ඔය දේ මෙහෙම වෙන්න පුළුවන්,1987 විතර වෙද්දි ලංකාව ඇමෙරිකාවට හිතවත්ව තිබ්බේ.ඒකට ඉන්ඳියාවේ කැමැත්තක් තිබ්බේ නැහැ.ඕවා සේරම මාධ්‍ය හරහා එන කතා ... ඇත්ත මොකද්ද කියලා රටෙන් එළියේ මිනිස්සු දන්නේ නෑ.
උබ ඉන්නේ ඇමරිකාවේ කියලා හිතාගන, උබේ ඔය රචනාවේ පහත වචන වලට මම දීලා තියන වචන ආදේශ කරලා නැවත කියවලා බලපන් කෝ.
යුක්රේනය - ලංකාව
ඩොන්බාස් සහ තවත් පළාතක් - උතුරු-නැගෙනහිර
රුසියාව - ඉන්දියාව
අපි ඇමෙරිකාවෙ හයිය අරන් යුද්ධ කරලා දිනන්න හදද්දි උන් උඩින් පරිප්පුත් දාලා අන්තිමට ඉන්ඳු ලංකා ගිවිසුම ගහලා ගියේ.
අද යුක්‍රේනට වෙලා තියෙන්නෙත් ඕක,ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ එක විශ්වාස කරලා ගේම ඉල්ල ඉල්ල හිටියා.
අන්තිමට ගහද්දි බල්ලෙක්වත් නැහැ උදවුවට.

Also I inever commented on this war other than its a joint effort of Putin & Xi Ping-Pong. To me both are murdering bastards.