බුදුගුණ අනන්තයි අප්‍රමාණයි
බ්‍රහක්ම ලෝක, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, මිනිස් ලෝකය, තිරිසන් ලෝකය, නිරය, සියළුම ලෝකයන් පිලිබද අවබෝධ කොට වදාල ඒ ගෙෘතම සම්මා සම්බුදුරජානන් වහන්සේනමක්නේ අපි සරණ ගියේ. උන්වහන්සේ අප්‍රමාණ ගුණස්කන්ධයක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වූ නිකෙලෙස් මුණිවරයකි. උන්වහන්සේට මේ සියළු ලෝකයන් වීවෘතයි අවර්ණය වූයේ නැහැ, ඉතින් සැම දෙනාම සතුටු වෙන්න අප සරණ ගිය ඒ බුදුරජානන් වහන්සේගේ ආස්චර්්යවත් ගුණයට. සියළුදේනාට තෙරැවන් සරණයි

මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බිහි වෙන කාලෙ මිනිසුන්ගෙ ආයුශ අවුරුදු 80,000ක් විතර වෙනවලු

මිනිස්සු තනිකරම සත්තු වගේ වෙන කාලයක්
ඔය කාලෙම තමයි ගොඩක් ප්‍රේත භූත ආත්ම වල ඉන්න අය ඒ ආත්මෙන් නිදහස් වෙලා මනුශ්‍ය ලෝකෙට එන්නෙත්
හෙමීට ඔක්කොම කියවන්න ඕනේ