අපොයි ජිල්මාට්! | Oh, no, Jilmart!
මංගල සමරවීර විසින් පසුගියදා ජනමාධ්‍ය වලට වැදගත් ප්‍රකාශයක් නිකුත් කරන්නට යෙදිණි. සාමාන්‍යයෙන් මංගල නිකුත් කරන ප්‍රකාශ වල කිසිදු වැදගම්මක් නැති වූවත් මෙය සාමන්‍ය නියමයට පටහැණි අවස්ථාවකි. 2010 ජනේරුවේ ජනපතිවරණය ලජ්ජා සහගත ලෙස ෆොන්සේකා පරාජය වීමෙන් පසුව, ඡන්ද ප්‍රතිඵල “කොම්පියුටර් ජිල්මාට්” බවට ලාල් කාන්ත සහ බ්ලොග් අවකාශයේ ෆොන්සේකා වාදින් එදා යකා නැටූහ. ෆොන්සේකාට පුක දෙන සමහර බ්ලොග් කරුවෝ හොටු පෙරමින් දිනා ඇත්තේ ෆොන්සේකාම බව නැවත නැවතත් කියා සිටියහ. ෆොන්සේකා විසින් කරන ලද නින්දා සහගත සුදු කොඩි ප්‍රකාශය පවා සාධාරණීකරණය කල මොවුහු, ඔහු මෙරට කිරුළු නොපලන් රජු ලෙස පවා සලකන්නට වූහ. දැන් ඔවුන් හැමගේම ආත සම්පූර්ණයෙන්ම කැඩී ඇත. ආතල් කැඩෙන්නට පටන් ගත්තේ ජ.වි.පෙ. විසින් ඉදිරිපත් කල ඡන්ද පෙත්සම සමගය. ලාල් කාන්ත නැවත නැවතත් “ජිල්මාට්” ගැනම කතා කල මුත් ඡන්ද පෙත්සමේ අදාල සිද්ධිය ඇතුලත් නොවීමත් සමග ෆොන්සේකා වාදීන්ගේ ආතල් මඳක් කැඩී ගියේය. ෆොන්සේකා නායකත්වයට සුදුසු නැති බවට ලාල් කාන්ත කල ප්‍රකාශය සමග ෆොන්සේකාවාදීන්ගේ ආතල් තවත් ටිකක් කැඩී යන්නට ඇත. දැන් “ජිල්මාට්” එකක් නොවූ බවට මංගල සමරවීර කියා සිටීමත් සමග ෆොන්සේකාවාදීන්ගේ “ජිල්මාට්” ආතලය කුඩු සංසාර වී ගොස් ඇත. දෙමළ ජාතික සංවිධානය ෆොන්සේකාට පුක පෙන්නා මාරු වී ගියේය. මනෝ ගනේෂන් සරම උස්සා පෙන්වා පොයිටු වාරේන් අයියා” කියා මාරු විය. හකීම් පැදුරටත් නොකියාම පොදු විපක්ෂයෙන් පැන්නේය. ජ.වි.පෙ. ෆොන්සේකාට නක්කලය දමමින් සිටින්නේය. එ.ජා.ප. ය ෆොන්සේකාට පා පහරක් දී පන්නා ගත්තේය. අද ෆොන්සේකා “ත්‍රී වීල්” පක්ෂයක නායකයකු බවට පත් වී ඇති අතර ඔහුගේ අන්තර්ජාල සහයක රෑන අති කුජීත භාවයට පත් වී ඇත.
ඉසෙඩ් අගය සම්බන්ධව නඩු මගට යාමෙන් අති දැවැන්ත හානියක් සිදු කල ගුරු සංගමයේ හොරු රෑන මෙවර නම් පස්ස බිම ඇණ ගත් බවක් පෙනෙන්නට ඇත. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවූ බවට මහා රාවයක් ගෙන ගොස්, එයිනුදු නොනැවතී, ශිෂ්‍යත්වය ලියූ අවුරුදු දහයේ එකොළහේ කුඩා දරුවන් උද්ඝෝෂණ වලට සහභාගී කරවා ගැනීමට තරම් නිහීන වූහ. නමුත් වැඩේ ගැස්සී ගියේ ආණ්ඩුව මේ ගැන පරීක්ෂා කිරීමට රහස් පොලීසියට භාර දුන් නිසාය. රහස් පොලීසියෙන් කට්ටි පනිමින් සිටි මහින්ද ජයසිංහ, කුදලාගෙන යාමට ඔන්න මෙන්න තිබියදී ඉදිරිපත් වී, අදාල කතාව තමන් වෙන අයෙක් කියන ඇසූ එකකැයි කියා සිටියේය. ගුරු සංගමය වැනි වෘත්තීය සමිතියක ප්‍රධාන නිළයක් දරන්නෙක් කටකතා වලින් ලත් ආරංචි මාධ්‍යය ඉදිරියේ කිසි හිරිකිතක් නොමැතිව පැවසීම කොතරම් හානි දායකද යන්න සිතිය යුතුය. නමුත් කුණුවෙන ජ.වි.පෙ. අවතාරයක් වූ ගුරු සංගමයට එවැන්නක් අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය ආණ්ඩු විරෝධයම පමණකි. වගකීමෙන් ආණ්ඩුව වැඩ කරන්නේ නම් මේ ගුරු හොරාට අසත්‍ය කට කතා පැතිරවීම ගැන දඬුවම් දිය යුතුය. නමුත් මහින්ද ජයසිංහත්, මංගල සමරවීරත් දෙදෙනාම සමහර විට එහෙම එකක් කී බව මතක නැතැයි පවසන්නටද ඉඩ තිබේ! දුමින්ද සිල්වා නම් ඔළු කටු කුඩු වෙන්නට වෙඩි කා ඇත! නමුත් මුන් දෙදෙනා එහෙම කියන දාට කවර කොණින් හිනා වෙන්න දැයි අපට සිතා ගත නොහැකි වනු ඇත.
http://peramunerala.wordpress.com/tag/%E0%B6%91-%E0%B6%A2%E0%B7%8F-%E0%B6%B4/