ලංකාවේ නම් හැම ඵකම ජරාවල් බං..පුළුවන්නම් නොබී ඉන්න බලපං..මම නම් දැන් බියර් ඵකක්වත් බොන්නේ නෑ..ඒ සල්ලිත් ඵකතු කරනවා පොඩි වැඩකට..
Mamath bon ne bn... Genigen Kanak Ahenna nethi nisaලංකාවේ නම් හැම ඵකම ජරාවල් බං..පුළුවන්නම් නොබී ඉන්න බලපං..මම නම් දැන් බියර් ඵකක්වත් බොන්නේ නෑ..ඒ සල්ලිත් ඵකතු කරනවා පොඩි වැඩකට..![]()
ගුදයට සැප -මගියට දඩ
ඔන්න දුන් චන්දය තවත් ජයක්. බදු මදිවට යන්තම් බස් ටිකත් එකට විතරක් අතේ සල්ලි තියෙන දුප්පතාට දඩත් ගහල ආන්ඩුව සල්ලි හොයනවා..කලු සල්ලිකාරයට සැප වන්ඩි ඉම්පොර්ට් කරල දීල බස් එකේ යන හිගන්නට දඩ කෙලල සල්ලි හොයනව
බේබද්දෙක් වෙන්න එපා හෙසාන්. අපරාදේ ජිවිතේ.යකෝ මේක කටේ තියන්න බෑ මල ජරා ගඳක් එන්නේ. කවදාවත් බීලා නැති නිසා ගෙනාවා.. මදැයි. අපරාදේ 980ක් දීලා ගල් කාලක් ම ගේන්න තිබ්බා. වමනෙට එනවා නහයට ලං කළාම...
![]()
කොහේද බං මේ එල තැනක්නේ price range කොහොමද
කලු සල්ලිකාරයට සැප වන්ඩි ඉම්පොර්ට් කරල දීල
මම ඕක හොයාගත්තෙ මේ ඊයෙ පෙරේදා යූටියුබ් එකේ ඕකටම ආයෙ කොපියක් ගහපු ට්‍රේලරයක් දැකපු නිසා. ඒකෙ ඉන්නෙ උද්දිකයා.ඕකේ සිංහල වර්ෂන් එකකුත් තියෙනවා. ජයලත් මනෝරත්න තමා doubtfire ට රඟපාන්නේ
Man anthimata beepu dawase veri wadi wela Crush eakta call ekak aran hithe thiyena de okkoma kiwwa.
eki okkoma ahagena idala kamathi na kiwwa. edain passe biwwe na
thamath ekiwa talk karagena ynwa eda veri wela kiwe nathnm kawadawath kiyanna nemei hitiye
Kamthi na kiyanne kamthi na bn. Nikan kale nasti nokara eka ekage time pass wen natuwa ubata kamthi kellek hoyaganin.Man anthimata beepu dawase veri wadi wela Crush eakta call ekak aran hithe thiyena de okkoma kiwwa.
eki okkoma ahagena idala kamathi na kiwwa. edain passe biwwe na
thamath ekiwa talk karagena ynwa eda veri wela kiwe nathnm kawadawath kiyanna nemei hitiye
යකෝ මේක කටේ තියන්න බෑ මල ජරා ගඳක් එන්නේ. කවදාවත් බීලා නැති නිසා ගෙනාවා.. මදැයි. අපරාදේ 980ක් දීලා ගල් කාලක් ම ගේන්න තිබ්බා. වමනෙට එනවා නහයට ලං කළාම...
![]()
බීපු එකේ පොටෝ එක ලෝඩ් උනෙ නැති නිසා පොටෝ එකක් දාන්න කිව්වේ බෝතලයක් දෙන්න. ඒ බෝතලේ දැන් ටිකකට කලින් නිකන් දුන්නා.කෝ බිපු එකේ පොටෝ එක ලෝඩ් වෙන්නේ නෑ
දැන් ලෝඩ් වෙනවද බලපන්..බීපු එකේ පොටෝ එක ලෝඩ් උනෙ නැති නිසා පොටෝ එකක් දාන්න කිව්වේ බෝතලයක් දෙන්න. ඒ බෝතලේ දැන් ටිකකට කලින් නිකන් දුන්නා.
කෙල්ලෙක් එක්ක සැපක් දානව වගේ. කොහෙද ප්ලේස් එක?