අපෝ! මූ නං!!!

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
අපෝ! මූනං සක්කිලි බල්ලෙක්. :growl: බල්ලෙක්ව හෙන උඩකින් බිමට තල්ලුකරනවා. කැරි පකයට සහගහනවා!!! :angry:

ඌ කෑගහනවා බං මැරෙන්නැති. :( කකුල් හතර බිමට හිටින්න වගේ වැටුනේ. එතනමයි!!! :sorry:



https://www.facebook.com/sreeleshb/videos/1147677411921256/

:sorry::sorry::sorry:
 
Last edited:

Gnauwa

Member
Apr 12, 2016
829
233
0

මේක වෙන්න බෑනේ. :baffled: මූකොහොමද බේරුනේ! :confused: හරිම පුදුමයි. :oo: තට්ටු 4 විතර උසක්? ඊටත් වැඩිද කොහෙද!
ඔච්චර උසකින් වැටුනම බොහෝවිට ඉළ ඇට කූඩුව කැඩිලා ඇතුලෙ ඇනෙනවා. එක්කෝ කොන්ඳ දෙකටම කැඩෙනවා නැත්නං ඔලුව වැදිලා මැරෙනවා. :(

පනපිටින් කියලා අහන්නත් සංතෝසයි :yes:
 

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
apo mata balanna baha
oka lankaweda

sinhalada , bauddada , muslim da ?

ඉන්දියාවේ...

In a horrifying slow-motion clip that has since gone viral, a man who was later identified as Gautam S, a student at Tamil Nadu's Madha Medical College, throws the small dog off of a roof terrace in the southern city of Chennai.
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    බල්ලේක් ලගට ඇවිත් නැට්ට වැනුවොත් කන බත් පන්ගුව දෙන අපි කොහොමද බන් ඔහොම දෙයක් හිතන්නේවත්
    නොදකින් තිරිසනා
     

    Yardely

    Banned
    Jul 3, 2016
    77
    7
    0
    matat penna ba oya saththuta wada dena sakkili. eka parak ekek ballekge kaul hathara gata gahala pollakin gahanawa ape gewal patte.. hethuwa u mas kallak horn kala.

    hodin kiwwa ahuwe na dunna dath 2 kadennama. dade 45000/= dawas 2 athule. ape ammala uwa vet kenek gawata aran gihin sanipa kala. kakul dekama kadila tibune. adatath ape gedara innawa uge muna penakota adath e gana dukak naha.
     
    Last edited: