අප තනියෙන් සටන් කරනවා. අපිට කවුරුත් නෑ යුක්‍රන ජනාධිපති.

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    පුටින් ගේ අවුලක් නෙවේ, හොඳ ට තිබ්බ රටක් නේටෝ රෙද්දක් අස්සේ දා ගන්න ඇමරිකන් කාරයා කරපු වැඩේ නිසා තමා යුද්දේ ඉල්ලුවේ .🤣 අන්තිමට ඇමරිකන් එවුනුත් මුන්ව් අතරමං කර
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    යුක්රේනය ගැන බලනකොට ඩොන්බාස් සහ තවත් පළාතක් නිතරම ආණ්ඩුව එක්ක සිවිල් යුද්ධයක් තිබිල තියෙනවා. ආණ්ඩුව මේ පළාත් දෙකට ප්‍රහාර සහ වෙනත් දේවල් කරලා තියෙනවා.
    මෙන්න මේ හේතුව නිසා තමයි මේ අයට මුලින් රුසියාවෙන් ආයුධ දෙන්නේ සටන් කරන්න. රුසියාවට ලැදි කැරලිකරුවන් කියල කියන්නේ ඔන්න ඔතන ඉඳන්.
    දැන් මේ ප්‍රශ්නේ දුරදිග ගිය නිසා, රුසියාව ඒ පළාත්වල අයට කරදර නොකර ඉන්න යුක්රේනයට කියනවා. උන් ඒක අහන්නේ නෑ
    මෙන්න මේ හේතුව තමයි මුල.

    පුටින් නාට්සි කරණය වැලක්වීමට ඒ පළාත් මුදා ගැනීමට අවසර දෙන්නේ මෙන්න මේ යුද්ද ප්‍රකාශ කරලා.

    මේක අර්ථකථනය වෙන්නේ වෙනස් විදිහට.

    රුසියාව එක්ක ඇරියස් ඔක්කොම බටහිර රටවල්. මුන් ඉතින් පිදුරු දානවා.
    Wrong

    කැරලිකරුවන් කියල එවුන් නෑ. ඒ ඉන්නෙ රුසියන් හමුදාවෙම උන් බැජ් එක ගලවලා උන් ගියේ අල්ල ගන්න 2014දි යුක්‍රේන් එවුන් හිටපු ජනාදිපතියව පැන්නුවාට පස්සෙ. ඌ පුටින්ගෙ පඹයෙක්. බෙලරුස් වල වගෙ, ඒක හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්

    ඒ වගේම බැජ් එක නැතිව සෙට් එකක් ගියා ජෝර්ජියාව අල්ලගන්න සවුත් ඔසේටියා කියන කතාව හදාගෙන.
     
    • Like
    Reactions: senal neveyi

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    https://liveuamap.com/

    Wrong

    කැරලිකරුවන් කියල එවුන් නෑ. ඒ ඉන්නෙ රුසියන් හමුදාවෙම උන් බැජ් එක ගලවලා උන් ගියේ අල්ල ගන්න 2014දි යුක්‍රේන් එවුන් හිටපු ජනාදිපතියව පැන්නුවාට පස්සෙ. ඌ පුටින්ගෙ පඹයෙක්. බෙලරුස් වල වගෙ, ඒක හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්

    ඒ වගේම බැජ් එක නැතිව සෙට් එකක් ගියා ජෝර්ජියාව අල්ලගන්න සවුත් ඔසේටියා කියන කතාව හදාගෙන.
    උඹ හීන දකිනවා නේ
    ------ Post added on Feb 25, 2022 at 11:02 AM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    යුක්‍රේනෙට තියෙන්නෙ ප්‍රහාරක ජෙට් 98යි, රුසියාවට 1115ක් තියේලු. යුක්‍රේන් අවි බිම තියලා යටත් වෙන එක තමා හොඳම දේ නැත්තන් යුක්‍රේන් ජනාධිපතියා දෙමල ෆිල්ම් බලන එකෙක් වෙන්න ඕන.
    ehema karan na bn respect eka ballata danne na monawa unath
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Wrong

