක්ක සටන් කරපු වීරයන්ට පුලුවනම් උබල නිදන් හොරු කියල ලෙබලේකුත් අලෝපල්ලා :angry::angry::angry:
    අයියෝ සුදූ ඔයානම්..:confused::confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි උඹේ ඔය fantasy එක හරියි කියමුකෝ. මම එහෙනම් එක ප්‍රශ්නයක් උඹෙන් අහන්නම් (මුළු එළකිරි එකේ ඉන්න හැමෝමයි, මේ රටමයි තේරුම් ගත්තු උඹ විතරක් තේරුම් නොගත්තු දෙයක්)

    01. අර තරම් දරුණුවට හිටපු LTTE එක නැති කරන්න ප්‍රධාන උදවුවක් වෙච්ච STF එකට ඇයි මේ නිධන් හොරු දෙතුන් දෙනෙක්ව අල්ලාගන්න බැරි වුනේ ?

    "එම ස්ථානයට විශේෂ කාර්ය බලකාය යන විට නිධන් හාරමින් සිටි පිරිස පැන ගොස් තිබෙනවා." - පොලිස් මාධ්‍යය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා.

    02. එතකොට මේ මුළු ගමක්ම එකතු වෙලා STF එකට අපහාස කරන්න ගොතපු බොරුවක් තමයි අපිට මාධ්‍ය හරහා දකින්න ලැබුනේ ?

    03. ඇයි මේ පොලිසිය අවස්ථා දෙකකදී එකකට වෙනස් කතා දෙකක් කියන්නේ ?

    03.05.2012 - දිවයින

    පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසන්නේ මෙම වැව් ඉවුරේ ඇති නිධානය ගැනීම සඳහා නිධන් සොරුන් පිරිසක්‌ එහි පැමිණ සිටි බවට ලැබුණු තොරතුරක්‌ මත සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 40 කට ආසන්න පිරිසක්‌ එහි ගොස්‌ ඇති බවයි.

    08.05.2012 - Sri Lanka Mirror

    විලච්චිය සියවලාපිටිය ප‍්‍රදේශයේ වැවැක් පිළිසකර කරමින් සිටි බැකෝ රථ රියැදුරෙකුට මිලකළ නොහැකි යම් වස්තුවක් ලැබී ඇති බවත්, බැකෝ රියදුරු විසින් එම වස්තුව අසල ස්ථානයක සැඟවීමෙන් පසුව එය සොරා ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කරන බවට තමාට පොලිස් මූලස්ථානය හරහා මැයි 01 වැනිදා තොරතුරක් ලැබුණු බවද ඔහු හෙළි කර ඇත

    මචං උඹ විතරක් නෙමෙයි අපේ හමුදාව රකින්න මේ එළකිරි එකේ ඉන්නේ. ඒක මතක තියාගනින්. මෙතන ඇත්තයි තිත්තයි. ඒත් කවදාවත් මෙතන එකෙක්වත් STF එකට බනින්නේ නෑ මේ දේට. උන් උන්ට ලැබුන Order ක්‍රියාත්මක කරා විතරයි. :frown::frown::frown::frown:
    ඇයි පැනල යන්ඩ බැරි ???? නිදන් හාරපු එවුන් STF එකත් එක්ක වෙඩි තියාගත්තනම් ඔන්න ඔක්කොම කුඩු කරලා දායි.දැක්කේ නැද්ද ලගදි STF එකෙන්, වැලි හොරෙන් පටෝපු එවුන් වගයක් අල්ලන්ඩ ගිහින් අල්ලාගෙන තිබ්බේ බෝට්ටුයි ටැක්ටරුයි, ඔයවගේ ඒවා වෙනව.මුනට මුණ සටන් කරන්නේ නැනේ ඔක්කොම අල්ල ගන්ඩ, නිකන් ගොන් තර්ක දාණ්ඩ එපා.

    ගමකට උනත් වරදින්
    බැරි කමක් නැ,දැක්කේ නැද්ද මේ ලගදි STF එකෙන් කුඩුකාරයෝ ඇල්ලුවා කියල උද්ගොසනයක් කරේ.ඔය ඕනෙම දෙකට STF එකෙන්ම උදාහරණ තියෙනවා.

    මම විතරක් නෙමේ තමයි හමුදාව රකින්
    ඉන්නේ,එත් මේ තේර්ඩ් ඒක දාල උබ ලොවෙත් නැති තර්ක ගෙනල්ල කරන්ඩ හදන්නේ, STF එකේ වීරයෝ නිදන් හොරු කරන්ඩ,ලැජ්ජයි උබල ගැන .:angry::angry::angry::angry: දැන් මොකාද ඔය ඔඩරේ දුන්න එකා කියපන් බලන්ඩ ?????
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha

    මිලේනියම් සිටි එකේ බුද්ධි අන්ශය පාවල දුන්නෙත් මෙහෙම තර්ක ගෙනල්ල තමා...

