දැන් 35/6ක්?මාත් ෆස්ට් ලවු එක නැති උනාම ඒ දුකට මුලින්ම බීවේ 2008 12 වසරෙ යකෝ මම එතකොට. පස්සෙ පුරුද්දට ගිහින් නිතරම බොනව. සල්ලි යන්නෙත් නෑ ඒකටම සෙට් උන හොඳ බේබදු යාලුවෝ සෙට් එකක් හිටියා. පස්සෙ මටම හිතිල මොන කරුමයක්ද කියලා යාලුවොත් හලල බීමත් නැවැත්තුවා. දැන් අවුරුදු 5කට වැඩී කටේවත් තියල නෑ. ඒක මේ මෑතක් වෙනකල් කටේවත් තියන්නෙ නැති මගෙ යාලුවෙක් හිටියා ඌ දැන් වැටෙන්න ගහනවලු.![]()
ළමයි කීයද?