    කැරලිකරුවන් කියල එවුන් නෑ. ඒ ඉන්නෙ රුසියන් හමුදාවෙම උන් බැජ් එක ගලවලා උන් ගියේ අල්ල ගන්න 2014දි යුක්‍රේන් එවුන් හිටපු ජනාදිපතියව පැන්නුවාට පස්සෙ. ඌ පුටින්ගෙ පඹයෙක්. බෙලරුස් වල වගෙ, ඒක හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්

    ඒ වගේම බැජ් එක නැතිව සෙට් එකක් ගියා ජෝර්ජියාව අල්ලගන්න සවුත් ඔසේටියා කියන කතාව හදාගෙන.
    මෝඩ කතා නොකිය ඉදපන් මිනිහො, සුද්ද කොරේ ඔය තවත් පුක අල්ලනව උන්ගෙ බයිල කිය කියා..🤣🤣
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    BREAKING: Ukraine's leader- Russia will have to talk to us to end war​

    It's 7.30am in Kyiv. Ukraine's leader Volodymyr Zelensky is speaking again to his citizens in a video address. In both Ukrainian and Russian, he's making appeals to Russia for a ceasefire.
    "Russia will have to talk to us sooner or later about how to end hostilities and stop this invasion," he said.
    "The sooner the conversation begins, the smaller Russia's losses will be."

    Source: https://www.bbc.com/news/live/world-europe-60517447

    Me huttage talks wala aduwak ne kiyahanko thawa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අලි හුකද්දි මැද්දට යන්න එපා කියන්නෙ ඕකයි ලොක්කා.
    නේටෝ එකේ ගුලිය කාල ලනුවත් ගිල්ලා මු. අපෝ යුක්රේන කාරයෝ නම් අමු හරකා ඇ . විදවන්නේ අසරණ මිනිස්සු බන් කොහෙන් ගියත්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,948
    113
    ඕව හොද පාඩම සුද්දන්ට පුක දෙන ගුපියන්ටත්, @හෙළයෙක් @dilann @malakadss @ruchira55

    පොන්න රනිලටත් ඕකමනෙ උනේ, චිනට බුරල බලේ අරන් දියුව යුරෝපෙට තඹයක් දුන්නෙ නැ සුද්දො.. 🤭🤭 අන්තිමට පොන්න රනිලට වරාය චිනටම විකුණල දේශපාලන මළගම උදාකර ගන්ඩ උනා..🤣🤣🤣🤣🤣

    අනිවා පේන්නැද්ද මේ ඇමරිකන් කාරයො ටිකක් රෙද්ද අස්සෙ දාගෙන වෙලා තියෙන හරිය. අපිට හොද පාඩම් ඕව.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    යුක්‍රේනෙට තියෙන්නෙ ප්‍රහාරක ජෙට් 98යි, රුසියාවට 1115ක් තියේලු. යුක්‍රේන් අවි බිම තියලා යටත් වෙන එක තමා හොඳම දේ නැත්තන් යුක්‍රේන් ජනාධිපතියා දෙමල ෆිල්ම් බලන එකෙක් වෙන්න ඕන.
    ඌ නලුවෙක්නෙ කොහොමත්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    යුක්රේනය ගැන බලනකොට ඩොන්බාස් සහ තවත් පළාතක් නිතරම ආණ්ඩුව එක්ක සිවිල් යුද්ධයක් තිබිල තියෙනවා. ආණ්ඩුව මේ පළාත් දෙකට ප්‍රහාර සහ වෙනත් දේවල් කරලා තියෙනවා.
    මෙන්න මේ හේතුව නිසා තමයි මේ අයට මුලින් රුසියාවෙන් ආයුධ දෙන්නේ සටන් කරන්න. රුසියාවට ලැදි කැරලිකරුවන් කියල කියන්නේ ඔන්න ඔතන ඉඳන්.
    දැන් මේ ප්‍රශ්නේ දුරදිග ගිය නිසා, රුසියාව ඒ පළාත්වල අයට කරදර නොකර ඉන්න යුක්රේනයට කියනවා. උන් ඒක අහන්නේ නෑ
    මෙන්න මේ හේතුව තමයි මුල.