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඇයි පැනල යන්ඩ බැරි ???? නිදන් හාරපු එවුන් STF එකත් එක්ක වෙඩි තියාගත්තනම් ඔන්න ඔක්කොම කුඩු කරලා දායි.දැක්කේ නැද්ද ලගදි STF එකෙන්, වැලි හොරෙන් පටෝපු එවුන් වගයක් අල්ලන්ඩ ගිහින් අල්ලාගෙන තිබ්බේ බෝට්ටුයි ටැක්ටරුයි, ඔයවගේ ඒවා වෙනව.මුනට මුණ සටන් කරන්නේ නැනේ ඔක්කොම අල්ල ගන්ඩ, නිකන් ගොන් තර්ක දාණ්ඩ එපා.

    අනේ බං උඹ එහෙනම් STF ට්‍රේනින් එක ගැන දන්නේ නෑ. One of the top elite forces වලින් එකක් වෙච්ච STF එක ඔච්චරම හෑල්ලු කරන්න එපා බං :no::no::no:

    ගමකට උනත් වරදින්
    බැරි කමක් නැ,දැක්කේ නැද්ද මේ ලගදි STF එකෙන් කුඩුකාරයෝ ඇල්ලුවා කියල උද්ගොසනයක් කරේ.ඔය ඕනෙම දෙකට STF එකෙන්ම උදාහරණ තියෙනවා.

    දැන් මම මාලිගාවත්තේ කුඩු කාරයෝ අල්ලපු එකක් ගැනද මේ කියලා තියෙන්නේ :eek::eek::eek::eek:

    මම විතරක් නෙමේ තමයි හමුදාව රකින්
    ඉන්නේ,එත් මේ තේර්ඩ් ඒක දාල උබ ලොවෙත් නැති තර්ක ගෙනල්ල කරන්ඩ හදන්නේ, STF එකේ වීරයෝ නිදන් හොරු කරන්ඩ,ලැජ්ජයි උබල ගැන .:angry::angry::angry::angry: දැන් මොකාද ඔය ඔඩරේ දුන්න එකා කියපන් බලන්ඩ ?????

    ඇයි උඹ අපේ ගෙදරට සුදු වෑන් එකක් එවන්නද :lol::lol::lol::lol: ඕඩර් ඒක දුන්නේ උඹ ඔය රෙදි නැතුව කඩේ යන මහ තැන තමයි, සමහරවිට උන්නැහැගේ පුතණ්ඩියා වෙන්නත් පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිලේනියම් සිටි එකේ බුද්ධි අන්ශය පාවල දුන්නෙත් මෙහෙම තර්ක ගෙනල්ල තමා...

    එක ඇත්ත මචන් ලොවෙත් නැති තර්ක.:yes::yes:
    දේශපාලකයන්ට විරුද්දව නම් කමක් නැ,STF එකට විරුද්දව.:shocked: පුදුම සක්ක්ලි ඉන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි උඹ අපේ ගෙදරට සුදු වෑන් එකක් එවන්නද :lol::lol::lol::lol: ඕඩර් ඒක දුන්නේ උඹ ඔය රෙදි නැතුව කඩේ යන මහ තැන තමයි, සමහරවිට උන්නැහැගේ පුතණ්ඩියා වෙන්නත් පුළුවන්.
    උබලට සුදු වැන් නෙමේ එවන්ඩ ඕනෙ මිනි වැන්, STF එකේ වීරයන්ට කරන අපහාස වලට. :angry::angry::angry::angry:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    එක ඇත්ත මචන් ලොවෙත් නැති තර්ක.:yes::yes:
    දේශපාලකයන්ට විරුද්දව නම් කමක් නැ,STF එකට විරුද්දව.:shocked: පුදුම සක්ක්ලි ඉන්නේ.

    මචං පුලුවන්නම් ඇත්ත තේරුම් ගනින් උඹ මේ STF එක ආරක්ෂා කරනවා නෙමයි, මේ හොර තක්කඩි ආණ්ඩුව වෙනුවෙන් රෙදි නැතුව කඩේ යනවා :(:(:(:(:(. උඹයි මර්විනුයි කරන්නේ එකම දේ තමයි. මුළු එළකිරි එකේම ඉන්න එවුන් උඹේ මේ කඩේ යෑම ගැන දන්නවා. ;);););););)

    ප.ලි.

