අප ලියා දී ඇත්තේ හිස් චෙක්පතක් ද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සදුන් හරය දී කුණු මුර කන මිනිසුනි රීරියා
    නඩු නැති රටකට මොනවට පායනවද සූරියා...........!!!!!
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ජනරාල් ෆොන්සේකා දේශපාලනයට පැමිණීම
    බලාපොරොත්තුවේ පුලිගුවක් අප වෙත පමින්නුනත්
    එය බහුතරයකට විෂ පුලින්ගුවක් විය,
    නමුත් අද සත්‍යය එබිකම් කරද්දී රට නිහඩය..
    බලාපොරොත්තුවට ඉඩක් නැති කර
    සිර කුඩුවක දමා රට අඳුරේ සගවා
    යන ගමනට ඔබ තාමත් ලැදිද?
    අපේ සහෝදරයනි, තොපි අන්ධද?