    පුටින් නාට්සි කරණය වැලක්වීමට ඒ පළාත් මුදා ගැනීමට අවසර දෙන්නේ මෙන්න මේ යුද්ද ප්‍රකාශ කරලා.

    මේක අර්ථකථනය වෙන්නේ වෙනස් විදිහට.

    රුසියාව එක්ක ඇරියස් ඔක්කොම බටහිර රටවල්. මුන් ඉතින් පිදුරු දානවා.
    ඕවා සේරම මාධ්‍ය හරහා එන කතා ... ඇත්ත මොකද්ද කියලා රටෙන් එළියේ මිනිස්සු දන්නේ නෑ.
    උබ ඉන්නේ ඇමරිකාවේ කියලා හිතාගන, උබේ ඔය රචනාවේ පහත වචන වලට
    මම දීලා තියන වචන ආදේශ කරලා නැවත කියවලා බලපන් කෝ.

    යුක්රේනය -
    ලංකාව
    ඩොන්බාස් සහ තවත් පළාතක් - උතුරු-නැගෙනහිර
    රුසියාව - ඉන්දියාව
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    නේටෝ එකේ ගුලිය කාල ලනුවත් ගිල්ලා මු. අපෝ යුක්රේන කාරයෝ නම් අමු හරකා ඇ . විදවන්නේ අසරණ මිනිස්සු බන් කොහෙන් ගියත්
    මුගේ ටෝක් නෙමේ බන් ඔය මු තනි පබයා මු ස්ක්රිපිට් එකක් කියෝනවා කාගේද මු චන්දෙත් දින්නේ ස්කිරිප්ට් වලට රගපාලා
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අලි හුකද්දි මැද්දට යන්න එපා කියන්නෙ ඕකයි ලොක්කා.
    යුක්රේනය ගැන බලනකොට ඩොන්බාස් සහ තවත් පළාතක් නිතරම ආණ්ඩුව එක්ක සිවිල් යුද්ධයක් තිබිල තියෙනවා. ආණ්ඩුව මේ පළාත් දෙකට ප්‍රහාර සහ වෙනත් දේවල් කරලා තියෙනවා.
    මෙන්න මේ හේතුව නිසා තමයි මේ අයට මුලින් රුසියාවෙන් ආයුධ දෙන්නේ සටන් කරන්න. රුසියාවට ලැදි කැරලිකරුවන් කියල කියන්නේ ඔන්න ඔතන ඉඳන්.
    දැන් මේ ප්‍රශ්නේ දුරදිග ගිය නිසා, රුසියාව ඒ පළාත්වල අයට කරදර නොකර ඉන්න යුක්රේනයට කියනවා. උන් ඒක අහන්නේ නෑ
    මෙන්න මේ හේතුව තමයි මුල.

    පුටින් නාට්සි කරණය වැලක්වීමට ඒ පළාත් මුදා ගැනීමට අවසර දෙන්නේ මෙන්න මේ යුද්ද ප්‍රකාශ කරලා.

    මේක අර්ථකථනය වෙන්නේ වෙනස් විදිහට.

    රුසියාව එක්ක ඇරියස් ඔක්කොම බටහිර රටවල්. මුන් ඉතින් පිදුරු දානවා.

    • Haha
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මුගේ ටෝක් නෙමේ බන් ඔය මු තනි පබයා මු ස්ක්රිපිට් එකක් කියෝනවා කාගේද මු චන්දෙත් දින්නේ ස්කිරිප්ට් වලට රගපාලා
    බලන්න එකෙන් කොච්චර අසරණ මිනිස්සු විදවනවද කියල.පව් බන් පොඩි උන් ඔය ෂෙල් වලට එහෙම කොච්චර් බය ඇත්ද.
     
    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    ලණුව කෑවා නේ පොන්නයා.දැන් ඉතින් උබේ හොද යාලුවොනේ බැසිල්,සජිත් එහෙම.call එකක් දියන් බයියෝ ටිකකකුයි ටොයියොයි එවයි😂👌