    STF එකට ඉහලින් ආව Order එකක් ක්‍රියාත්මක කිරීමක් කිරීමස් උන්ගේ රස්සාව මචං. උන්ට ඉහලින් එන Order වල හරි වැරදි හොයා හොයා ඉන්න බෑ. නියම Discipline තියන unit එකක් හැටි එහෙමයි. ඒ අතින් STF එක ලෝකේ ඉහලින්ම ඉන්නවා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං පුලුවන්නම් ඇත්ත තේරුම් ගනින් උඹ මේ STF එක ආරක්ෂා කරනවා නෙමයි, මේ හොර තක්කඩි ආණ්ඩුව වෙනුවෙන් රෙදි නැතුව කඩේ යනවා :(:(:(:(:(. උඹයි මර්විනුයි කරන්නේ එකම දේ තමයි. මුළු එළකිරි එකේම ඉන්න එවුන් උඹේ මේ කඩේ යෑම ගැන දන්නවා. ;);););););)
    කොහෙද යකෝ මේකේ ආණ්ඩුවක් ගැන තියෙන්නේ ?????? මේකේ තියෙන්නේ STF එකයි පොලිස්පතියි ගැන,පිස්සුද උබට.සමහරවිට පිස්සු වෙන්ඩත් ඇති නැත්තන් STF එකට අපහාස කරන්නේ නැනේ,සිහියක් තියෙන එකෙක් නම්.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    කොහෙද යකෝ මේකේ ආණ්ඩුවක් ගැන තියෙන්නේ ?????? මේකේ තියෙන්නේ STF එකයි පොලිස්පතියි ගැන,පිස්සුද උබට.සමහරවිට පිස්සු වෙන්ඩත් ඇති නැත්තන් STF එකට අපහාස කරන්නේ නැනේ,සිහියක් තියෙන එකෙක් නම්.

    කොතනද බං මම මේ news එක STF එකට ඇගිල්ල දික් කරලා තියෙන්නේ. මම කියලා තියෙන්නේ ආණ්ඩුවට කඩේ යන පොලිස්පති ගැනනේ :P:P:P:P:P:P:P
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    කොහෙද යකෝ මේකේ ආණ්ඩුවක් ගැන තියෙන්නේ ?????? මේකේ තියෙන්නේ STF එකයි පොලිස්පතියි ගැන,පිස්සුද උබට.සමහරවිට පිස්සු වෙන්ඩත් ඇති නැත්තන් STF එකට අපහාස කරන්නේ නැනේ,සිහියක් තියෙන එකෙක් නම්.

    umba paw bn. umbaa anduwata kahinawa arenna wena wadak athema nadda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොතනද බං මම මේ news එක STF එකට ඇගිල්ල දික් කරලා තියෙන්නේ. මම කියලා තියෙන්නේ ආණ්ඩුවට කඩේ යන පොලිස්පති ගැනනේ :P:P:P:P:P:P:P
    එය නිවුස් එකන් කොහොමද ආණ්ඩුවට කඩේ යාමක් පෙන්නේ පොලිස්පතිගෙ???? :rolleyes::rolleyes::rolleyes: කියන්ඩකො බලන්ඩ???
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    එය නිවුස් එකන් කොහොමද ආණ්ඩුවට කඩේ යාමක් පෙන්නේ පොලිස්පතිගෙ???? :rolleyes::rolleyes::rolleyes: කියන්ඩකො බලන්ඩ???

    මචං උඹට ඔව්වා කියනවට වඩා හොදයි මම ගෙදර මාළු ටැංකියට ඔළුව දාලා මාළුන්ට කියවනවා :baffled::baffled::baffled:. අනේ ආයෙත් නම් අහන්න එපා බං මුකුත්ම. උඹ ඔය රස්සාව කරගෙන සන්තෝසෙන් හිටපන්. :P:P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං උඹට ඔව්වා කියනවට වඩා හොදයි මම ගෙදර මාළු ටැංකියට ඔළුව දාලා මාළුන්ට කියවනවා :baffled::baffled::baffled:. අනේ ආයෙත් නම් අහන්න එපා බං මුකුත්ම. උඹ ඔය රස්සාව කරගෙන සන්තෝසෙන් හිටපන්. :P:P:P:P:P
    ඕකනේ කියන්නේ උබලගේ ප්‍රස්නයක් අහපු ගමන් පැනල යනව,:lol::lol: මාළුවන්ට නෙමේ උබ ඕක කියපන් ගිහින් ගෙම්බන්ට.:lol::lol:උබටත් උන් එක්ක බක බක ගගා ඉන්ඩ පුළුවන්,දැන් කරන්නෙත් එකනෙ.:lol::lol: