අප පාසල් ගිය කාලයේ....

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපිනම් ඒ කාලය උපරිමයෙන්ම ගෙවපු කට්ටිය. එත් අපේ ළමයින්ට ඒ වගේ කාලයක් ලැබෙයි කියලනම් සැකයි.:(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    සිරාවට බන් .මාරම දුකයි පාසල් කාලෙ ගැන. ආයෙ යන්න තිබ්බා නම් කියලා හිතිච්ච වාර ගාන අනන්තයි.
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    ආයෙ ආයෙ ආයෙ ආයෙ ආයෙ එන්නෙ නෑ
    ආයෙ ආයෙ ආයෙ ආයෙ ආයෙ යන්න බෑ


    :(:(:(
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්....
    පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද......
    ශිල්ප උගත්තෙමු ණැනලැබ ගත්තෙමු......
    දෙපාවාරු නැත ඔබ හැර යන්නට.....

    නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි.......
    කෝල හැගුම් කෙළි කවට සිනාවයි.....
    මල් නැටුමයි කළ ගෙඩි නැටුමයි......
    මගේ දෑස තුල යළිත් ඇදේවිද.......

    පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්.....
    පෙම් බස් දෙඩුවෙම් උයන් කොණෙක හිද.....
    ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු......
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට......

    නෙත කදුළින් හසකැනින් මුවා කල.....
    සොදුරු පැතුම් පුරවා මන මත් කල....
    මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි.....
    මා හැදු පාසල් මවුනි දයාදර.....

    පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්......
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද........
    ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු.......
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට.....

    :love::love::love: ape podi ewunta nam hitha gannath beri wei ohoma life ekak. kalaya mawu wenesaka arume ...
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඇත්තටම දුකයි බං. ජීවිතේ කිසිම බරක්පතලක් නැතිව හිටියේ ඉස්කෝලේ යන කාලේ තමයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ado Ubalata mathada Dadubasnamanaya nttiya. adooka balala iskole ewara wenak oka ganamai katawa

    :lol: අපි හිතන්නේ අපිට සිංහල උගන්නපු සර්ට අංගම් සටන් පුලුවන් ඇති කියලා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20404487 said:
    ඉස්සෙල්ලම කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මල් කඩන සීන් එකක් දැක්කේ එක වසරේ පොතෙන්:):):lol:

    :lol::lol: හැබැයි ඒ දවස්වල මල් කඩන සීන් ඔලුවට එන්නේ නෑ මචං.
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    කාලය මැවූ වෙනසක අරුමේ:sorry::sorry::sorry:...
    අයෙත් යන්න තියනවනම්....:sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Mr.Tom