අප තනියෙන් සටන් කරනවා. අපිට කවුරුත් නෑ යුක්‍රන ජනාධිපති.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    යුක්රේනය ගැන බලනකොට ඩොන්බාස් සහ තවත් පළාතක් නිතරම ආණ්ඩුව එක්ක සිවිල් යුද්ධයක් තිබිල තියෙනවා. ආණ්ඩුව මේ පළාත් දෙකට ප්‍රහාර සහ වෙනත් දේවල් කරලා තියෙනවා.
    මෙන්න මේ හේතුව නිසා තමයි මේ අයට මුලින් රුසියාවෙන් ආයුධ දෙන්නේ සටන් කරන්න. රුසියාවට ලැදි කැරලිකරුවන් කියල කියන්නේ ඔන්න ඔතන ඉඳන්.
    දැන් මේ ප්‍රශ්නේ දුරදිග ගිය නිසා, රුසියාව ඒ පළාත්වල අයට කරදර නොකර ඉන්න යුක්රේනයට කියනවා. උන් ඒක අහන්නේ නෑ
    මෙන්න මේ හේතුව තමයි මුල.

    පුටින් නාට්සි කරණය වැලක්වීමට ඒ පළාත් මුදා ගැනීමට අවසර දෙන්නේ මෙන්න මේ යුද්ද ප්‍රකාශ කරලා.

    මේක අර්ථකථනය වෙන්නේ වෙනස් විදිහට.

    රුසියාව එක්ක ඇරියස් ඔක්කොම බටහිර රටවල්. මුන් ඉතින් පිදුරු දානවා.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    ඩොන්බාස් සහ තවත් පළාතක් ඇති සිවිල් යුද්ධය රුසියවෙන්ම ඇතිකරපු එකක් , අපේ රටේ ltte එක ඉන්දියාවෙන් හැදුවා වගේ , ඔය කැරලි කාරයොන්ට අමුතු ඇටේ ත්‍රස්තවාදීන්ගෙන් අල්ලගනිපු ආයුධ අමුතු ඇටේ මූදු මංකොල්ල කාරයෙක් ගේ නැවු වලින් ගෙනිහින් විකුනපු කතාවකුත් තියෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,432
    1
    101,353
    113
    34
    Kalutara
    යුක්‍රේනෙට තියෙන්නෙ ප්‍රහාරක ජෙට් 98යි, රුසියාවට 1115ක් තියේලු. යුක්‍රේන් අවි බිම තියලා යටත් වෙන එක තමා හොඳම දේ නැත්තන් යුක්‍රේන් ජනාධිපතියා දෙමල ෆිල්ම් බලන එකෙක් වෙන්න ඕන.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    LE79Auf.gif
     
    • Sad
    Reactions: SK29

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕව හොද පාඩම සුද්දන්ට පුක දෙන ගුපියන්ටත්, @හෙළයෙක් @dilann @malakadss @ruchira55

    පොන්න රනිලටත් ඕකමනෙ උනේ, චිනට බුරල බලේ අරන් දියුව යුරෝපෙට තඹයක් දුන්නෙ නැ සුද්දො.. 🤭🤭 අන්තිමට පොන්න රනිලට වරාය චිනටම විකුණල දේශපාලන මළගම උදාකර ගන්ඩ උනා..🤣🤣🤣🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕව හොද පාඩම සුද්දන්ට පුක දෙන ගුපියන්ටත්, @හෙළයෙක් @dilann @malakadss @ruchira55

    පොන්න රනිලටත් ඕකමනෙ උනේ, චිනට බුරල බලේ අරන් දියුව යුරෝපෙට තඹයක් දුන්නෙ නැ සුද්දො.. 🤭🤭 අන්තිමට පොන්න රනිලට වරාය චිනටම විකුණල දේශපාලන මළගම උදාකර ගන්ඩ උනා..🤣🤣🤣🤣🤣
    පොන්න නන්දයා තෙල් ගෑහුවේ එහෙ නේද? කපුටාස් එහෙමත් එහෙ එවුන්ට නේද පුක දුන්නේ ,.. දෙන්නේ