අපොයි

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අද දවල් කොටුවෙන් එන ටිකිරි මැණිකේ කියල තම කියන්නේ... කට්ටියම අදිරිනීතියට කලින් ගෙවල් වලට යන්නේ හදන්නේ.

    :(:(:(:(
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගොඩක් ඒවා වැඩ නේද. private නම් ඉතින් කතාකරල වැඩක් නෑ. ගොඩක් එවල සඳුදා එන්න කියලත් එක්ක. සමහර IT company වලත් පට්ට ආතල් දීල තියනවා.:P:P:P උන් ඉන්නේ නිකන් ලංකාවේ IT standards දෙන company වගේ...:yes::yes::yes:(ලංකාවට වහල්ලු බෝකරන company තියනවනේ. රිද්දව ගන්න එපා කව්රුවත් :no::no::no:)...
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    කිසිම හාම්පුතෙක් ඕකට කැමති වෙන්නේ නැහැ. ව්‍යාපාර වැහුවොත් වෙන ප්‍රශ්න ඇති වෙනවා. දෙපැත්තම බේරගන්න කරන්න තියෙන්නේ ඉතින් nopay යන විදිහට මොකක් හරි කරන්න තමයි.

    අනිවා ඒක ඇත්ත
     

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    eka parata shut down kiwwama mokada itn minissu karanne wada karana minissu gewal wala ynnna epai ne.. mona anduwa awath theerana gaddi ganne laga balala misak dura balala newe... eka parata saman parippu adui kiwwa minissu pora kanawa sathose ... me inna 225ha danne nadda lankawe inna minissunge hati .... piyawaren piyawara shut down eka kranna tibba neda... minissunwa hariyata danuwath weem wenne na mn nam dakinne... me wage hadisi awasthawakadi hasirena vidiyawath minissu danne na... eka parata kiyala minissungen hoda hasirimak balaporottu wenna ba.... practice ekak tinna ona...